Sri Lanka and Estonia successfully conclude inaugural bilateral political consultations

Sri Lanka and Estonia successfully conclude inaugural bilateral political consultations

Sri Lanka and Estonia convened the inaugural bilateral political consultations at senior official level on 04 April 2024 in Colombo.

The consultations focused on consolidating bilateral relations and identifying new areas for cooperation between the two countries. Potential for both public and private sector collaborations in ICT and e-governance was the high point of the discussion as Estonia is renowned for its expertise in these sectors. A Memorandum of Understanding in e-governance is being negotiated between the two countries for further consolidating the partnership.

The discussion also considered strengthening collaboration in green development, tourism, education, technical assistance and capacity building.

The two sides exchanged views on cooperation at multilateral fora, developments in their respective regions and current global issues. They reiterated a shared commitment to upholding the values of freedom, democracy and the rule of law.

The next session of the bilateral consultations will take place in Tallinn in 2026.

The Consultations were co-chaired by Director General for Europe and North America of the Ministry of Foreign Affairs of Sri Lanka Shobini Gunasekera and Director General of the Department for Asia, Pacific, Africa and Middle East of the Ministry of Foreign Affairs of Estonia Kristi Karelsohn.

Ministry of Foreign Affairs

Colombo

07 April 2024

........................................

ශ්‍රී ලංකාව සහ එස්තෝනියාව සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනයන්හි සමාරම්භක සැසිය සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාව සහ එස්තෝනියාව විසින් 2024 අප්‍රේල් 04 වැනි දින කොළඹදී ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනයන්හි සමාරම්භක සැසිය පවත්වන ලදී.

ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව සඳහා නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම පිළිබඳව මෙම උපදේශනයේදී අවධානය යොමු විය. එස්තෝනියාව තොරතුරු සහ  සන්නිවේදන තාක්ෂණ අංශයෙහි සහ රාජ්‍ය සේවාවන් ලබා දීමේදී එම තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන බැවින් එම ක්ෂේත්‍රයන්හි රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේ සහයෝගීතාව ඇති කර ගැනීම සඳහා පවතින හැකියාව සාකච්ඡාවේ ප්‍රධානතම මාතෘකාව විය. මෙම හවුල්කාරිත්වය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා රාජ්‍ය සේවාවන් සැපයීමේදී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතී.

හරිත සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, තාක්ෂණික සහය සහ ශක්‍යතා වර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

දෙපාර්ශ්වය විසින් බහුපාර්ශ්වික සංසදවල සහයෝගීතාව, අදාළ කලාපවල වර්ධනයන් සහ වත්මන් ගෝලීය ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යයේ ඇති වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා සභාග කැපවීම ඔවුහු යළිත් අවධාරණය කළහ.

ද්විපාර්ශ්වික උපදේශනවල මීළඟ සැසිවාරය 2026 දී තලින් නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා කලාපය සහ උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර මහත්මිය සහ එස්තෝනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා, ශාන්තිකර, අප්‍රිකා සහ මැදපෙරදිග අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි කැරල්සෝන් මහත්මිය මෙම උපදේශනයේ සම සභාපතිත්වය දැරූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 අප්‍රේල් 07 වැනි දින

Please follow and like us:

Close