Alleged incident relating to Swiss Embassy staff member

Alleged incident relating to Swiss Embassy staff member

The Government of Sri Lanka has taken serious note of the alleged criminal incident concerning a locally recruited staff member of the Embassy of Switzerland in Colombo, on Monday 25 November 2019.

On being informed of the alleged incident yesterday, the Police has taken immediate action to commence an investigation into the matter.

In order to enable the relevant authorities to conduct the investigation smoothly and according to established procedure, the fullest cooperation of the Embassy of Switzerland has been requested.

Sri Lanka’s Ambassador to Germany who is concurrently accredited to Switzerland, Eng. Karunasena Hettiarachchi will be meeting with the Swiss authorities to provide an update on the investigation, shortly.

The Government of Sri Lanka takes this opportunity to reaffirm unequivocally its commitment to give effect to the obligations undertaken as a State Party to the Vienna Convention on Diplomatic Relations (1961), to facilitate the smooth functioning of diplomatic missions in Sri Lanka.

 

Ministry of Foreign Affairs
Colombo
28 November 2019
----------------------------------

මාධ්‍ය ප්‍රකාශය

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පිළිබඳව සිදු වූයේ යයි කියනු ලබන සිදුවීම

2019 නොවැම්බර් 25 වැනි සඳුදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදු වූයේ යයි කියනු ලබන සාපරාධී සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

සිදුවූ බවට ප්‍රකාශ වන මෙම සිද්ධිය පිළිබඳව ඊයේ දිනයේ දී දැනගැනීමෙන් අනතුරුව, පොලීසිය මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට වහාම පියවර ගෙන තිබේ.

මෙම විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ස්විට්සර්ලන්තය සඳහා සමගාමීව අක්ත ගන්වා සිටින ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා මෙම පරීක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සඳහා ළඟදීම ස්විට්සර්ලන්ත බලධාරීන් හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සුමට ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට (1961) රාජ්‍ය පාර්ශ්වයක් ලෙස පවරා ගන්නා ලද බැඳීම් ක්‍රියාවට නැංවීම සඳහා වූ කැපවීම නිසැකවම තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා රජය මෙහි දී අවස්ථාව සලසා ගනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 නොවැම්බර් 28 වැනි දින
----------------------------------
Please follow and like us:

Close