Sri Lanka’s Envoy to the Kingdom of Sweden presents credentials

Sri Lanka’s Envoy to the Kingdom of Sweden presents credentials

The Credentials of Ambassador Dharshana M. Perera accrediting him as Sri Lanka’s Envoy to the Kingdom of Sweden has been submitted to His Majesty King Carl XVI Gustaf by a special arrangement via Protocol Department of the Ministry for Foreign Affairs of Sweden. The Special arrangement which concluded earlier this week follows the existing health protocol in Sweden.

Ambassador Dharshana Perera who joined the Sri Lanka Foreign Service in 1996 carries a service record of almost 25 years. He served in several capacities at the Foreign Ministry’s Publicity, South Asia & SAARC, Middle East, European Affairs Divisions etc. His diplomatic assignments were at Sri Lanka Missions in Washington DC, Permanent Mission to the UN in New York, Embassies in Bangkok, Moscow, Rome and Jakarta.

Prior to his assignment in Stockholm, he served as the Director General, North America at the Foreign Ministry. His preceding overseas assignment was as Sri Lanka’s Ambassador to Indonesia and Sri Lanka’s Ambassador to the ASEAN.

Embassy of Sri Lanka

Stockholm

28 March 2021

...................................

මාධ්‍ය නිවේදනය

ස්වීඩන් රාජධානියේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි‍

තානාපති දර්ශන එම්. පෙරේරා මහතා විසින් ස්වීඩන් රාජධානියේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස ඔහුව පිළිගන්නා ලද අක්තපත්‍ර විශේෂ විධිවිධානයක් මගින් ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා කාල් XVI ගුස්ටාෆ් රජතුමා වෙත ඉදිරිපත් කරන ලදී. ස්වීඩනයේ පවත්නා සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින්, මෙම විශේෂ වැඩසටහන මෙම සතිය මුල දී සිදුකෙරිණ.

1996 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු තානාපති දර්ශන පෙරේරා මහතා වසර 25 කට ආසන්න සේවා වාර්තාවකට හිමිකම් කියයි. ඔහු විදේශ අමාත්‍යාංශයේ ප්‍රචාරක, දකුණු ආසියා සහ සාර්ක්, මැදපෙරදිග සහ යුරෝපා කටයුතු යනාදී අංශවල විවිධ තනතුරුවල සේවය කළේය. වොෂිංටන් ඩීසී හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත මණ්ඩලය, බැංකොක්, මොස්කව්, රෝමය සහ ජකාර්තා තානාපති කාර්යාල ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික පත්කිරීම්වලට අයත් විය.

ස්ටොක්හෝම් සඳහා පත්කිරීමට පෙර, ඔහු විදේශ අමාත්‍යාංශයේ උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද සේවය කළේය. මෙයට පෙර විදේශ පැවරුමෙහි දී ඔහු ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ආසියාන් සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ස්ටොක්හෝම්

2021 මාර්තු 28 වැනි දින

...................................

ஊடக வெளியீடு

 சுவீடன் இராச்சியத்திற்கான இலங்கைத் தூதுவர் தனது நற்சான்றிதழ்களை கையளித்தார்

சுவீடன் இராச்சியத்திற்கான இலங்கைத் தூதுவராக நியமிக்கப்பட்டுள்ள தர்ஷன எம். பெரேராவின் நற்சான்றிதழ்கள் சுவீடன் வெளிநாட்டு விவகார அமைச்சின் உபசரணைத் திணைக்களத்தினூடாக மேற்கொள்ளப்பட்டிருந்த விஷேடமான ஏற்பாட்டின் மூலம் மேன்மை தங்கிய மன்னர் கார்ல் XVI குஸ்டாப் அவர்களிடம் கையளிக்கப்பட்டன. இந்த வார ஆரம்பத்தில் நிறைவு செய்யப்பட்ட விஷேட ஏற்பாடானது, சுவீடனில் தற்போதுள்ள சுகாதார நெறிமுறைகளைப் பின்பற்றுகின்றது.

1996 இல் இலங்கை வெளியுறவுச் சேவையில் இணைந்த தூதுவர் தர்ஷன பெரேரா கிட்டத்தட்ட 25 ஆண்டுகால சேவையைப் பூர்த்தி செய்துள்ளார். வெளிநாட்டு அமைச்சின் பொதுத் தொடர்பாடல், தெற்காசியா மற்றும் சார்க், மத்திய கிழக்கு, ஐரோப்பிய விவகாரம் ஆகிய பிரிவுகளில் அவர் பல பதவிகளில் பணியாற்றினார். வொஷிங்டன் டி.சி. யில் உள்ள இலங்கைத் தூதரகங்கள், நியூயோர்க்கில் உள்ள ஐ.நா. வுக்கான நிரந்தரத் தூதரகம், பேங்கொக், மொஸ்கோ, ரோம் மற்றும் ஜகார்த்தாவில் உள்ள தூதரகங்கள் ஆகியவற்றில் அவர் இராஜதந்திரப் பணிகளில் ஈடுபட்டுள்ளார்.

ஸ்டொக்ஹோமிற்கு நியமிக்கப்படுவதற்கு முன்னர், அவர் வெளிநாட்டு அமைச்சில் வட அமெரிக்கப் பிரிவிற்கான பணிப்பாளர் நாயகமாக பணியாற்றினார். இந்தோனேசியாவிற்கான இலங்கைத் தூதுவராகவும், ஆசியானிற்கான இலங்கைத் தூதுவராகவும் அவர் முன்னர் கடமையாற்றியுள்ளார்.

இலங்கைத் தூதரகம்

ஸ்டொக்ஹோம்

2021 மார்ச் 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close