President Anura Kumara Disanayaka to undertake a State Visit to China

President Anura Kumara Disanayaka to undertake a State Visit to China

President Anura Kumara Disanayaka will undertake a State Visit to the People’s Republic of China from 14-17 January 2025 at the invitation of President Xi Jinping.

During the visit, President Disanayaka will hold bilateral discussions with President Xi Jinping on a range of areas of mutual interest and will also meet Chinese Premier Li Qiang and the Chairman of the Standing Committee of the National People’s Congress of China Zhao Leji.

The visit to the People’s Republic of China will further strengthen the longstanding ties between the two countries.

Ministry of Foreign Affairs, Foreign Employment and Tourism

Colombo

 11 January 2025

......................................

මාධ්‍ය නිවේදනය

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14 වැනි දා සිට 17 වැනි දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර චීන අගමැති ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් හමුවීමට නියමිතය.

ජනාධිපතිතුමාගේ මෙම මහජන චීන සමූහාණ්ඩු සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 ජනවාරි 11 වැනි දින

......................................

ஊடக வெளியீடு

 ஜனாதிபதி அனுரகுமார திசாநாயக்க சீனாவிற்கு மேற்கொள்ளவுள்ள உத்தியோகபூர்வ விஜயம்

 ஜனாதிபதி ஷீ ஜின்பிங்கின் அழைப்பின் பேரில், ஜனாதிபதி அனுரகுமார திசாநாயக்க சீன மக்கள் குடியரசிற்கு, 2025, ஜனவரி 14 முதல் 17 வரையிலான உத்தியோகபூர்வ விஜயமொன்றை மேற்கொள்ளவுள்ளார்.

இவ்விஜயத்தின் போது, ஜனாதிபதி ஷீ ஜின்பிங்குடன் பரஸ்பர ஆர்வமுள்ள பல்வேறு துறைகள் குறித்து இருதரப்பு கலந்துரையாடல்களை மேற்கொள்ளவுள்ளதுடன், சீனப் பிரதமர் லீ சியாங் மற்றும் சீன தேசிய மக்கள் காங்கிரஸின் தற்போதைய நிலைக்குழுவின் தலைவர் ஜாஓ லெர்ஜி ஆகியோரையும் சந்திக்கவுள்ளார்.

ஜனாதிபதியின், சீன மக்கள் குடியரசிற்கான இவ்விஜயம் இரு நாடுகளுக்கும் இடையிலான நீண்டகால உறவுகளை மேலும் வலுப்படுத்தும்.

வெளிநாட்டு அலுவல்கள்வெளிநாட்டு வேலைவாய்ப்பு

மற்றும் சுற்றுலாத்துறை அமைச்சு

கொழும்பு

 2025 ஜனவரி 11

Please follow and like us:

Close