Country Statement of the Honourable Foreign Minister of Sri Lanka for the 3rd Ministerial Meeting of the Archipelagic and Island States (AIS) Forum, 25 November 2020

Country Statement of the Honourable Foreign Minister of Sri Lanka for the 3rd Ministerial Meeting of the Archipelagic and Island States (AIS) Forum, 25 November 2020

 

Excellencies,
Hon.Chairman,
Distinguished delegates,
Ayubowan.

It is my pleasure to be invited to address this august gathering, representing my country.

Let me commence my remarks by congratulating His Excellency Luhut B. Panjaitan, Coordinating Minister for Maritime Affairs of Indonesia, UNDP and the AIS Secretariat for organizing this important event.

As you may be aware, Sri Lanka is highly vulnerable to the adverse impacts of climate change and is ranked sixth (6th) in the Climate Risk Index of 2020.

Like other archipelagic and island countries, Sri Lanka is faced with climate induced disasters, biodiversity depletion, over exploitation, pollution, oil and chemical spillage, ocean acidification and sea-level rise. The continuation of COVID-19 pandemic has further escalated the impact of these calamities in multifold.

Appropriate steps are being taken to address these issues and the protection of marine ecosystems and threatened species, under the visionary leadership of His Excellency, Gotabaya Rajapaksa, President of Sri Lanka, through the implementation of the National Development Framework of the country, “Vistas of Prosperity and Splendour”, with Environment being recognized as one of the key priority areas in achieving Sustainable Development Goals.

As such, Sri Lanka’s National Determined Contributions, submitted in 2016, are being updated with more ambitious targets to arrive at a net carbon zero country, without compromising our national development requirements.

Being an active member of the Action Group on Mangrove Ecosystems and Livelihoods under the Commonwealth Blue Charter, Sri Lanka has taken considerable efforts to conserve the ecosystem, including the launch of the National Policy on Conservation and Sustainable Utilization of Mangrove Ecosystems in September 2020.

In addition, Sri Lanka has identified some important adaptation technologies, including restoring coral reefs and declaring those as protected areas, replanting of sea grasses and sand dune rehabilitation as soft defense mechanisms, construction of dikes, and floating mariculture for sea weeds and fish.

Furthermore, to reduce the impact of micro-plastic pollution, which also has contributed to the rapidly declining fish stocks, a high priority is therefore banning the use of single use plastics.

Having chaired the 13th Meeting of Parties to the Montreal Protocol, in 2001, I am happy to state that Sri Lanka is moving forward with the Colombo Declaration on Sustainable Nitrogen Management, with an ambition to halve Nitrogen waste, also to mitigate the harmful effects of algal bloom, ocean dead zones and eutrophication.

Sri Lanka welcomes the Manado Joint Declaration adopted at the 1st Ministerial Meeting of Archipelagic and Islands States Forum, and looks forward to future discussions of an ambitious Road Map to tackle ocean sustainability challenges through the implementation of policy and community level approaches, regionally and internationally.

Ayubowan

Thank you.

 

The full video can be viewed at: https://youtu.be/5x5xUTQI-GM

...................................................

මාධ්‍ය නිවේදනය

කඩොලාන හා පරිසර පද්ධති ආරක්ෂාවට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා  -  ඇමති දිනේෂ් ගුණවර්ධන

පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපායන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජික රටක් වශයෙන්, ශ්‍රී ලංකාව කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර භාවිතයට  ජාතික ප්‍රතිපත්තිය දියත් කිරී‌ම ඇතුළුව පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා සැලකිය යුතු ප්‍රයත්න දරා ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොදෙව් හා දූපත් රාජ්‍යවල තුන්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ප්‍රකාශයක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. ඉකුත් 25 දා මෙම රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්විණි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයේ මෙසේද සඳහන් වෙයි.

මගේ රට නියෝජනය කරමින්, මෙම සම්භාවනීය රැස්වීම ඇමතීමට මට ආරාධනා කිරීම සතුටට කරුණකි.

ඉන්දුනීසියාවේ සමුද්‍රික කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය ගරු. ලූහට් බී. පන්ජයිටාන් මැතිතුමාට, එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලට සහ කොදෙව් හා දූපත් රාජ්‍යවල ලේකම් කාර්යාලයට මෙම වැදගත් අවස්ථාව සංවිධානය කිරීම වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් මගේ කථාව ආරම්භ කරමි.

ඔබතුමන්ලා දන්නා පරිදි, ශ්‍රී ලංකාව, දේශගුණික විපර්යාසවල අයහපත් බලපෑම් එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබෙන රටක් වන අතර 2020 දේශගුණික අවදානම් දර්ශකයේ හයවැනි (06) ස්ථානයේ පසුවෙයි.

වෙනත් කොදෙව් හා  දූපත් රටවල මෙන්,  ශ්‍රී ලංකාවද දේශගුණික තත්ත්වයන් හේතුකොට ගෙන  ඇතිවන ආපදා, ජෛව විවිධත්වයේ අඩුවීම, අධික උපයෝජනය, දූෂණය, තෙල් හා රසායනික ද්‍රව්‍ය කාන්දු වීම, සාගර ආම්ලීකරණය සහ මුහුදු මට්ටම ඉහළ යෑම යන ගැටලුවලට මුහුණ දී සිටියි. අඛණ්ඩව පවතින කොවිඩ්-19 වසංගතය, හේතුවෙන්, මෙම විපත්වල බලපෑම කීප ගුණයකින් තීව්‍ර වී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී, ප්‍රමුතාව ලබාදීය යුතු ක්ෂේත්‍රයක් ලෙස පරිසර ක්ෂේත්‍රය හදුනාගෙන ඇති රටේ ජාතික සංවර්ධන රාමුව වන “සෞභාග්‍යයේ දැක්ම ” ක්‍රියාත්මක කිරීම තුළින්, මෙම ගැටළු සඳහා සහ සමුද්‍රික පරිසර පද්ධති සහ තර්ජනයට ලක්වී ඇති විශේෂ ආරක්ෂා කිරීම සඳහා විසඳුම් ලබා දීමට යෝග්‍ය පියවර ගනු ලබමින් සිටියි.

එහෙයින්, 2016 දී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකවේ ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්ව, අපගේ ජාතික සංවර්ධන අවශ්‍යතා සමඟ එකඟතාවයකට එළඹීමකින් තොරව ශුද්ධ කාබන් ශුන්‍ය රටක් බවට පත්වීමේ වඩාත් අපේක්ෂිත ඉලක්කවලින් යාවත්කාලීන කරනු ලබමින් පවතියි.

මීට අමතරව, කොරල් පර ප්‍රතිස්ථාපනය සහ ඒවා ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම, මුහුදු තණකොළ නැවත වගා කිරීම සහ වැලිකඳු පුනරුත්ථාපනය, වැටි තැනීම හා මුහුදු පැළෑටි සහ මත්ස්‍යයන් සදහා පාවෙන මුහුදු වගාව ඇතුළුව වැදගත් අනුවර්තන තාක්ෂණ කීපයක් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.

තවද, මත්ස්‍ය ගහන සීඝ්‍රයෙන් අඩුවීම කෙරෙහි දායක වී ඇති ක්ෂුද්‍ර - ප්ලාස්ටික් දූෂණයේ බලපෑම අඩුකිරීම සඳහා,  එක්වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් තහනම් කිරීම කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ.

2001 වසරේදී මොන්ට්‍රියල් සන්ධානයේ 13 වැනි පාර්ශ්ව රැස්වීමේ මුලසුන දැරූ මම, තිරසර නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩක් කිරීමේ අරමුණින් නයිට්‍රජන් කළමනාකරණය සහ ඇල්ගී ස්ථර ඇතිවීම, සාගරයේ මියගිය කලාප සහ සුපෝෂණය යන ඒවායේ හානිකර බලපෑම් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කොළඹ ප්‍රකාශය සමඟ ඉදිරියට යමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.

කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ 1 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමේදී සම්මත කරගන්නා  ලද මනාඩෝ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලංකාව සතුට පළ කරන අතර කලාපීයව හා ජාත්‍යන්තරව ප්‍රතිපත්ති ත්‍රියාත්මක කිරීම සහ ප්‍රජා මට්ටමේ ප්‍රවේශ ලබා ගැනීම තුළින් සාගර තිරසර අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පරමාර්ථ ඇතුළත් කාර්යය සැලැස්මක් පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.

ආයුබෝවන්

ස්තූතියි.

 

The full video can be viewed at: https://youtu.be/5x5xUTQI-GM

..............................................

ஊடக வெளியீடு

தீவுக்கூட்டம் மற்றும் தீவு அரசுகளின் மன்றத்தின் 3வது அமைச்சர்கள் மட்டத்திலான கூட்டத்தில் இலங்கையின் கௌரவ வெளிநாட்டு அமைச்சர் வெளியிட்ட நாட்டின் அறிக்கை - 2020 நவம்பர் 25

 

மேன்மை தங்கியவர்களே,

கௌரவ தலைவர் அவர்களே,

மரியாதைக்குரிய பிரதிநிதிகளே,

ஆயுபோவன்.

எனது நாட்டைப் பிரதிநிதித்துவப்படுத்தும் வகையில் இந்த மரியாதைக்குரிய கூட்டத்தில் உரையாற்றுவதற்காக அழைக்கப்பட்டமை எனக்கு மகிழ்ச்சியளிக்கின்றது.

இந்த முக்கியமான நிகழ்வை ஏற்பாடு செய்த இந்தோனேசியாவின் கடல்சார் விவகாரங்களுக்கான ஒருங்கிணைப்பு அமைச்சர் மாண்புமிகு லுஹூட் பி. பஞ்சைடன், ஐக்கிய நாடுகள் அபிவிருத்தித் திட்டம் மற்றும் தீவுக்கூட்டம் மற்றும் தீவு அரசுகளின் செயலகம் ஆகியவற்றை வாழ்த்தி எனது உரையை ஆரம்பிக்கின்றேன்.

நீங்கள் அறிந்துள்ளதன் படி, காலநிலை மாற்றத்தின் பாதகமான தாக்கங்களினால் மிகவும் பாதிக்கப்படக்கூடிய நாடாக விளங்கும் இலங்கை, 2020ஆம் ஆண்டின் காலநிலை இடர் குறியீட்டில் ஆறாவது (6வது) இடத்தில் உள்ளது.

ஏனைய தீவுக்கூட்டம் மற்றும் தீவு நாடுகளைப் போலவே, இலங்கையும் காலநிலையினால் பல பேரழிவுகள், உயிர்ப்பல்வகைமையிலான குறைப்பு, மிதமான சுரண்டல், மாசு, எண்ணெய் மற்றும் இரசாயணக் கசிவு, கடல் அமிலமயமாக்கல் மற்றும் கடல் மட்ட உயர்வு போன்ற பல பாதிப்புக்களை எதிர்கொண்டுள்ளது. கோவிட்-19 தொற்றுநோயின் தொடரும் சூழ்நிலையானது இந்தப் பேரழிவுகளின் தாக்கத்தை மேலும் பல மடங்காக அதிகரித்துள்ளது.

நிலையான அபிவிருத்தி இலக்குகளை அடைந்து கொள்வதில் சுற்றுச்சூழலை முக்கியமான முன்னுரிமைப் பகுதிகளில் ஒன்றாக அங்கீகரித்து, 'நாட்டைக் கட்டியெழுப்பும் செழிப்பான பார்வை' என்ற நாட்டின் தேசிய அபிவிருத்திக் கட்டமைப்பை நடைமுறைப்படுத்துவதன் மூலம், இலங்கை ஜனாதிபதி அதிமேதகு கோட்டாபய ராஜபக்ஷ அவர்களின் தொலைநோக்கு மிகுந்த தலைமைத்துவத்தின் கீழ், இந்தப் பிரச்சினைகள் மற்றும் கடல் சுற்றுச்சூழல் அமைப்புக்கள் மற்றும் அச்சுறுத்தலிலுள்ள உயிரினங்களின் பாதுகாப்பு ஆகியவற்றிற்குப் பொருத்தமான நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்டு வருகின்றன.

எனவே, எமது தேசிய அபிவிருத்தித் தேவைகளில் விட்டுக்கொடுப்புக்களை மேற்கொள்ளாமல், நிகர பூஜ்ஜியம் அளவிலான கார்பனையுடைய நாட்டை நோக்கிச் செல்வதற்கான அதிகமான லட்சிய இலக்குகளுடன், 2016ஆம் ஆண்டில் சமர்ப்பிக்கப்பட்ட இலங்கையின் தேசிய நிர்ணயிக்கப்பட்ட பங்களிப்புக்கள் புதுப்பிக்கப்படுகின்றன.

பொதுநலவாய நீல சாசனத்தின் கீழ் சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்கள் மற்றும் வாழ்வாதாரங்கள் குறித்த பணிக்குழுவின் செயல் உறுப்பினராகவுள்ள இலங்கை, 2020  செப்டம்பர் மாதத்தில் சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்களின் பாதுகாப்பு மற்றும் நிலையான பயன்பாடு குறித்த தேசியக் கொள்கையை ஆரம்பித்தமை உ;ளடங்கலாக, சுற்றுச்சூழல் அமைப்பைப் பாதுகாப்பதற்காக கணிசமான முயற்சிகளை மேற்கொண்டுள்ளது.

மேலும், பவளப்பாறைகளை மீட்டெடுத்தல் மற்றும் பாதுகாக்கப்பட்ட பகுதிகளாக அறிவித்தல், கடல் புற்களை மீண்டும் நடுகை செய்தல் மற்றும் மென்மையான பாதுகாப்பு வழிமுறைகளாக மணல் மேடுகளை மீளமைத்தல், நீண்ட மதில்களை நிர்மாணித்தல் மற்றும் கடல் களைகள், மீன்களுக்கான மிதக்கும் கடல் வளர்ப்பு முறைமைகள் உள்ளிட்ட சில முக்கியமான தழுவல் தொழில்நுட்பங்களை இலங்கை அடையாளம் கண்டுள்ளது.

மேலும், மீன்களின் கையிருப்பில் வேகமான வீழ்ச்சிக்கு பங்களிப்புச் செயதுள்ள மைக்ரோ பிளாஸ்டிக் மாசுபாட்டின் தாக்கத்தைக் குறைப்பதற்காக, ஒற்றை முறைப் பயன்பாட்டு பிளாஸ்டிக்கின் பாவனையை அதிகமான முன்னுரிமை அடிப்படையில் தடை செய்துள்ளது.

மொன்ட்ரியல் நெறிமுறைக்கான தரப்புக்களின் 13வது கூட்டத்திற்கு 2001ஆம் ஆண்டில் தலைமை தாங்கிய வகையில், நைதரசன் கழிவுகளை அரைவாசியாகக் குறைத்து, அல்கல் பூ மலர்ச்சி, சமுத்திர இறப்பு வலயங்கள் மற்றும் தூர்ந்துபோதல் ஆகியவற்றிற்கான பாதகமான தாக்கங்களை குறைத்தல் என்ற லட்சியத்துடன், நிலையான நைதரசன் முகாமைத்துவம் குறித்த கொழும்புப் பிரகடனத்துடன் இலங்கை முன்னேறி வருவதாகத் தெரிவிப்பதில் நான் மகிழ்ச்சியடைகின்றேன்.

தீவுக்கூட்டம் மற்றும் தீவு அரசுகளின் மன்றத்தின் 1வது அமைச்சர்கள் மட்டத்திலான கூட்டத்தில் ஏற்றுக்கொள்ளப்பட்ட மனாடோ கூட்டுப் பிரகடனத்தை இலங்கை வரவேற்பதுடன், கொள்கை மற்றும் சமூக அளவிலான அணுகுமுறைகளை பிராந்திய மற்றும் சர்வதேச அளவில் செயற்படுத்துவதன் மூலம் கடல் நிலைத்தன்மை சார்ந்த சவால்களை சமாளிப்பதற்கான லட்சியம் மிகுந்த வரைபடம் தொடர்பான கலந்துரையாடல்களை எதிர்காலத்தில் எதர்பார்க்கின்றோம்.

ஆயுபோவன்.

நன்றி.

 

The full video can be viewed at: https://youtu.be/5x5xUTQI-GM

Please follow and like us:

Close