550 new USA Job Opportunities for Sri Lankans

550 new USA Job Opportunities for Sri Lankans

The Embassy of Sri Lanka in Washington D.C., in association with the Sri Lanka Foreign Employment Agency (SLFEA), has managed to secure a confirmed job order for 550 employment opportunities in the United States of America.

Ambassador Mahinda Samarasinghe had reached out to Messrs. Karma Services LLC of Florida and facilitated an agreement between Karma Services and the SLFEA which has resulted in an order for 250 registered nurses, 100 laboratory technicians and 200 nursing assistants, to gain employment in the United States.

SLFEA is a wholly State owned subsidiary of the Sri Lanka Bureau of Foreign Employment and will carry out the recruitment process locally. The Embassy of the Sri Lanka in Washington D.C. in coordination with SLFEA is currently exploring further avenues of securing legal job opportunities for Sri Lankans in the United States.

Embassy of Sri Lanka                                                                                            Sri Lanka Foreign Employment Agency

Washington D.C                                                                                                     Colombo, Sri Lanka

January 03, 2023

...........................

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව රැකියා අවස්ථා 550ක්

 වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමඟ එක්ව, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් සඳහා ස්ථිර රැකියා ඇණවුමක් ලබා ගැනීමට සමත් වී ඇත.

තානාපති මහින්ද සමරසිංහ මහතා ෆ්ලොරිඩාහි කර්ම සර්විසස් එල්එල්සී ආයතනය සමග සම්බන්ධවී, එම ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර ගිවිසුමක් ඇති කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස, ලියාපදිංචි හෙදියන් 250ක්, රසායනාගාර කාර්මික ශිල්පීන් 100ක් සහ හෙද සහායකයින් 200ක් සඳහා එක්සත් ජනපදයේ රැකියා ලබා ගැනීමේ අවස්ථාව සැලසී ඇත.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක් වන අතර එමගින් දේශීය වශයෙන් මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ඇත.  මේ වනවිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් රැකියා අවස්ථා පුළුල් කරගැනීමේ සාකච්ඡාවල නිරතවී සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය                                                                                                  ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය

වොෂින්ටන් ඩී.සී.                                                                                                                    කොළඹ, ශ්‍රී ලංකාව

2023 ජනවාරි 03

.......................................

ஊடக வெளியீடு

 இலங்கையர்களுக்கு 550 புதிய ஐக்கிய அமெரிக்கா வேலை வாய்ப்புக்கள்

வொஷிங்டன் டி.சி.யில் உள்ள இலங்கைத் தூதரகம், இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு முகவரமைப்புடன் இணைந்து, அமெரிக்காவில் 550 வேலை வாய்ப்புக்களுக்கான உறுதி செய்யப்பட்ட தொழில் உத்தரவைப் பெற்றுக்கொண்டுள்ளது.

தூதுவர் மகிந்த சமரசிங்க புளோரிடாவின் மெசர்ஸ் கர்மா சேர்விசஸ் எல் எல் சி நிறுவனத்தை தொடர்பு கொண்டு கர்மா சேர்விசஸ் மற்றும் இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு முகவரமைப்பிற்கு இடையேயான ஒப்பந்தத்தை செய்து கொண்டதுடன், இதன் வாயிலாக 250 பதிவு செய்யப்பட்ட செவிலியர்கள், 100 ஆய்வக தொழில்நுட்ப வல்லுநர்கள் மற்றும் 200 செவிலிய உதவியாளர்களுக்கு அமெரிக்காவில் வேலைவாய்ப்பைப் பெறுவதற்கான உத்தரவு பெற்றுக்கொள்ளப்பட்டுள்ளது.

முழுமையாக அரசுக்குச் சொந்தமான இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்புப் பணியகத்தின் துணை நிறுவனமான இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு முகவரமைப்பு, உள்நாட்டில் ஆட்சேர்ப்பு செயன்முறையை மேற்கொள்ளவுள்ளது. வொஷிங்டன் டி.சி.யில் உள்ள இலங்கைத் தூதரகம், இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு முகவரமைப்புடன் இணைந்து, அமெரிக்காவில் உள்ள இலங்கையர்களுக்கான சட்டப்பூர்வ வேலை வாய்ப்புக்களைப் பாதுகாப்பதற்கான மேலதிக வழிகளை தற்போது ஆராய்ந்து வருகின்றது.

இலங்கைத் தூதரகம்                                                  இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு முகவரமைப்பு

வொஷிங்டன் டி.சி.                                                      கொழும்பு, இலங்கை

2023 ஜனவரி 03

Print Friendly, PDF & Email
Please follow and like us:

Close