Sri Lanka’s first resident Ambassador to Ethiopia Sumith Dassanayake Presents Credentials to the President of Ethiopia

Sri Lanka’s first resident Ambassador to Ethiopia Sumith Dassanayake Presents Credentials to the President of Ethiopia

DSC_0162

Sri Lanka’s first resident Ambassador to the Federal Democratic Republic of Ethiopia Sumith Dassanayake presented Credentials to the President of Ethiopia Mulatu Teshome at the Presidential Palace in Addis Ababa on Thursday 9th March 2017. Ambassador Sumith Dassanayake is also the Permanent Representative of Sri Lanka to the African Union.

DSC_0162

Sri Lanka’s first resident Ambassador to the Federal Democratic Republic of Ethiopia Sumith Dassanayake presented Credentials to the President of Ethiopia Mulatu Teshome at the Presidential Palace in Addis Ababa on Thursday 9th March 2017. Ambassador Sumith Dassanayake is also the Permanent Representative of Sri Lanka to the African Union.

The Credentials ceremony at the National Palace included a brief meeting with the President, guard of honour and playing of the national anthems of the two countries.

During the discussion, which followed the presentation of Credentials, Ambassador Dassanayake conveyed the greetings and best wishes of the President, Prime Minister and the people of Sri Lanka to the President and the Government of Ethiopia which was warmly reciprocated.  The Ambassador said that he is honored and privileged to take up the post as Sri Lanka’s first resident Ambassador in Ethiopia. The President referred to the fruitful discussions he had with Foreign Minister Mangala Samaraweera few weeks ago at the National Palace during the Sri Lankan Foreign Ministers’ official visit to Ethiopia. The Ambassador also informed of the invitation extended to the President Mulatu Teshome to visit Sri Lanka.

Sri Lanka established formal Diplomatic relations with Ethiopia in 1972. The Embassy of Sri Lanka was officially opened on 2nd February 2017 by the Foreign Ministers of Sri Lanka and Ethiopia during Foreign Minister Mangala Samaraweera’s official visit to Ethiopia.

Ambassador Sumith Dassanayake is a career diplomat joined the Sri Lanka Foreign Service in 1998. He holds a Bachelor of Science degree from the University of Kelaniya, Sri Lanka. He has held diplomatic positions at the Sri Lanka Missions in Canada, Norway and India.

 

Embassy of Sri Lanka in Addis Ababa

Ethiopia

 

10th March 2017 

DSC_0121 

DSC_0142 

DSC_0156 

Sinhala text

ශ්‍රී ලංකාවේ පළමු නේවාසික තානාපති

ඉතියෝපියානු ජනාධිපතිට අක්ත පත්‍ර භාර දෙයි.

 

ශ්‍රී ලංකාව ඉතියෝපියාවට පත්කළ පළමු නේවාසික තානාපති සුමිත් දසනායක මහතා මාර්තු 09 වන දින ඉතියෝපියානු ජනාධිපති මුලාටු තෙෂෝමේ (Mulatu Teshome) මැතිතුමා වෙත අක්ත පත්‍ර භාරදෙන ලදී.

අක්තපත්‍ර භාරදීමේ උත්සවය ඉතියෝපියාවේ ජාතික මාලිගයේදී පැවති අතර එය හමුදා උත්තමාචාර පැවැත්වීම, දෙරටේ ජාතික ගීතයන් වාදනය කිරීම, ජනාධිපති සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම ආදී අංගයන්ගෙන් සමන්විත වූ විචිත්‍රවත් අවස්ථාවක් විය.

ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා තරකර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය විය. එහිදී, විශේෂයෙන්ම පසුගිය මාසයේදී ශ්‍රී  ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ නිල සංචාරයේදී සිදු කරන ලද සාකච්ඡාවන්හි ප්‍රගතියද ඇගයීමට ලක්විය. තානාපති සුමිත් දසනායක මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැතිගේ සුභාශිංසන ඉතියෝපියානු ජනාධිපතිට පිරිනමන ලදී. ඉතියෝපියානු ජනාධිපතිතුමාට ලංකාවේ සංචාරයක් සඳහා කර ඇති නිල ආරාධනය පිළිබඳව මෙහිදී තානාපතිතුමා විසින් විශේෂයෙන් මතක් කරන ලදී.

ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව අතර නිල තානාපති සබඳතා 1972 දී ආරම්භ විය. ඉතියෝපියාවේ පළමු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 පෙබරවාරි 02 වන දින ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඔහුගේ ඉතියෝපියානු නිල සංචාරය අතරතුරදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. එම අවස්ථාවට ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා, තානාපතිවරුන්, රාජ්‍ය නිළධාරීන් සහ ඉතියෝපියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.

සුමිත් දසනායක මහතා අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන්ද කටයුතු කරයි. අප්‍රිකානු සංගමයේ මූලස්ථානය ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා හි (Addis Ababa) පිහිටා ඇති අතර එය අප්‍රිකානු රටවල් 54ක් සාමාජිකත්වය හොබවන ජාත්‍යන්තර සංවිධානයකි.

සුමිත් දසනායක මහතා 1998 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්විය. ඔහු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඉන්දියාව, නෝර්වේ සහ කැනඩාව යන රටවල පිහිටි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලවල විවිධ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිලයන් හොබවා ඇත. දසනායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය හිමිකරගෙන ඇති අතර ඔහු ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඉතියෝපියාව

2017 මාර්තු 10 වන දින 


Please follow and like us:

Close