Sri Lanka collaborates with Blue Planet Fund

Sri Lanka collaborates with Blue Planet Fund

The first Blue Planet Fund (BPF) - Ocean Country Partnership Programme (OCPP) Biodiversity Stakeholder Session was held on 14 March, at the Ministry of Environment introducing the Defra led BPF visit to Sri Lanka while the second meeting of the BPF – OCPP took place on the same day with the Fisheries and Seafood Sector related agencies. The £500 million Blue Planet Fund, financed by the UK Official Development Assistance (ODA) budget, supports developing countries to protect the marine environment and reduce poverty and was developed by the UK government to protect the ocean from plastic pollution, warming sea temperatures and overfishing. This includes UK’s call to protect at least 30% of the global ocean by 2030 and UK’s existing commitments to stopping plastic pollution entering the ocean through the joint UK and Vanuatu-led Commonwealth Clean Ocean Alliance.

One of the Fund’s programmes is the newly designed bilateral technical assistance programme which is based on scoping and needs assessments, ocean partnerships and emergency marine pollution responses. The OCPP aims to deliver marine science technical assistance and the three core themes of marine pollution, biodiversity loss and supporting sustainable seafood and supports countries in strengthening marine science expertise, developing science-based policy and management tools, and educating coastal communities. The OCPP has the ultimate aim of delivering tangible and positive impacts on the livelihoods of coastal communities that depend on healthy marine ecosystems. The OCPPs current partners are Belize, Bangladesh, India, Maldives and the Pacific.

In this regard, the close and active collaboration between the Ministry of Foreign Affairs and the British High Commission in Colombo on several other climate and environment related initiatives resulted in Sri Lanka receiving support under the BPF-OCPP. As part of the OCPP collaboration with Sri Lanka, a delegation comprising of officials from the UK government’s Department for Environment, Food and Rural Affairs (Defra), Centre for Environment, Fisheries and Aquaculture Science (Cefas), Joint Nation Conservation Committee (JNC) and Marine Management Organization (MMO) visited Sri Lanka from 14 – 18 March 2022 and held several meetings, field visits and discussions with local stakeholders. This visit was preceded by a technical visit of Cefas from 28th February to 11th March 2022.

During the first session, the Deputy High Commissioner for the British High Commission in Sri Lanka, Lisa Whanstall thanked those present for their collaboration and stated that she looks forward to future partnerships. She further commended the Government of Sri Lanka for the wide-ranging cooperation and commitments at UNFCCC COP-26. She stated that “…Moving forward the UK is eager to continue supporting Sri Lanka to achieve these targets and to build on our exiting platform of environmental engagements.”The UK government hadspent close to £1million under the Commonwealth Litter Programme (CLiP) to provide assistance in combating marine pollution in 2021.Assistance via CLiP provided laboratory facilities to analyze micro plastics to MEPA, NARA, ITI and the CEA, development of educational packs for primary and secondary schools and developing media packs for mainstream and social media all in local languages, research collaboration, assessment of ghost fishing gear and accumulated waste in ports, providing garbage trapping nets for rivers, etc. The UK delegation expressed their willingness to continue supporting Sri Lanka to help drive transformative action and shift the relationship between people, science and the planet.

The Secretary to the Ministry of Environment, Dr. Anil Jasinghe in his presentation on the OCPP grant and the priorities in the marine biodiversity and marine protected area domain, highlighted  key management issues such as the absence of a wholistic plan for marine spatial planning, identification and designation for EEZ; absence of a clear pathway for 30x30 and commitments related to marine sector in National Biodiversity Strategic Action Plan (NBSAP)/draft National Environment Action Plan (NEAP); offshore spatial planning still very rudimentary; multi use- Multi-stakeholder nature within existing MPAs and the absence of SEA for the use of coastal resources. He further explained that based on the National Environment Policy, the National Environment Action Plan (NEAP) has been developed recently and Conservation and Sustainable Use of Coastal and Marine Resources is one of the main thematic areas identified under the NEAP.

He further stated that among economic activities, tourism and fisheries are the most dependent on the natural resources of the coast and that according to the statistics, coastal and marine fisheries, tourism, industry, maritime transport (ports and shipping), are some of the major economic activities associated with the coastal and marine resources and environment that generate 10 percent of Sri Lanka’s foreign exchange earnings and account for 6.7% of employment.

The second meeting focused on ‘Why sustainable seafood is important’ and how developing nations, such as Sri Lanka are particularly dependent on the ocean while the ocean is facing serious and increasing threats from over-exploitation, pollution, biodiversity loss and climate change.

The Blue Planet fund will aim to provide support that would ensure seafood in Sri Lanka is produced and distributed in ways which support healthy ecosystems, does not over-exploit marine stocks, provides sustainable inclusive and equitable livelihoods and enhance resilience to climate and socioeconomic shocks. The OCPP Programmes will also incorporate cross-cutting themes such as gender and vulnerable groups, climate change, economic shocks, etc.

Deputy British High Commissioner Whanstall stated that the UK is focused on environmental and wildlife conservation as well and that collaborative work is of paramount importance. The Deputy High Commissioner further emphasized that the Glasgow Climate Pact commitments are significant and need to be initiated.

State Minister for Ornamental Fish, Freshwater Fish and Shrimp Farming, Fisheries Harbour Development, Multi-Day Fishing and Fish Exports Kanchana Wijesekara thanked the UK government, the Blue Planet Fund and the UK-High Commission for their offer to collaborate. The State Minister stated that over 80% of Sri Lanka's fish stocks have depleted with a significant effect on tourism. He emphasized on post-harvest losses(40%);insufficient availability of technical advice, need for a stronger legal framework and monitoring/management of marine resources are the main areas of concern. The State Minister further requested for assistance to develop aquaculture and sustainable fishing and added that the State Ministry will give its fullest support to the relevant agencies for the collaboration under BPF – OCPP.

During the Wrap Up session organized with the participation of all relevant stakeholders, the UK team offered to continue building on existing marine pollution, marine biodiversity and sustainable seafood related activities focusing on Outreach and Education, Science, and Governance and Policy under each theme. Other key highlights on potential areas for collaboration included assistance for Marine Spatial Planning, assessing marine natural capital, support for effective management of Marine Protected Areas in line with 30 x 30 initiative that Sri Lanka is already a part of, support for enhancing capabilities of Sri Lanka for maritime disaster preparedness, support to strengthen sustainable seafood production and trade and support to reduce IUU fishing in national waters.

Ministry of Foreign Affairs

Colombo

22 April, 2022

........................................

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකාව බ්ලූ ප්ලැනට් (Blue Planet) අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරයි

බ්ලූ ප්ලැනට් අරමුදලේ (BPF) ප්‍රථම සාගර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ (OCPP) ජෛව විවිධත්ව පාර්ශ්වකරුවන්ගේ සැසිය මාර්තු 14 වැනි දින පරිසර අමාත්‍යාංශයේ දී පැවති අතර, එහිදී Defra ප්‍රමුඛ බ්ලූ ප්ලැනට් අරමුදලේ ශ්‍රී ලංකා සංචාරය හඳුන්වා දෙන ලදි. බ්ලූ ප්ලැනට් අරමුදලේ (BPF) සාගර රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ (OCPP) දෙවැනි රැස්වීමඑදිනම ධීවර හා මුහුදු ආහාර අංශයට සම්බන්ධ ආයතන සමඟ පවත්වන ලදි. එක්සත් රාජධානියේ නිල සංවර්ධන ආධාර (ODA) අයවැය හරහා අරමුදල් සැලසෙන පවුම් මිලියන 500 ක වටිනාකමකින් යුත් බ්ලූ ප්ලැනට් අරමුදල, සාගර පරිසරය ආරක්ෂා කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය සහය ලබා දෙයි. තවද, එය ප්ලාස්ටික් දූෂණය, මුහුදු උෂ්ණත්වය ඉහළ යාම සහ අධික ලෙස මසුන් ඇල්ලීමෙන් සාගරය ආරක්ෂා කිරීම යනාදිය සඳහා එක්සත් රාජධානියේ රජය විසින් වැඩිදියුණු කරන ලදි. 2030 වන විට ගෝලීය සාගරයෙන් අවම වශයෙන් 30% ක් ආරක්ෂා කිරීම සඳහා එක්සත් රාජධානියේ කැපවීම සහ සාගරයට ඇතුළු වන ප්ලාස්ටික් දූෂණය නැවැත්වීම සඳහා එක්සත් රාජධානිය සහ වනුවාටු ප්‍රමුඛ පොදු රාජ්‍ය මණ්ඩලයීය පවිත්‍ර සාගර සන්ධානය හරහා එක්සත් රාජධානියේ පවතින කැපවීම් මෙයට ඇතුළත් වේ.

මෙම අරමුදලේ එක් වැඩසටහනක් වන්නේ විෂය පථය සහ අවශ්‍යතා තක්සේරු කිරීම්, සාගර හවුල්කාරිත්ව සහ සාගර දූෂණ සම්බන්ධයෙන් වන හදිසි ප්‍රතිචාර යනාදිය මත පදනම්ව අලුතින් නිර්මාණය කරන ලද ද්විපාර්ශ්වික තාක්ෂණික ආධාර වැඩසටහන යි. OCPP වැඩසටහනේ අරමුණ වන්නේ, සමුද්‍ර දූෂණය, ජෛව විවිධත්වය නැතිවීම සහ තිරසාර මුහුදු ආහාර සඳහා සහාය වීම යන මූලික තේමා තුන හරහා සමුද්‍ර විද්‍යා තාක්ෂණික සහාය ලබා දීමයි. මෙම වැඩසටහන මඟින් සමුද්‍ර විද්‍යා විශේෂඥතාව ශක්තිමත් කිරීම, විද්‍යාව පදනම් කරගත් ප්‍රතිපත්ති සහ කළමනාකරණ මෙවලම් සංවර්ධනය කිරීම සහ වෙරළබඩ ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා රටවලට සහාය වීම සිදු කෙරේ. සෞඛ්‍ය සම්පන්න සමුද්‍ර පරිසර පද්ධති මත යැපෙන වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් සඳහා ස්පෘශ්‍ය සහ ධනාත්මක බලපෑම් ලබා දීම, OCPP හි අවසාන අරමුණයි. බෙලීස්, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින සහ පැසිෆික් කලාපය OCPP හිවත්මන් හවුල්කරුවන් වේ.

මීට අදාළව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අතර දේශගුණය සහ පරිසරය සම්බන්ධ තවත් මුලපිරීම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින සමීප සහ ක්‍රියාකාරී සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාව බ්ලූ ප්ලැනට් අරමුදලේ සාගර රට සහයෝගීතා වැඩසටහන (BPF – OCPP)යටතේ සහාය ලබා ගැනීම සඳහා හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව සමඟ OCPP හි සහයෝගීතාවයේ කොටසක් ලෙස, එක්සත් රාජධානියේ රජයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව (Defra), පරිසර මධ්‍යස්ථානය, ධීවර හා ජලජීවී වගා විද්‍යා ආයතනය (Cefas), ඒකාබද්ධ ජාතික සංරක්ෂණ කමිටුව (JNC) සහ සමුද්‍ර කළමනාකරණ සංවිධානයේ (MMO) නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් 2022 මාර්තු 14 සිට 18 දක්වා දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම එක්සත් රාජධානියේ නියෝජිත පිරිස විසින් දේශීය පාර්ශ්වකරුවන් සමඟ රැස්වීම්, ක්ෂේත්‍ර චාරිකා සහ සාකච්ඡා කිහිපයක් පවත්වන ලදී. මෙම සංචාරයට පෙර, 2022 පෙබරවාරි 28 සිට මාර්තු 11 දක්වා Cefas හි තාක්ෂණික කණ්ඩායම් සංචාරයක් පැවැත්විණි.

ප්‍රථම සැසියේ දී අදහස් දැක්වූශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය, මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පළ කළ අතර, අනාගත හවුල්කාරිත්වයන් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළාය. UNFCCC COP-26 සමුළුව හමුවේ ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ පුළුල් පරාසයක සහයෝගීතාව සහ කැපවීම් පිළිබඳව ද එතුමිය තවදුරටත් ශ්‍රී ලංකා රජය පැසසුමට ලක් කළා ය.ඉදිරියේ දී මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට එක්සත් රාජධානිය උනන්දු වන බවත්, ඔවුන්ගේ පාරිසරික නිරතවීම් හා සබැඳි අද්විතීයවේදිකාව ගොඩනැගීම සඳහා උනන්දු වන බවත්, එතුමිය මෙහිදී ප්‍රකාශ කළා ය. 2021 දී සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ආධාර සැපයීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය කසළ වැඩසටහන (CUP) යටතේ එක්සත් රාජධානියේ රජය පවුම් මිලියනයකට ආසන්න මුදලක් වැය කළේය. මෙම CUP වැඩසටහන හරහා ලබාදෙන සහායට, MEPA, NARA, ITI සහ CEA ආයතන වෙත ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශ්ලේෂණය කිරීමට රසායනාගාර පහසුකම් සැපයීම, ප්‍රාථමික සහ ද්විතීයික පාසල් සඳහා දේශීය භාෂාවලින් අධ්‍යාපන කට්ටල සංවර්ධනය, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය සඳහා දේශීය භාෂාවලින් මාධ්‍ය කට්ටල සංවර්ධනය, පර්යේෂණ සහයෝගීතාව, අත්හැර දමන ලද මසුන් ඇල්ලීමේ ආම්පන්න සහ වරායවල එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණ තක්සේරු කිරීම, ගංගා සඳහා කසළ උගුල් සැපයීම යනාදිය ඇතුළත් වේ. පරිවර්තනීය ක්‍රියාවන් මෙහෙයවීමට සහ මිනිසුන්, විද්‍යාව සහ ග්‍රහලෝකය අතර සබඳතාව වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දැක්වීමට එක්සත් රාජධානියේ නියෝජිතයෝ කැමැත්ත පළ කළහ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් OCPP ප්‍රදානය සහ සමුද්‍ර ජෛව විවිධත්වය සහ සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ වසමේ ප්‍රමුඛතා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. එහිදී, EEZ සඳහා සාගර අවකාශීය සැලසුම් කිරීම, හඳුනා ගැනීම සහ නම් කිරීම සඳහා සම්පූර්ණ සැලැස්මක් නොමැති වීම; 30x30 සඳහා පැහැදිලි මාර්ගයක් නොමැති වීම සහ ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (NBSAP)/ කෙටුම්පත් ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) හි සමුද්‍ර අංශයට අදාළ කැපවීම්; අක්වෙරළ අවකාශීය සැලසුම් තවමත් ඉතා ප්‍රාථමික ය; බහු භාවිතය - පවතින MPA තුළ බහු -පාර්ශ්වකරු ස්වභාවය සහ වෙරළබඩ සම්පත් භාවිතය සඳහා SEA නොමැති වීම වැනි ප්‍රධාන කළමනාකාරිත්ව ගැටළු ඔහු විසින් ඉස්මතු කරන ලදී. ජාතික පරිසර ප්‍රතිපත්තිය මත පදනම්ව ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) මෑතක දී සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. වෙරළ සහ සමුද්‍ර සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය NEAP සැලැස්ම යටතේ හඳුනාගත් ප්‍රධාන තේමා ක්ෂේත්‍රයකි.

වෙරළබඩ සහ සමුද්‍ර ධීවර කටයුතු, සංචාරක කර්මාන්තය, කර්මාන්ත, සමුද්‍ර ප්‍රවාහනය (වරාය සහ නාවික), වෙරළබඩ හා සමුද්‍ර සම්පත් හා පරිසරය හා සම්බන්ධ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් කිහිපයකි. සියලුම ආර්ථික ක්‍රියාකාරකම් අතුරින්, සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය වැඩි වශයෙන්ම රඳා පවතින්නේ වෙරළ තීරයේ පවතින ස්වභාවික සම්පත් මතය. සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම අංශ දෙක එක්ව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්වලින් සියයට 10 ක් උත්පාදනය කරන අතර, රැකියාවලින් 6.7% ක් ජනනය කරයි. ‘තිරසාර මුහුදු ආහාර වැදගත් වන්නේ ඇයි?’ සහ ‘අධික ලෙස සූරාකෑම, දූෂණය, ජෛව විවිධත්වය අහිමි වීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සාගරය බරපතළ සහ උග්‍ර තර්ජනවලට මුහුණ දෙන වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් විශේෂාකාරයෙන්  සාගරය මත රඳා පවතින්නේ කෙසේද?’ යන කරුණු  කෙරෙහි දෙවැනි රැස්වීමේ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති සඳහා සහාය වන අයුරින්, සමුද්‍ර තොග අධික ලෙස සූරා නොගෙන, තිරසාර, සියල්ල ඇතුළත් සහ සාධාරණ ජීවනෝපායන් සපයීම සහ දේශගුණය සහ සමාජ ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සහතික කිරීම සඳහා සහය සැපයීම බ්ලූ ප්ලැනට් අරමුදල මගින් අරමුණු කරයි. OCPP හි වැඩසටහන්වලට ස්ත්‍රී පුරුෂ භාවය සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, දේශගුණික විපර්යාස, ආර්ථික කම්පන යනාදී හරස් කැපුම් තේමා ද ඇතුළත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වන්ස්ටෝල් මැතිනියප්‍රකාශ කළේ පාරිසරික හා වනජීවී සංරක්ෂණය එක්සත් රාජධානියේ මෙන්ම ශ්‍රී ලංකාවේද අවධානයට යොමු වී ඇති කරුණක් බවත්, මෙම ප්‍රයත්නයේ දී සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බවත්ය. ග්ලාස්ගෝ දේශගුණ ගිවිසුමේ වගකීම් වැදගත් වන බවත්, ඒවා ආරම්භ කළ යුතු බවත් එතුමිය වැඩිදුරටත් අවධාරණය කළා ය.

විසිතුරු මත්ස්‍ය, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් වගාව, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය ගරු කාංචන විජේසේකර මැතිතුමාඑක්සත් රාජධානියේ රජය, බ්ලූ ප්ලැනට් අරමුදල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරියගේ සහයෝගීතාව පිරිනැමීම පිළිබඳව ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පතෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ක්ෂය වී ඇති බවත්, සංචාරක ව්‍යාපාරයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පසු අස්වනු පාඩු (40%); තාක්ෂණික උපදෙස් ප්‍රමාණවත් නොවීම, ශක්තිමත් නීතිමය රාමුවක අවශ්‍යතාවය සහ සමුද්‍ර සම්පත් අධීක්ෂණය/කළමනාකරණය ඔහු අවධාරණය කළ ප්‍රධාන අංශ හතරයි. ජලජීවී වගාව සහ තිරසාර ධීවර කර්මාන්තය දියුණු කිරීමට සහය වන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. BPF - OCPP යටතේ සහයෝගිතාව සඳහා අදාළ ආයතනවලට රාජ්‍ය අමාත්‍යාංශය සිය උපරිම සහාය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද සමාප්ත කිරීමේසැසිය අතරතුර දී, එක්සත් රාජධානියේ කණ්ඩායම එක් එක් තේමාව යටතේ සබඳතා සහ අධ්‍යාපනය, විද්‍යාව සහ පාලනය සහ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරමින්, දැනට පවතින සමුද්‍ර දූෂණය, සමුද්‍ර ජෛව විවිධත්වය සහ තිරසාර මුහුදු ආහාර ආශ්‍රිත ක්‍රියාකාරකම් අඛණ්ඩව ගොඩනැගීම සඳහා ඉදිරිපත් විය. සහයෝගීතාව සඳහා වියහැකි ක්ෂේත්‍රවල අනෙකුත් ප්‍රධාන කරුණු අතරට, සමුද්‍ර අවකාශීය සැලසුම් සඳහා සහය, සමුද්‍ර ස්වාභාවික ප්‍රාග්ධනය තක්සේරු කිරීම, ශ්‍රී ලංකාව දැනටමත් කොටසක් වී ඇති 30 x 30 මුලපිරීම්වලට අනුකූලව සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා සහාය වීම, සමුද්‍රීය ආපදා සුදානම පිළිබඳ ශ්‍රී ලංකාවෙහි හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම, තිරසාර මුහුදු ආහාර නිෂ්පාදනය සහ වෙළඳාම ශක්තිමත් කිරීමට සහය වීම සහ ජාතික මුහුදේ IUU මසුන් ඇල්ලීම අවම කිරීම සඳහා සහාය වීම ඇතුළත් විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 22 වැනි දින

...................................................

ஊடக வெளியீடு

 ப்ளூ பிளானட் நிதியத்துடன் இலங்கை ஒத்துழைப்பு

ஐக்கிய இராச்சியத்தின் 500 மில்லியன் பவுன் புளூ பிளானட் நிதியம் கடல் சூழலைப் பாதுகாக்கவும், வறுமையைக் குறைக்கவும் அபிவிருத்தியடைந்துவரும் நாடுகளுக்கு ஆதரவளிக்கிறது. பிளாஸ்டிக் மாசுபாடு, வெப்பமயமாதல் கடல் வெப்பநிலை மற்றும் அதிகப்படியான மீன்பிடித்தல் ஆகியவற்றிலிருந்து கடலைப் பாதுகாப்பதற்காக ஐக்கிய இராச்சியத்தின் அரசாங்கத்தால் இந்த நிதி உருவாக்கப்பட்டது. ஐக்கிய இராச்சியத்தின் உத்தியோகபூர்வ அபிவிருத்தி உதவி வரவு செலவுத் திட்டத்தால் நிதியளிக்கப்பட்டதுடன், ப்ளூ பிளானட் நிதியானது கடல்சார் பிரச்சினைகளில் ஐக்கிய இராச்சியத்தின் உலகளாவிய தலைமையின் ஒரு முக்கிய பகுதியாகும். 2030 ஆம் ஆண்டுக்குள் உலக சமுத்திரத்தில் குறைந்தது 30% பாதுகாக்கப்பட வேண்டும் என்ற ஐக்கிய இராச்சியத்தின் அழைப்பும், ஐக்கிய இராச்சியம் மற்றும் வனுவாட் தலைமையிலான பொதுநலவாய தூய சமுத்திர ஒருங்கிணைப்பின் மூலம் கடலில் நுழையும் பிளாஸ்டிக் மாசுபாட்டை நிறுத்துவதற்கான ஐக்கிய இராச்சியத்தின் தற்போதைய உறுதிப்பாடுகளும் இதில் அடங்கும்.

நிதியத்தின் திட்டங்களில் ஒன்றான புதிதாக வடிவமைக்கப்பட்ட இருதரப்பு தொழில்நுட்ப உதவித் திட்டம், கடல்சார் நாடுகளுக்கான ஒரு கூட்டுத் திட்டம் ஆகும். கடல் மாசுபாடு, பல்லுயிர் இழப்பு மற்றும் நிலையான கடல் உணவுகளை ஆதரித்தல் ஆகிய மூன்று முக்கிய கருப்பொருள்கள் முழுவதும் கடல் விஞ்ஞான தொழில்நுட்ப உதவியை வழங்குவதை கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டம் நோக்கமாகக் கொண்டுள்ளது. இந்தத் திட்டம் கடல்சார் விஞ்ஞான நிபுணத்துவத்தை வலுப்படுத்துதல், விஞ்ஞான அடிப்படையிலான கொள்கை மற்றும் முகாமைத்துவக் கருவிகளை உருவாக்குதல் மற்றும் கடலோர சமூகங்களுக்கு அறிவூட்டுவதற்கு நாடுகளை ஆதரிக்கின்றது. கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டம் ஆரோக்கியமான கடல் சுற்றுச்சூழல் அமைப்புக்களைச் சார்ந்திருக்கும் கடலோர சமூகங்களின் வாழ்வாதாரங்களில் உறுதியான மற்றும் நேர்மறையான தாக்கங்களை வழங்குவதை இறுதி நோக்கமாகக் கொண்டுள்ளது. கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டத்தின் தற்போதைய பங்காளிகள் பெலிஸ், பங்களாதேஷ், இந்தியா, மாலைதீவுகள் மற்றும் பசிபிக் ஆகும்.

இது தொடர்பில், வெளிநாட்டு அலுவல்கள் அமைச்சுக்கும் கொழும்பில் உள்ள பிரித்தானிய உயர்ஸ்தானிகராலயத்திற்கும் இடையில் காலநிலை மற்றும் சுற்றுச்சூழல் தொடர்பான பல முயற்சிகளில் நெருக்கமான மற்றும் செயலூக்கமான ஒத்துழைப்பின் விளைவாக, புளூ பிளானட் நிதியம் - கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டத்தின் கீழ் ஆதரவைப் பெற இலங்கை அடையாளம் காணப்பட்டது. இலங்கையுடனான கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டத்தின் ஒரு பகுதியாக, ஐக்கிய இராச்சிய அரசாங்கத்தின் சுற்றுச்சூழல், உணவு மற்றும் கிராமிய அலுவல்கள் திணைக்களம், சுற்றுச்சூழல், மீன்பிடி மற்றும் மீன்வளர்ப்பு விஞ்ஞான நிலையம், கூட்டுத் தேச பாதுகாப்புக் குழு மற்றும் கடல் முகாமைத்துவ அமைப்பு ஆகியவற்றின் அதிகாரிகள் அடங்கிய குழுவொன்று 2022 மார்ச் 14 முதல் 18 வரை இலங்கைக்கு விஜயம் செய்தது. ஐக்கிய இராச்சியத்தின் பிரதிநிதிகள் உள்ளூர் பங்குதாரர்களுடன் பல சந்திப்புக்கள், கள விஜயங்கள் மற்றும் கலந்துரையாடல்களை மேற்கொண்டனர். இந்த வியத்திற்கு முன்னதாக 2022 பிப்ரவரி 28 முதல் மார்ச் 11 வரை மீன்வளம் மற்றும் மீன்வளர்ப்பு விஞ்ஞானக் குழுவின் தொழில்நுட்ப விஜயம் அமைந்திருந்தது.

புளூ பிளானட் நிதியம் - கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டத்தின் பல்லுயிர் பெருக்க பங்குதாரர் அமர்வு மார்ச் 14ஆந் திகதி சுற்றுச்சூழல் அமைச்சில் நடைபெற்றது. இந்த அமர்வு, பல்லுயிர் கூறுகளை முன்னிலைப்படுத்தி, டெ/ப்ரா தலைமையிலான ப்ளூ பிளானட் நிதியத்தின் விஜயத்தின் நோக்கத்தை அறிமுகப்படுத்துவதற்கான வாய்ப்பாக அமைந்தது.

முதல் அமர்வின் போது, இலங்கைக்கான ஐக்கிய இராச்சியத்திற்கான பிரதி பிரித்தானிய உயர்ஸ்தானிகர் லிசா வன்ட்ஸ்டோல், இதுவரையில் இருந்த ஒத்துழைப்பிற்கு நன்றி தெரிவித்ததுடன், எதிர்கால கூட்டாண்மைகளை எதிர்பார்த்துள்ளதாகவும் தெரிவித்த அதே வேளை, யு.என்.எப்.சி.சி. சி.ஓ.பி.-26 இல் இலங்கை அரசாங்கத்தின் பரந்த அளவிலான ஒத்துழைப்பு மற்றும் அர்ப்பணிப்புக்களைப் பாராட்டினார். 'முன்னோக்கி நகரும் ஐக்கிய இராச்சியம், இந்த இலக்குகளை அடைய இலங்கைக்கு தொடர்ந்து ஆதரவளிப்பதற்கும், சுற்றுச்சூழல் ஈடுபாடுகளில் இருந்து வெளியேறும் தளத்தை உருவாக்குவதற்கும் ஆவலுடன் உள்ளது' என அவர் குறிப்பிட்டார். 2021 ஆம் ஆண்டில் கடல் மாசுபாட்டை எதிர்த்துப் போராடுவதற்கான உதவியை வழங்க ஐக்கிய இராச்சிய அரசாங்கம் பொதுநலவாய குப்பைத் திட்டத்தின் கீழ் 1 மில்லியன் பவுன்;களைச் செலவிட்டுள்ளது. எம்.ஈ.பி.ஏ, நாரா, ஐ.டி.ஐ. மற்றும் சி.ஈ.ஏ. க்கு மைக்ரோ பிளாஸ்டிக்குகளை பகுப்பாய்வு செய்வதற்கான ஆய்வக வசதிகளை சி.ஓ.பி. யின் மூலம் வழங்கிய உதவி, உள்ளூர் மொழிகளில் ஆரம்ப மற்றும் உயர் கல்விப் பாடசாலைகளுக்கான கல்விப் பொதிகளை உருவாக்குதல், உள்ளூர் மொழிகளில் முக்கிய மற்றும் சமூக ஊடகங்களுக்கான ஊடகப் பொதிகளை உருவாக்குதல், ஆராய்ச்சி ஒத்துழைப்பு, மீன்பிடி சாதனங்கள் மற்றும் துறைமுகங்களில் குவிக்கப்பட்ட கழிவுகளை மதிப்பீடு செய்தல், ஆறுகளுக்கு குப்பை வலைகளை வழங்குதல் போன்றவை இத் திட்டத்தில் உள்ளடங்கும். ஐக்கிய இராச்சியத்தின் பிரதிநிதிகள் குழுவானது, மக்கள், விஞ்ஞானம் மற்றும் கிரகம் ஆகியவற்றுக்கு இடையேயான உறவை மாற்றுவதற்கும் மாற்றியமைக்கும் நடவடிக்கைகளுக்கு உதவுவதற்கும் இலங்கைக்கு தொடர்ந்து ஆதரவளிக்க விருப்பம் தெரிவித்தது.

சுற்றாடல் அமைச்சின் செயலாளர் கலாநிதி அனில் ஜாசிங்க, கடல்சார் இடஞ்சார்ந்த திட்டமிடலுக்கான முழுமையான திட்டம் இல்லாமை, ஈ.ஈ.இசட். க்கான அடையாளம் மற்றும் பதவி, 30 x 30 க்கான தெளிவான பாதை இல்லாமை மற்றும் தேசிய பல்லுயிர் மூலோபாய செயற்றிட்டம் / வரைவு தேசிய சுற்றுச்சூழல் செயற்றிட்டத்தில் கடல் துறை தொடர்பான உறுதிப்பாடுகள் போன்ற முக்கிய முகாமைத்துவச் சிக்கல்களை அவர் எடுத்துரைத்தார். கடலோர இடஞ்சார்ந்த திட்டமிடல் இன்னும் மிகவும் அடிப்படையானதாவதுடன், தற்போதுள்ள எம்.பி.ஏ. க்களுக்குள் பல பயன்பாட்டு பல் பங்குதாரர் இயல்பு மற்றும் கடலோர வளங்களைப் பயன்படுத்துவதற்கு வசதிகளின்மை போன்ற சமுத்திர நாடு கூட்டுத் திட்ட மானியம் மற்றும் கடல்சார் பல்லுயிர் மற்றும் கடல்சார் பாதுகாக்கப்பட்ட பிரதேச களத்தில் முன்னுரிமைகள் குறித்து விளக்கினார். தேசிய சுற்றுச்சூழல் கொள்கையின் அடிப்படையில், தேசிய சுற்றுச்சூழல் செயற்றிட்டம் சமீபத்தில் உருவாக்கப்பட்டது என அவர் மேலும் விளக்கினார். தேசிய சுற்றுச்சூழல் செயற்றிட்டத்தின் கீழ் அடையாளம் காணப்பட்ட முக்கிய கருப்பொருள் பகுதிகளில் கடலோர மற்றும் கடல் வளங்களின் பாதுகாப்பு மற்றும் நிலையான பயன்பாடு ஒன்றாகும் என அவர் மேலும் குறிப்பிட்டார்.

கடலோர மற்றும் கடல் மீன்பிடி, சுற்றுலா, தொழில், கடல் போக்குவரத்து (துறைமுகங்கள் மற்றும் கப்பல் போக்குவரத்து), கடலோர மற்றும் கடல் வளங்கள் மற்றும் சுற்றுச்சூழல் தொடர்புடைய முக்கிய பொருளாதார நடவடிக்கைகள் சில இதில் உள்ளடங்கும். அனைத்து பொருளாதார நடவடிக்கைகளிலும், சுற்றுலா மற்றும் மீன்வளம் ஆகியவை கடற்கரையின் இயற்கை வளங்களை அதிகம் சார்ந்துள்ளது. புள்ளிவிபரங்களின்படி, இந்த இரண்டு துறைகளும் இணைந்து இலங்கையின் அந்நியச் செலாவணி வருமானத்தில் 10 சதவீதத்தை உருவாக்குவதுடன், 6.7% வேலைவாய்ப்பைக் கொண்டுள்ளன.

இரண்டாவது கூட்டம், 'நிலையான கடல் உணவு ஏன் முக்கியமானது' மற்றும் அதிகப்படியான சுரண்டல், மாசுபாடு, பல்லுயிர் இழப்பு மற்றும் காலநிலை மாற்றம் ஆகியவற்றால் கடல் தீவிரமான மற்றும் அதிகரித்து வரும் அச்சுறுத்தல்களை எதிர்கொள்கின்ற வேளையில், இலங்கை போன்ற அபிவிருத்தியடைந்து வரும் நாடுகள் எவ்வாறு கடலைச் சார்ந்திருக்கின்றன என்பது குறித்து கவனம் செலுத்தப்பட்டது.

புளூ பிளானட் நிதியமானது இலங்கையில் கடல் உணவுகள் உற்பத்தி செய்யப்பட்டு விநியோகிக்கப்படுவதை உறுதிசெய்வதுடன், இது ஆரோக்கியமான சுற்றுச்சூழல் அமைப்புக்களுக்கு ஆதரவளித்து, கடல்சார் இருப்புக்களை அதிகமாகச் சுரண்டாத, நிலையான அனைத்தையும் உள்ளடக்கிய மற்றும் சமமான வாழ்வாதாரங்களை வழங்கி, காலநிலை மற்றும் சமூகப் பொருளாதார அதிர்ச்சிகளுக்குப் பின்னடைவை மேம்படுத்தும். கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டங்களில் பாலினம் மற்றும் பாதிக்கப்படக்கூடிய குழுக்கள், காலநிலை மாற்றம், பொருளாதார அதிர்ச்சிகள் போன்ற குறுக்கு வெட்டுக் கருப்பொருள்களும் இணைக்கப்படும்.

இலங்கைக்கான ஐக்கிய இராச்சியத்தின் பிரதி உயர்ஸ்தானிகர் லிசா வன்ஸ்டோல், ஐக்கிய இராச்சியமானது இலங்கையின் சுற்றுச்சூழல் மற்றும் வனவிலங்குப் பாதுகாப்பு குறித்து கவனம் செலுத்துவதாகவும், இந்த முயற்சியில் கூட்டுப் பணி மிகவும் முக்கியமானது என்றும் தெரிவித்தார். கிளாஸ்கோ காலநிலை உடன்படிக்கையின் உறுதிப்பாடுகள் குறிப்பிடத்தக்கவை ஆனால் இப்போது முக்கியமான பகுதி நடவடிக்கையை ஆரம்பிக்கின்றது என பிரதி உயர்ஸ்தானிகர் மேலும் வலியுறுத்தினார்.

ஐக்கிய இராச்சிய அரசாங்கம், புளூ பிளானட் நிதியம் மற்றும் ஐக்கிய இராச்சிய உயர் ஸ்தானிகராலயத்தின் ஒத்துழைப்புக்கு அலங்கார மீன், நன்னீர் மீன் மற்றும் இறால் வளர்ப்பு, மீன்பிடி துறைமுக அபிவிருத்தி, பல நாள் மீன்பிடி மற்றும் மீன் ஏற்றுமதி இராஜாங்க அமைச்சர் காஞ்சன விஜேசேகர நன்றி தெரிவித்தார். இலங்கையின் 80% க்கும் அதிகமான மீன் வளம் குறைந்துவிட்டதாகவும், சுற்றுலாத்துறையிலும் குறிப்பிடத்தக்க பாதிப்பு ஏற்பட்டுள்ளதாகவும் இராஜாங்க அமைச்சர் குறிப்பிட்டார். அறுவடைக்கு பிந்தைய இழப்புகள் (40%), தொழில்நுட்ப ஆலோசனைகள் போதிய அளவில் கிடைக்காமை, வலுவான சட்டக் கட்டமைப்பின் தேவை மற்றும் கடல் வளங்களை கண்காணித்தல் / நிர்வகித்தல் ஆகியன அவர் வலியுறுத்தும் நான்கு முக்கிய பகுதிகளாகும். மீன்வளர்ப்பு மற்றும் நிலையான மீன்பிடித்தலை அபிவிருத்தி செய்வதற்கு உதவிகளை வழங்குமாறு இராஜாங்க அமைச்சர் மேலும் கோரிக்கை விடுத்தார். புளூ பிளானட் நிதியம் - கடல்சார் நாடுகளின் கூட்டாண்மைத் திட்டத்தின் கீழ் ஒத்துழைக்க சம்பந்தப்பட்ட நிறுவனங்களுக்கு இராஜாங்க அமைச்சு முழுமையான ஆதரவை வழங்கும் என அவர் மேலும் குறிப்பிட்டார்.

சம்பந்தப்பட்ட அனைத்து பங்குதாரர்களின் பங்கேற்புடன் ஏற்பாடு செய்யப்பட்ட ரெப் அப் அமர்வின் போது, தற்போதுள்ள கடல் மாசுபாடு, கடல் பல்லுயிர் மற்றும் நிலையான கடல் உணவு தொடர்பான செயற்பாடுகளை தொடர்ந்து உருவாக்குவதற்கு ஐக்கிய இராச்சியக் குழு முன்வந்தது. கடல் இடஞ்சார்ந்த திட்டமிடலுக்கான உதவி, கடல்சார் இயற்கை மூலதனத்தை மதிப்பீடு செய்தல், இலங்கை ஏற்கனவே ஒரு பகுதியாக இருக்கும் 30 x 30 முன்முயற்சிக்கு இணங்க கடல்சார் பாதுகாக்கப்பட்ட பகுதிகளை திறம்பட நிர்வகிப்பதற்கான ஆதரவு, இலங்கையின் திறன்களை மேம்படுத்துவதற்கான ஆதரவு, கடல்சார் இடர் தயார்நிலைக்கு இலங்கைக்கு உதவுதல், நிலையான கடல் உணவு உற்பத்தி மற்றும் வர்த்தகத்தை வலுப்படுத்துவதறடகான ஆதரவு மற்றும் தேசிய கடற்பகுதியில் ஐ.யு.யு. மீன்பிடித்தலை குறைப்பதற்கான ஆதரவு ஆகியன ஒத்துழைப்புக்கான சாத்தியமான பகுதிகளின் ஏனைய முக்கிய சிறப்பம்சங்களாகும்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2022 ஏப்ரல் 22

Please follow and like us:

Close