Sri Lanka expresses deep concern over the decision by Israel to seize control of Gaza, which will lead to further escalation of violence and suffering of the people of Gaza.
Sri Lanka calls for an immediate ceasefire and urges all parties to resolve differences through diplomatic dialogue in order to establish sustainable peace.
Ministry of Foreign Affairs, Foreign Employment and Tourism
Colombo
09 August 2025
..................
මාධ්‍ය නිවේදනය
ඊශ්‍රායලයේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරයි
ඊශ්‍රායලය ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරයි. එය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇත.
ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින අතර රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශවයන්ට සිය මතභේදයන් විසදා ගන්නා ලෙසත්, ඒ ඔස්සේ තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත් දැඩි ලෙස ඉල්ලා සිටියි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 අගෝස්තු 09 වැනි දින
...................................
ஊடகவெளியீடு
இஸ்ரேலின் தீர்மானம் தொடர்பில் இலங்கையின் ஆழ்ந்த வருத்தம்
காசாவின் கட்டுப்பாட்டைக் கைப்பற்றும் இஸ்ரேலின் முடிவு குறித்து இலங்கை ஆழ்ந்த வருத்தத்தைத் தெரிவிக்கிறது. இது வன்முறையை மேலும் அதிகரிப்பதுடன், காசா மக்களை மேலும் பல இன்னல்களுக்கு உள்ளாக்கும்.
இலங்கை உடனடி போர்நிறுத்தத்திற்கு அழைப்பு விடுப்பதுடன், நிலையான அமைதியை நிலைநாட்ட இராஜதந்திர உரையாடல் மூலம் முரண்பாடுகளைத் தீர்க்க வேண்டும் என்று அனைத்துத் தரப்பினரையும் வலியுறுத்துகிறது.
வெளிநாட்டு அலுவல்கள், வெளிநாட்டு வேலைவாய்ப்பு
மற்றும் சுற்றுலாத்துறை அமைச்சு
கொழும்பு
2025 ஆகஸ்ட் 09