Sri Lanka urges Israel and Iran to engage in diplomatic efforts to de-escalate tense situation

Sri Lanka urges Israel and Iran to engage in diplomatic efforts to de-escalate tense situation

Sri Lanka is deeply concerned by the recent developments between Israel and Iran. We urge both countries to exercise restraint, engage in dialogue and pursue diplomatic initiatives to de-escalate the tense situation.

The Sri Lanka Missions in both countries are closely monitoring the situation and remain in contact with the Sri Lankan nationals in the respective countries. They are advised to exercise utmost caution and remain vigilant.

Ministry of Foreign Affairs, Foreign Employment, and Tourism

Colombo  

13 June 2025

..............................

මාධ්‍ය නිවේදනය

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ ඉරානයෙන් ඉල්ලා සිටියි

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී  තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටීයි. දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරයි. එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 ජූනි 13 වැනි දින

..............................

ஊடக வெளியீடு

 இஸ்ரேல் மற்றும் ஈரானுக்கு இடையேயான பதற்ற நிலையை  தணிப்பதற்கான இராஜதந்திர முயற்சிகளில் ஈடுபடுவது குறித்த இலங்கையின் கோரிக்கை

இஸ்ரேல் மற்றும் ஈரானுக்கு இடையேயான சமீபத்திய அபிவிருத்திகள் குறித்து இலங்கை ஆழ்ந்த வருத்தம் கொண்டுள்ளது. இரு நாடுகளும் நிதானத்தைக் கடைப்பிடிக்குமாறும், உரையாடலில் ஈடுபடுமாறும், பதற்ற நிலையை தணிப்பதற்கான முயற்சிகளைத் தொடருமாறும் நாம் கேட்டுக்கொள்கிறோம்.

இரு நாடுகளிலும் உள்ள இலங்கைத் தூதரகங்கள் நிலைமையை உன்னிப்பாகக் கண்காணித்து வருவதுடன், அந்தந்த நாடுகளில் உள்ள இலங்கைப் பிரஜைகளுடன் தொடர்பில் உள்ளன. அவர்கள் மிகுந்த எச்சரிக்கையுடனும், விழிப்புடனும் இருக்குமாறு அறிவுறுத்தப்படுகிறார்கள்.

வெளிநாட்டு அலுவல்கள், வெளிநாட்டு வேலைவாய்ப்பு மற்றும்

சுற்றுலாத்துறை அமைச்சு

கொழும்பு

2025 ஜூன் 13

Please follow and like us:

Close