Ambassador of Sri Lanka to Poland Dhammika Kumari Semasinghe presented Letters of Credence in Poland

Ambassador of Sri Lanka to Poland Dhammika Kumari Semasinghe presented Letters of Credence in Poland

Ambassador of Sri Lanka to Poland Dhammika Kumari Semasinghe presented the Letters of Credence to the President of the Republic of Poland Andrzej Duda at the Belvedere Palace in Warsaw, on 6 July, 2021. The formal presentation ceremony was followed by a meeting between the Ambassador and the President of Poland.

President Duda welcoming Ambassador Semasinghe, appreciated the longstanding ties with Sri Lanka, and stated that Poland was keen to proactively expand the scope of bilateral cooperation for mutually beneficial and tangible outcomes. He said that direct air-connectivity established since 2019 between Warsaw and Colombo by LOT Polish Airlines, was bound to catalyse and increase two-way trade and tourism, despite the challenges of the COVID-19 pandemic. President Duda was hopeful of Sri Lanka providing greater opportunities for Polish investors and businesses to diversify the existing export-import product lines. He underlined that Polish tourists were able and willing to travel to Sri Lanka, and expressed the hope that Sri Lanka would ‘open ‘its tourism sector as early as possible to accommodate the enthusiastic visitors.  He also provided an overview of Poland’s foreign policy interests, including as a member of the European Union.

Ambassador Semasinghe conveying greetings and best wishes from President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa and the people of Sri Lanka to President Duda, re-affirmed Sri Lanka’s commitment to further advance and transform her six decades long bilateral engagement with Poland, a key Central European country and EU member, into a multifaceted and results-oriented partnership.

Focusing on President Rajapaksa’s people centric, knowledge driven and ‘pro-business’ national policy framework, Ambassador Semasinghe highlighted the  potential investment opportunities available for Polish businesses in Sri Lanka’s  prioritised areas. These included agriculture, animal husbandry, dairy farming and use of organic fertilizers, renewable energy, IT  and related services (BPO/KPO), Colombo Port City, hospitality industry, manufacturing (especially electronics), foreign employment and niche market investments in spices, tea, rubber and coconut. The envoy underlined that Sri Lanka welcomed foreign investments that had a ‘transformational impact’ on its economy, thereby establishing its global image as an important investment destination.

Welcoming President Duda’s statement in Warsaw that COVID -19 vaccines should be made ‘a universal good’ with easy and affordable access, Ambassador Semasinghe provided a brief overview of the Government’s Covid-19 infection  mitigation programme, and President Rajapaksa’s concerted efforts to vaccinate at least 13 million Sri Lankans by September this year, and the challenges encountered in that process.

Ambassador Semasinghe also expressed the hope that the Government of Poland would consider opening a diplomatic mission in Colombo, given the promising prospects for increased bilateral trade and business activities, two-way tourism and people-people to linkages.

Secretary of State of the International Policy Bureau of the Presidential Chancellery Krzysztof Szczerski, and Undersecretary of State for Security, the Americas, Asia and Eastern Policy Marcin Przydacz also attended the meeting.

Prior to the current assignment, Ambassador Semasinghe was the Director General for Europe and Central Asia, and European Union and Commonwealth at the Sri Lanka Foreign Ministry.  She is a career diplomat (class of 1996) with 25 years of both bilateral and multilateral diplomatic experience, having served in different capacities in the political, economic and multilateral sections of the Foreign Ministry, and abroad, in the Sri Lanka Missions in New York, Washington, DC and New Delhi.

During her diplomatic assignment in New York, Ambassador Semasinghe covered work of the Third Committee and UN Security Council. She was  a lead member of the team that successfully steered Sri Lanka’s delisting from the UN Secretary General’s “Naming and Shaming List” in the Annexes to the Children And Armed Conflict (CAAC) Reports of the Security Council in December 2013. She also contributed substantively to raise Sri Lanka’s image on youth affairs at the United Nations.

Ambassador Semasignhe began her undergraduate studies in political science at the Peradeniya University, Kandy, and was awarded the opportunity to complete her degree in International Relations and Public Policy at Swarthmore College, Pennsylvania, USA. She has a Master’s in International Public Policy from the School of Advanced International Studies (SAIS), Johns Hopkins University, Washington DC, USA

Ambassador Semasinghe was born in Nikaweratiya, and hails from Thimbiriyawa in the Nikaweratiya Pradeshiya Sabha in Sri Lanka’s North Western Province.

Embassy of Sri Lanka

Warsaw

09 July, 2021

…………………………..

Link to Polish Presidential Palace website: https://www.prezydent.pl/aktualnosci/listy-uwierzytelniajace/art,50,prezydent-przyjal-listy-uwierzytelniajace-od-ambasadorow-czterech-panstw.html

......................................................

මාධ්‍ය නිවේදනය

පෝලන්තය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කරන බව පෝලන්ත ජනාධිපති අවධාරණය කරයි

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ විෂය පථය ක්‍රියාශීලී ලෙස පුළුල් කිරීම සඳහා පෝලන්තය උනන්දු වන බව පෝලන්ත ජනාධිපති ඇන්ඩෙප් ඩුඩා මහතා ප්‍රකාශ කර ඇත.පෝලන්තය සදහා අභිනවයෙන් පත් වූ තානාපති ධම්මිකා කුමාරි සේමසිංහ මහත්මිය ඉකුත්  6 වැනි දින වෝර්සෝ හි බෙල්වඩියර් මාළිගාවේ දී පෝලන්ත ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව තානාපතිවරිය සහ පෝලන්ත ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත.

කොවිඩ්-19 වසංගතය පිළිබඳ අභියෝග පැවතියද, LOTපෝලන්ත ගුවන් සේවය විසින් 2019 වසරේ සිට වෝර්සෝ සහ කොළඹ අතර ස්ථාපිත කරන ලද සෘජු ගුවන් සම්බන්ධතාවය, ද්වි-මාර්ග වෙළඳ හා සංචාරක කර්මාන්තය උත්ප්‍රේරණය කිරීම සහ ඉහළ නැංවීම සඳහා හේතුවන බව එතුමා පැවසීය. දැනට පවත්නා අපනයන-ආනයන නිෂ්පාදන මාර්ග විවිධාංගීකරණය කිරීම සඳහා පෝලන්ත ආයෝජකයින්ට සහ ව්‍යාපාරවලට ශ්‍රී ලංකාව විසින් වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇතැයි ජනාධිපති ඩූඩා මැතිතුමා අපේක්ෂාව පළ කළේය. පෝලන්ත සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා හැකියාව සහ කැමැත්ත ඇති බව අවධාරණය කළ එතුමා, මෙම උද්යෝගිමත් අමුත්තන්ට පහසුකම් සැලසීම සඳහා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව සිය සංචාරක අංශය විවෘත කරනු ඇතැයි යන අපේක්ෂාව පළ කළේය. යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වීම ඇතුළුව,පෝලන්තයේ විදේශ ප්‍රතිපත්තිමය අවශ්‍යතා පිළිබඳ දළ විශ්ලේෂණයක් ද එතුමා සැපයීය.

ජනාධිපති ඩූඩා මැතිතුමා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආචාරය හා සුබ පැතුම් එක් කරමින්, තානාපති සේමසිංහ මැතිණිය මධ්‍යම යුරෝපීය රටක් සහ යුරෝපා සංගම් සාමාජිකයෙකු වන පෝලන්තය සමඟ දශක හයක දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාමට සහ පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළි තහවුරු කළාය. ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ජනතා කේන්ද්‍රීය, දැනුම මත පදනම් වූ සහ ‘ව්‍යාපාරික හිතකාමී’ ජාතික ප්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානය යොමු කරමින්,තානාපති සේමසිංහ මැතිණිය  පෝලන්ත ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ඉස්මතු කළාය. කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, කිරි ගොවිතැන සහ කාබනික පොහොර භාවිතය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ හා ඒ ආශ්‍රිත සේවා (BPO/KPO), කොළඹ වරාය නගරය, ආගන්තුක සත්කාර කර්මාන්තය, නිෂ්පාදන (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික), විදේශ රැකියා සහ කුළුබඩු, තේ, රබර් සහ පොල් සඳහා විශේෂිත වෙළඳපොළ ආයෝජන මේවාට ඇතුළත් වේ. සිය ආර්ථිකය කෙරෙහි ‘පරිවර්තනීය බලපෑමක්’ ඇති කරන සහ එමඟින් වැදගත් ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ගෝලීය ප්‍රතිරූපය ස්ථාපිත කරනු ලබන විදේශ ආයෝජන, ශ්‍රී ලංකාව පිළිගන්නා බව තානාපතිවරිය අවධාරණය කළාය.

කොවිඩ්-19 එන්නත්, පහසු සහ දැරිය හැකි ප්‍රවේශයකින් යුත් ‘විශ්වීය යහපතක්’ බවට පත් කළ යුතු බවට ජනාධිපති ඩූඩා මැතිතුමා වෝර්සෝ හි කළ ප්‍රකාශය සාදරයෙන් පිළිගත් තානාපති සේමසිංහ මැතිණිය,රජයේ කොවිඩ්-19 ආසාදන අවම කිරීමේ වැඩසටහන සහ මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 13 ක් එන්නත් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා දරන සාමූහික ප්‍රයත්න සහ එම ක්‍රියාවලිය තුළ දී මුහුණදෙන අභියෝග පිළිබඳව කෙටි විස්තරයක් ලබා දුන්නාය.

ද්විපාර්ශ්වික වෙළඳ හා ව්‍යාපාරික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම, ද්වි-මාර්ග සංචාරක කටයුතු සහ ජනතාව අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ අපේක්ෂාවන්ට අනුව, කොළඹ දී රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ආරම්භ කිරීම පිළිබඳව පෝලන්ත රජය සලකා බලනු ඇතැයි තානාපති සේමසිංහ මැතිණිය විශ්වාසය පළ කළාය.

ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති කාර්යාංශයේ රාජ්‍ය ලේකම් ක්‍රයිස්ටොෆ් ස්කර්ස්කි මහතා සහ ආරක්ෂාව, ඇමරිකා මහාද්වීප, ආසියාව සහ නැගෙනහිර හා සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය ලේකම් මාර්සින් ප්‍රිඩාක්ස් මහතා ද මෙම රැස්වීමට සහභාගී වූහ.

වත්මන් තනතුර ලැබීමට පෙර, තානාපති සේමසිංහ මැතිණිය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ යුරෝපා,මධ්‍යම ආසියා, යුරෝපා සංගම් හා පොදුරාජ්‍ය මණ්ඩලයීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය. වසර 25 ක (1996 කණ්ඩායමේ) ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එතුමිය, විදේශ අමාත්‍යාංශයේ දේශපාලන, ආර්ථික හා බහුපාර්ශ්වික අංශවල විවිධ තනතුරුවල සහ විදේශයන්හි නිව්යෝර්ක්, වොෂිංටන් ඩීසී සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කොට ඇත.

නිව්යෝර්ක්හි එතුමියගේ රාජ්‍යතාන්ත්‍රික පැවරුම අතරතුර දී, තානාපති සේමසිංහ මැතිණිය තෙවැනි කමිටුවේ සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වැඩ කටයුතු ආවරණය කළාය. එතුමිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ 2013 දෙසැම්බර් මාසයේ ආරක්ෂක මණ්ඩලයේ වාර්තාවල ළමුන් හා සන්නද්ධ ගැටුම් (CAAC) සඳහා වන ඇමුණුම්වල අඩංගු “නම් කිරීමේ සහ අවමන් කිරීමේ ලැයිස්තුවෙන්” ශ්‍රී ලංකාව ඉවත් කිරීම සාර්ථකව මෙහෙයවූ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක් වූවාය.එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තරුණ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ද එතුමිය විශාල දායකත්වයක් ලබා දුන්නාය.

තානාපති සේමසිංහ මැතිණිය , මහනුවර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී දේශපාලන විද්‍යාව පිළිබඳ සිය මූලික උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කළ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ස්වර්ත්මෝර් විද්‍යාලයේ දී ජාත්‍යන්තර සබඳතා සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ උපාධිය සම්පූර්ණ කිරීමට එතුමියට අවස්ථාව ලැබුණි. එතුමිය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩීසී හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උසස් ජාත්‍යන්තර අධ්‍යයන පාසලෙන් (SAIS) ජාත්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

නිකවැරටියේ දී උපත ලද තානාපති සේමසිංහ මැතිණිය , ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවට අයත් තිඹිරියාව ප්‍රදේශයෙන් පැවත එන්නීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වෝර්සෝ

2021 ජූලි  09 වැනි දින

..........................................

Link to Polish Presidential Palace website: https://www.prezydent.pl/aktualnosci/listy-uwierzytelniajace/art,50,prezydent-przyjal-listy-uwierzytelniajace-od-ambasadorow-czterech-panstw.html

...............................................

 ஊடக வெளியீடு

போலந்திற்கான இலங்கைத் தூதுவர் தம்மிகா குமாரி சேமசிங்க தனது நற்சாற்றுகளை போலாந்தில் கையளிப்பு

தூதுவர் தம்மிகா குமாரி சேமசிங்க,  2021 ஜூலை 06ஆந் திகதி வோர்சாவில் உள்ள பெல்வெடெரே அரண்மனையில் வைத்து போலாந்து குடியரசின் ஜனாதிபதி திரு. ஆண்ட்ரேஜ் துடா அவர்களிடம் தனது நற்சான்றுகளைக் கையளித்தார். முறையான கையளிக்கும் நிகழ்வைத் தொடர்ந்து தூதுவர் மற்றும் போலாந்து ஜனாதிபதி ஆகியோருக்கு இடையே சந்திப்பு ஒன்று இடம்பெற்றது.

தூதுவர் சேமசிங்கவை வரவேற்ற ஜனாதிபதி துடா, இலங்கையுடனான நீண்டகால உறவுகளைப் பாராட்டிய அதே வேளை, பரஸ்பரம் நன்மை பயக்கும் மற்றும் உறுதியான விளைவுகளுக்காக இருதரப்பு ஒத்துழைப்பின் நோக்கத்தை விரைவாக விரிவுபடுத்த போலந்து ஆர்வமாக இருப்பதாகத் தெரிவித்தார். லொட் பொலிஷ் எயார்லைன்ஸால் வோர்சா மற்றும் கொழும்புக்கு இடையே 2019ஆம் ஆண்டு முதல் நிறுவப்பட்ட நேரடி விமான இணைப்பு, கோவிட்-19 தொற்றுநோயின் சவால்களுக்கு மத்தியிலும், இருவழி வர்த்தக மற்றும் சுற்றுலாவை ஊக்குவிப்பதற்கும், அதிகரிப்பதற்கும் எதிர்பார்ப்பதாக அவர் தெரிவித்தார். போலாந்து முதலீட்டாளர்களுக்கும் வணிகங்களுக்கும் தற்போதுள்ள ஏற்றுமதி - இறக்குமதித் தயாரிப்பு வகைகளை பல்வகைப்படுத்துவதற்கு இலங்கை அதிக வாய்ப்புக்களை வழங்கும் என ஜனாதிபதி துடா நம்பிக்கை வெளியிட்டார். போலாந்து சுற்றுலாப் பயணிகள் இலங்கைக்கு பயணிப்பதற்குத் தயாராக இருப்பதையும், விருப்பத்துடன் இருப்பதையும் அவர் அடிக்கோடிட்டுக் காட்டியதுடன், ஆர்வமுள்ள பயணிகளுக்கு இடமளிப்பதற்காக இலங்கை தனது சுற்றுலாத் துறையை விரைவில் 'திறக்கும்' என்ற நம்பிக்கையை வெளிப்படுத்தினார். ஐரோப்பிய ஒன்றியத்தின் உறுப்புரிமை உட்பட போலாந்தின் வெளியுறவுக் கொள்கை நலன்கள் பற்றிய ஒரு கண்ணோட்டத்தையும் அவர் வழங்கினார்.

ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ, பிரதமர் மஹிந்த ராஜபக்ஷ மற்றும் இலங்கை மக்களின் ஜனாதிபதி துடாவுக்கான வாழ்த்துக்களை தூதுவர் சேமசிங்க வெளிப்படுத்தியதுடன், முதன்மையான ஐரோப்பிய நாடு மற்றும் ஐரோப்பிய ஒன்றிய உறுப்பினர் என்ற வகையில், பன்முக மற்றும் முடிவுகள் சார்ந்த கூட்டாண்மைக்காக போலாந்துடனான தனது ஆறு தசாப்த கால இருதரப்பு ஈடுபாட்டை மேலும் முன்னேற்றுவதற்கும் மாற்றுவதற்குமான இலங்கையின் உறுதிப்பாட்டை மீண்டும் உறுதிப்படுத்தினார்.

ஜனாதிபதி ராஜபக்ஷ அவர்களின் மக்களை மையமாகக் கொண்ட, அறிவு சார்ந்த மற்றும் 'வணிக சார்பான' தேசியக் கொள்கைக் கட்டமைப்பை விளக்கிய தூதுவர் சேமசிங்க, இலங்கையின் முன்னுரிமை பெற்ற பகுதிகளில் போலாந்து வணிகங்களுக்கு கிடைக்கக்கூடிய முதலீட்டு வாய்ப்புக்களை எடுத்துரைத்தார். விவசாயம், கால்நடை வளர்ப்பு, பால் பண்ணை மற்றும் இயற்கை உரங்களின் பயன்பாடு, புதுப்பிக்கத்தக்க எரிசக்தி, தகவல் தொழில்நுட்பம் மற்றும் அதனுடன் தொடர்புடைய சேவைகள், கொழும்பு துறைமுக நகரம், விருந்தோம்பல் தொழில்துறை, உற்பத்தி (குறிப்பாக மின்னணுவியல்), வெளிநாட்டு வேலைவாய்ப்பு மற்றும் சுவையூட்டிகள், தேநீர், ரப்பர் மற்றும் தேங்காய் ஆகியன இதில் உள்ளடங்கும். இலங்கை தனது பொருளாதாரத்தில் 'மாற்றத்தக்க தாக்கத்தை' ஏற்படுத்திய வெளிநாட்டு முதலீடுகளை வரவேற்று, அதன் மூலம் தனது உலகளாவிய பிம்பத்தை ஒரு முக்கியமான முதலீட்டு இடமாக நிறுவியது என தூதுவர் அடிக்கோடிட்டுக் காட்டினார்.

கோவிட்-19 தடுப்பூசிகள் எளிதாகவும், மலிவாகவும் அணுகிக்கொள்ளும் வகையில் உலகளாவிய ரீதியாக நன்மை பயக்கும் செயற்பாடு மேற்கொள்ளப்படல் வேண்டும் என ஜனாதிபதி டுடா வோர்சாவில் வெளியிட்ட அறிக்கையை வரவேற்ற தூதுவர் சேமசிங்க, அரசாங்கத்தின் கோவிட்-19 தொற்றுத் தணிப்புத் திட்டம் மற்றும் இந்த ஆண்டு செப்டம்பர் மாதத்திற்குள் குறைந்தது 13 மில்லியன் இலங்கையர்களுக்கு தடுப்பூசிகளை உட்செலுத்துவதற்கான ஜனாதிபதி ராஜபக்ஷவின் ஒருங்கிணைந்த முயற்சிகள் மற்றும் அந்த செயற்பாட்டில் எதிர்கொள்ளும் சவால்கள் பற்றிய சுருக்கமான கண்ணோட்டத்தை வழங்கினார்.

அதிகரித்த இருதரப்பு வர்த்தகம் மற்றும் வணிக நடவடிக்கைகள், இருவழி சுற்றுலா மற்றும் மக்களுக்கிடையிலான இணைப்பிற்கான நம்பிக்கைக்குரிய வாய்ப்புக்கள் இருப்பதால், கொழும்பில் ஒரு இராஜதந்திரப் பணிமனையை ஆரம்பிக்க போலாந்து அரசாங்கம் பரிசீலிக்கும் என்ற நம்பிக்கையையும் தூதுவர் சேமசிங்க வெளிப்படுத்தினார்.

ஜனாதிபதி சான்சலரி அலுவலகத்தின் சர்வதேசக் கொள்கைப் பணியகத்தின் இராஜாங்க செயலாளர் திரு. க்ரிஸ்ஸ்டோஃப் ஸ்கெர்ஸ்கி மற்றும் பாதுகாப்பு, அமெரிக்கா, ஆசியா மற்றும் கிழக்குக் கொள்கைக்கான கீழ்நிலைச் செயலாளர் திரு. மார்கின் பிரைடாக்ஸ் ஆகியோரும் இந்த சந்திப்பில் கலந்து கொண்டனர்.

தற்போதைய நியமனத்திற்கு முன்னர், இலங்கை வெளிநாட்டு அமைச்சில் ஐரோப்பா மற்றும் மத்திய ஆசியா, ஐரோப்பிய ஒன்றியம் மற்றும் பொதுநலவாயப் பிரிவின் பணிப்பாளர் நாயகமாக தூதுவர் சேமசிங்க செயற்பட்டார். வெளிநாட்டு அமைச்சின் அரசியல், பொருளாதார மற்றும் பலதரப்பு விவகாரப் பிரிவுகளிலும், வெளிநாடுகளில் நியூயோர்க், வொஷிங்டன் டி.சி. மற்றும் புது டில்லி ஆகியவற்றில் உள்ள இலங்கைத் தூதரகங்களிலும் 25 ஆண்டுகளாக இருதரப்பு மற்றும் பல்தரப்பு இராஜதந்திர அனுபவங்களைக் கொண்ட ஒரு தொழில்முறை இராஜதந்திரியாவார் (1996 ஆம் ஆண்டு வகுப்பு).

நியூயோர்க்கிலான தனது இராஜதந்திரப் பணிகளில், மூன்றாம் குழு மற்றும் ஐ.நா. பாதுகாப்புக் குழுவின் பணிகளை தூதுவர் சேமசிங்க மேற்கொணடார். 2013 டிசம்பரில் பாதுகாப்புச் சபையின் சிறுவர்கள் மற்றும் ஆயுத மோதல் அறிக்கைகளுக்கான இணைப்புக்களில் ஐ.நா. பொதுச்செயலாளரின் 'பெயரிடுதல் மற்றும் வெட்கமடையச் செயதல் பட்டியலில்' இருந்து இலங்கையை நீக்குவதற்கான பணிகளை வெற்றிகரமாக வழிநடாத்திய அணியின் முன்னணி உறுப்பினராக செற்பட்டார். ஐக்கிய நாடுகள் சபையில் இளைஞர் விவகாரங்கள் குறித்து இலங்கையின் பிம்பத்தை உயர்த்துவதற்காகவும் அவர் கணிசமான பங்களிப்புக்களை வழங்கினார்.

கண்டியில் உள்ள பேராதனைப் பல்கலைக்கழகத்தில் அரசியல் அறிவியலில் இளங்கலைப் பட்டத்தை ஆரம்பித்த தூதுவர் சேமசிங்கவிற்கு, அமெரிக்காவின் பென்சில்வேனியா, ஸ்வர்த்மோர் கல்லூரியில் சர்வதேச உறவுகள் மற்றும் பொதுக் கொள்கையில் தனது பட்டப்படிப்பை நிறைவு செய்வதற்கான சந்தர்ப்பம் வழங்கப்பட்டது. அமெரிக்காவின் வொஷிங்டன் டி.சி., ஜோன்ஸ் ஹொப்கின்ஸ் பல்கலைக்கழகத்தின் மேம்பட்ட சர்வதேச ஆய்வுகள் கல்லூரியிலிருந்து சர்வதேச பொதுக் கொள்கையில் முதுகலைப் பட்டத்தைப் பெற்றார்.

நிக்கவரெட்டியவில் பிறந்த தூதுவர் சேமசிங்க, இலங்கையின் வடமேற்கு மாகாணத்தில் உள்ள நிக்கவரெட்டிய பிரதேச சபையில் உள்ள திம்பிரியாவவைச் சேர்ந்தவராவார்.

இலங்கைத தூதரகம்

வோர்சா

2021 ஜூலை 09

..........................................

Link to Polish Presidential Palace website: https://www.prezydent.pl/aktualnosci/listy-uwierzytelniajace/art,50,prezydent-przyjal-listy-uwierzytelniajace-od-ambasadorow-czterech-panstw.html

Please follow and like us:

Close