Foreign Minister to address the 51st Session of the Human Rights Council  on 12 September 2022

Foreign Minister to address the 51st Session of the Human Rights Council  on 12 September 2022

The 51st Session of the Human Rights Council (HRC) is scheduled to be held from 12 September to 07 October 2022 in Geneva.

The Minister of Foreign Affairs Ali Sabry will lead the Sri Lanka delegation and deliver a statement at the Council during the Interactive Dialogue on Sri Lanka scheduled for Monday, 12 September 2022.

The Minister of Justice, Prison Affairs and Constitutional Reforms Dr. Wijayedasa Rajapaksa, will also join the Delegation.

Ministry of Foreign Affairs

Colombo

29 August, 2022

.............................

මාධ්‍ය නිවේදනය

විදේශ කටයුතු අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 12 වැනි දින මානව හිමිකම් කවුන්සිලයේ 

51 වැනි සැසිවාරය ඇමතීමට සැරසෙයි

මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 - ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2022 සැප්තැම්බර් 12 වැනි සඳුදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී කවුන්සිලය හමුවේ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ද මෙම දූත පිරිසට ඇතුළත් වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 29 වැනි දින

....................................

ஊடக வெளியீடு

 மனித உரிமைகள் பேரவையின் 51வது அமர்வில் 2022 செப்டம்பர் 12ஆந் திகதி வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் உரை

மனித உரிமைகள் பேரவையின் 51வது அமர்வு 2022 செப்டம்பர் 12 முதல் அக்டோபர் 07 வரை ஜெனிவாவில் நடைபெற உள்ளது.

2022 செப்டெம்பர் 12, திங்கட்கிழமை திட்டமிடப்பட்டுள்ள இலங்கை தொடர்பான ஊடாடும்  உரையாடலின் போது வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி இலங்கைத் தூதுக்குழுவிற்கு தலைமை தாங்கி, சபையில் அறிக்கை ஒன்றை சமர்ப்பிக்கவுள்ளார்.

நீதி, சிறைச்சாலை விவகாரங்கள் மற்றும் அரசியலமைப்பு மறுசீரமைப்பு அமைச்சர் கலாநிதி  விஜயதாச ராஜபக்ஷவும் இந்தத் தூதுக்குழுவில் இணைந்து கொள்ளவுள்ளார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2022 ஆகஸ்ட் 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close