GoSL Statement made by H.E. Himalee Arunatilaka, the Permanent Representative of Sri Lanka to the United Nations in Geneva

GoSL Statement made by H.E. Himalee Arunatilaka, the Permanent Representative of Sri Lanka to the United Nations in Geneva

54th Session of the Human Rights Council:

Report on Sri Lanka by the High Commissioner for Human Rights

pursuant to HRC Resolution 51/1

11 September 2023

 Mr. President,

At the outset, let me reiterate that the Government of Sri Lanka (GoSL) has consistently rejected Resolution 46/1 and 51/1 that led to the setting up of the so-called ‘Accountability Project’. We also reject the written update, its conclusions and recommendations.

We recall that the majority of the Member States either opposed or abstained from voting on these Resolutions, in fundamental disagreement with its unacceptable content in particular the so-called evidence gathering mechanism, the establishment of which is unprecedented. We reiterate that it goes beyond the mandate that Member States conferred on the Council by UNGA Resolution 60/251.

Mr. President,

These Resolutions are intrusive and polarising. It is upheld only by a handful of countries for reasons unrelated to human rights, and based on their vote bank domestic politics.

Many countries have already raised serious concerns on the budgetary implications of this Resolution given its dubious mandate. Sri Lanka has repeatedly pointed out that this is an unproductive and unhelpful drain on the resources of the Council and its Members. For all the reasons stated above, Sri Lanka will not cooperate with it.

However, as an active participant of the multilateral framework and in keeping with our close engagement with the international community and the Council in other areas of its work, Sri Lanka will continue to engage constructively with other mechanisms of the Council that have been productive and beneficial to our people such as the UPR process.

Mr. President,

The content of the written update does not reflect the actual ground situation in Sri Lanka.

The economic, social and financial stabilization that Sri Lanka has achieved in the past year has been appreciated and acknowledged domestically and externally. Those who are mandated and has the expertise to deal with economic and financial reforms remain confident in the country’s prospects.

It is regrettable that the OHCHR has also chosen to ignore the democratic resilience of the country and its institutions demonstrated in the past year.

Mr. President,

Sri Lanka reiterates its deep concerns regarding the ever-increasing mandate of the OHCHR in making sweeping and intrusive comments on all aspects of economic, financial, electoral, political, domestic, budgetary and development policies. We strongly object to the written update pronouncing on policy matters that are essentially domestic for any sovereign country and outside the framework of this Council, which is unhelpful.

In its simplistic analysis, the OHCHR also refers to the challenges Sri Lanka is currently facing in the food, health and nutrition and education sectors as if it is an isolated phenomenon affecting Sri Lanka alone. In parallel in New York, the UN Secretary General, in solidarity with developing Member States in debt and financial distress arising from the current global context, is highlighting sympathetically the severe setbacks and challenges encountered by all developing countries in achieving the SDGs.

Sri Lanka rejects all Conclusions and Recommendations including references to targeted sanctions as they are based on incorrect and unsubstantiated sources contravening the principles of natural justice and the principles of universality, impartiality, objectivity and non-selectivity.

Mr. President,

Sri Lanka remains firmly committed to pursuing tangible progress on human rights through our domestic institutions and have made significant progress as follows:

  • H.E. the President in a statement to the Parliament on 09 August 2023 outlined the Government’s vision and the progress made in reconciliation efforts undertaken inter alia in legislative reforms, institutional activities, addressing land issues, resettlement of IDPs, North- East Development Plan, and 13th Amendment. All Party Conferences have been convened to consolidate political support for these reconciliation efforts.
  • The Anti-Corruption Act No. 09 of 2023 passed by the Parliament has strengthened the financial and functional independence of the Commission to Investigate Allegations of Bribery and Corruption.
  • Deliberations continue on the draft Anti-Terrorism Bill, while remaining committed to having the draft law in line with international standards.
  • Tangible progress has been made by independent domestic mechanisms inter alia, the Office on Missing Persons (OMP), Office for Reparations (OR), and Office for National Unity and Reconciliation (ONUR), details of which have been provided in our written observations to the Report.
  • The Interim Secretariat of the Truth and Reconciliation Mechanism is established. The proposed truth-seeking mechanism has been identified as a meaningful way to secure the peace achieved after three decades of brutal conflict. Consultations are ongoing with stakeholders including the civil society on the proposed mechanism.
  • The Office for Overseas Sri Lankan Affairs functions as the central point for the Government’s engagement with overseas Sri Lankans promoting reconciliation through dialogue and understanding.

Mr. President,

We have provided our observations in detail with regard to this written update, which intends to cover grave distortions in the written update of the OHCHR and its misrepresentation of the current ground situation in Sri Lanka. We request that this response be given equal visibility as the OHCHR report.

Notwithstanding our position on the HRC Resolution, as a responsible member of the international community, Sri Lanka will continue to engage constructively with the UN and its agencies, in keeping with domestic priorities and policies as well as the international obligations voluntarily undertaken.

I would like to end by conveying Sri Lanka's sympathies with the People of Morocco at this difficult time.

Thank you.

.....................................

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත උතුමාණෝ හිමාලි අරුණතිලක විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය

 මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය:

මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව අනුව

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව

2023 සැප්තැම්බර් 11

සභාපතිතුමනි,

ප්‍රථමයෙන්ම, ‘වගවීමේ ව්‍යාපෘතිය’ ආරම්භ කිරීමට තුඩු දුන් 46/1 සහ 51/1 යෝජනා ශ්‍රී ලංකා රජය විසින් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරන ලද බව යළි අවධාරණය කරමි. එහි ලිඛිත යාවත්කාලීන කිරීම, නිගමන සහ නිර්දේශ ද අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.

පෙර නොවූ විරූ ලෙස ස්ථාපිත වූ විධිමත් නොවන සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය එහි පිළිගත නොහැකි අන්තර්ගතය සමඟ මූලික වශයෙන් එකඟ නොවීම තුළ බහුතර සාමාජික රටවල් මෙම යෝජනාවලට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව හෝ විරුද්ධ වූ බව අපි සිහිපත් කරමු. එය එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වී‍ම් යෝජනා  60/251 මගින් සාමාජික රටවල් කවුන්සිලයට ලබා දී ඇති වරම ඉක්මවා යන බව අපි නැවත අවධාරණය කරමු.

සභාපතිතුමනි,

මෙම යෝජනා පීඩාකාරී සහ පක්ෂග්‍රාහී යෝජනා වේ. මානව හිමිකම් සඳහා කිසිසේත් අදාළ නොවන හේතුන් මත සහ අභ්‍යන්තර දේශපාලන ඡන්ද පදනම මත පදනම් වන රටවල් අතළොස්සක් විසින් පමණක් එය අනුමත කර ඇත.

මෙම යෝජනාවේ සැකයට තුඩු දෙන වරමක් ලබා දී ඇති අයවැය ඇඟවුම් පිළිබඳව බොහෝ රටවල් දැනටමත් බරපතල කනස්සල්ලක් මතු කර ඇත. මෙය කවුන්සිලයේ සහ එහි සාමාජිකයින්ගේ සම්පත් ඵලදායි නොවන සහ අකාර්යක්ෂම ක්‍රමයක් බව ශ්‍රී ලංකාව නැවත නැවතත් පෙන්වා දී ඇත. ඉහත සඳහන් කළ සියලු හේතු නිසා ශ්‍රී ලංකාව කිසිසේත් ඊට සහයෝගය නොදක්වයි.

කෙසේ වෙතත්, බහුපාර්ශ්වික රාමුවේ ක්‍රියාකාරී සහභාගිවන්නෙකු ලෙස සහ ජාත්‍යන්තර ප්‍රජාව සහ කවුන්සිලය සමඟ පවතින අපගේ සමීප සම්බන්ධතාවයට අනුකූලව, කවුන්සිලයේ සාවර්ත්‍රික නියත කාල සමාලෝචන (UPR) ක්‍රියාවලිය වැනි අපගේ ජනතාවට එලදායක වන එහි අනෙකුත් ක්‍ෂේත්‍රවල ඵලදායී හා ප්‍රයෝජනවත් වූ යාන්ත්‍රණයන් සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව හා සාධනීය ලෙස සම්බන්ධ වනු ඇත.

සභාපතිතුමනි,

ලිඛිතව දක්වන ලද යාවත්කාලීන කිරීමෙහි අන්තර්ගතය ශ්‍රී ලංකාවේ වත්මන් සැබෑ වාතාවරණය පිළිබිඹු නොකරයි.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික, සමාජීය සහ මූල්‍ය ස්ථාවරත්වය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට හා පිළිගැනීමට ලක්ව ඇත. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය ඇති සහ විශේෂඥ දැනුම සහිත අය ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතිමත්භාවය පිළිබඳව විශ්වාසයෙන් පසුවෙති.

ශ්‍රී ලංකාව සහ එහි ආයතන විසින් පසුගිය වසරේ පෙන්නුම් කරන ලද  ප්‍රජාතන්ත්‍රික ශක්තිමත්බාවය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද නොසලකා හැරීමට තීරණය කර තිබීම කණගාටුවට කරුණකි.  

සභාපතිතුමනි,

ආර්ථික, මූල්‍ය, මැතිවරණ, දේශපාලන, දේශීය, අය-වැය සහ සංවර්ධන ප්‍රතිපත්තිවල සියලු අංශ පිළිබඳව පුළුල් හා බාධාකාරී අදහස් දැක්වීමේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙහි නිරන්තරයෙන් පුළුල් වන වරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය දැඩි නොසතුට යළි අවධාරණය කරයි.

ඕනෑම ස්වෛරී රටකට අත්‍යවශ්‍යයෙන්ම දේශීය වන සහ මෙම කවුන්සිලයේ රාමුවෙන් බැහැර වන හා ඵලදායී නොවන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි දැඩි ලෙස විරුද්ධ වන්නෙමු.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය සරල විශ්ලේෂණයේ දී, ආහාර, සෞඛ්‍ය සහ පෝෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝග පිළිබඳව ද සඳහන් කරන්නේ එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන හුදකලා සංසිද්ධියක් ලෙසිනි. මෙයට සමගාමීව, නිව් යෝර්ක්හි දී, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් වත්මන් ගෝලීය සන්දර්භය හේතුවෙන් පැන නගින ණය සහ මූල්‍ය දුෂ්කරතාවයෙන් පෙළෙන සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් සමඟ සහයෝගීව, තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී සියලු සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන දරුණු පසුබෑම් සහ අභියෝග සානුකම්පිතව ඉස්මතු කරන ලදී.

ඉලක්කගත සම්බාධක පිළිබඳ යෝජනා ඇතුළුව සියලුම නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට සහ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්මවලට පටහැනි මෙන්ම වැරදි සහ තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම් වූ බැවිනි.

සභාපතිතුමනි,

අපගේ දේශීය ආයතන හරහා මානව හිමිකම් පිළිබඳ ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවී සිටින අතර පහත සඳහන් පරිදි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත:

  • රජයේ දැක්ම සහ ගෙන ඇති ප්‍රතිසන්ධාන ප්‍රයත්නවල ප්‍රගතිය, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ,ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු විසඳීම, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, උතුරු-නැගෙනහිර සංවර්ධන සැලැස්ම සහ 13 වැනි සංශෝධනය පිළිබඳ 2023 අගෝස්තු 09 වැනි දින අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී.මෙම ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා දේශපාලන සහයෝගය තහවුරු කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළු කැඳවා ඇත.

 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත මගින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය හා ක්‍රියාකාරී ස්වාධීනත්වය ශක්තිමත් කර ඇත.

  • ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නීති කෙටුම්පත් කිරීමට කැපවී සිටින අතරම, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා දිගටම පවතී.
  • ස්වාධීන දේශීය යාන්ත්‍රණයන්,වෙනත් ආකාරයකින්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR), සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) මගින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඒවා පිළිබඳ විස්තර, වාර්තාව සඳහා අපගේ ලිඛිත නිරීක්ෂණ තුළින් ලබා දී ඇත.
  • සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ අන්තර්වාර ලේකම් කාර්යාලයස්ථාපිත කරන ලදි. යෝජිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය දශක තුනක කුරිරු ගැටුම්වලින් පසු සාක්ෂාත් කර ගත් සාමය සුරක්ෂිත කිරීමේ අර්ථවත් මාර්ගයක් ලෙස හඳුනාගෙන ඇත. යෝජිත යාන්ත්‍රණය පිළිබඳව සිවිල් සමාජ ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් පවතී.
  • සංවාද සහ අවබෝධතා තුළින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් සමඟ රජයේ මැදිහත්වීමේ කේන්ද්‍රස්ථානය ලෙසවිදේශයන්හි ශ්‍රී ලාංකේය කටයුතු පිළිබඳ කාර්යාලය ක්‍රියා කරයි.

සභාපතිතුමනි,

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සිදු කරන ලද ලිඛිත යාවත්කාලීන කිරීම්වල බරපතල විකෘති කිරීම් ආවරණය කිරීමට අදහස් කරන්නා වූ සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය වැරදි ලෙස නිරූපණය කෙරෙන මෙම ලිඛිත යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අපි අපගේ නිරීක්ෂණ සවිස්තරාත්මකව ලබා දී ඇත්තෙමු. මෙම ප්‍රතිචාරයට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සඳහා දෙනු ලබන්නා වූ  අවධානය හා සමාන අවධානයක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳ අපගේ ස්ථාවරය කුමක් වුවද, ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති මෙන්ම ස්වේච්ඡාවෙන් භාර ගනු ලබන ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන සමඟ ඵලදායී ලෙස අඛණ්ඩව සම්බන්ධ වනු ඇත.

මෙම දුෂ්කර අවස්ථාවේ මොරොක්කෝවේ ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සංවේගය දක්වමින් ප්‍රකාශය අවසන් කිරීමට කැමැත්තෙමි.

ස්තුතියි.

​.......................................

ஜெனிவாவில் உள்ள ஐக்கிய நாடுகள் சபைக்கான இலங்கையின் நிரந்தரப் பிரதிநிதி மாண்புமிகு ஹிமாலி அருணாதிலக்க வெளியிட்டுள்ள  இலங்கை  அரசாங்கத்தின் அறிக்கை

 மனித உரிமைகள் பேரவையின் 54வது அமர்வு:

மனித உரிமைகள் ஆணைக்குழுவின் தீர்மானம் 51/1 க்கு அமைவாக மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகரால் வெளியிடப்பட்ட இலங்கை  குறித்த  அறிக்கை

2023 செப்டம்பர் 11

 தலைவர் அவர்களே,

ஆரம்பத்தில், 'கணக்கீட்டுத் திட்டம்' என்று அழைக்கப்படுவதற்கு வழிவகுத்த 46/1 மற்றும் 51/1 தீர்மானத்தை இலங்கை அரசாங்கம் தொடர்ந்தும் நிராகரித்து  வருகின்றது என்பதை மீண்டும் வலியுறுத்துகின்றேன். எழுத்துபூர்வமான புதுப்பிக்கப்பட்ட அறிக்கை, அதன் முடிவுகள் மற்றும் பரிந்துரைகளையும்  நாங்கள் நிராகரிக்கின்றோம்.

குறிப்பாக ஆதாரங்களை சேகரிக்கும் பொறிமுறையுடனான அடிப்படைக் கருத்து வேறுபாடு சார்ந்த ஏற்றுக்கொள்ள முடியாத உள்ளடக்கத்தால், பெரும்பான்மையான உறுப்பு நாடுகள் இந்தத் தீர்மானங்களுக்கு வாக்களிப்பதை எதிர்த்ததை அல்லது வாக்களிப்பதைத் தவிர்த்ததை நாங்கள் நினைவுகூருகின்றோம். ஐக்கிய  நாடுகளின் பொதுச் சபைத் தீர்மானம் 60/251 மூலம் உறுப்பு நாடுகள் சபைக்கு வழங்கிய ஆணையை இது தாண்டியதாக அமைவதை நாங்கள் மீண்டும் வலியுறுத்துகின்றோம்.

தலைவர் அவர்களே,

இந்தத் தீர்மானங்கள் ஊடுருவக்கூடியவையும், துருவமுனைப்பவையுமாகும். மனித உரிமைகளுடன் தொடர்பில்லாத காரணங்களுக்காகவும், தமது உள்நாட்டு  அரசியல் வாக்கு வங்கியின் அடிப்படையிலும் இது ஒரு சில நாடுகளால் மட்டுமே ஆதரிக்கப்படுகின்றது.

இந்தத் தீர்மானத்தின் சந்தேகத்திற்குரிய ஆணையைக் கொடுத்த பாதீட்டுத் தாக்கங்கள் குறித்து பல நாடுகள் ஏற்கனவே தீவிரமான கவலைகளை  எழுப்பியுள்ளன. இது சபை மற்றும் அதன் உறுப்பினர்களின் வளங்களில் பயனற்ற மற்றும் தேவையற்ற விளைவை ஏற்படுத்தியுள்ளதாக இலங்கை  மீண்டும் மீண்டும் சுட்டிக்காட்டியுள்ளது. மேலே கூறப்பட்ட அனைத்து காரணங்களுக்காகவும் இலங்கை அதனுடன் ஒத்துழைக்க மாட்டாது.

எவ்வாறாயினும், பலதரப்புக் கட்டமைப்பின் பங்கேற்பவராகவும், சர்வதேச சமூகத்துடனும் சபையுடனுமான அதன் பணியின் ஏனைய பகுதிகளில் எமது நெருங்கிய ஈடுபாட்டிற்கு ஏற்ப, எமது மக்களுக்கு உற்பத்திகரமான மற்றும் நன்மை பயக்கும் உலகளாவிய காலாந்தர மீளாய்வு செயன்முறை போன்ற சபையின்  ஏனைய பொறிமுறைகளுடன் இலங்கை தொடர்ந்தும் ஆக்கபூர்வமாக ஈடுபடும்.

தலைவர் அவர்களே,

எழுத்துபூர்வமான புதுப்பிக்கப்பட்ட அறிக்கையின் உள்ளடக்கம் இலங்கையின் உண்மையான நிலைமையை பிரதிபலிக்கவில்லை.

கடந்த வருடத்தில் இலங்கை அடைந்துள்ள பொருளாதார, சமூக மற்றும் நிதி நிலைப்படுத்தல் உள்நாட்டிலும் வெளியிலும் பாராட்டப்பட்டு அங்கீகரிக்கப்பட்டுள்ளது. பொருளாதார மற்றும் நிதிச் சீர்திருத்தங்களைக் கையாள்வதில் அதிகாரம் பெற்றவர்கள் மற்றும் நிபுணத்துவம் பெற்றவர்கள் நாட்டின் வாய்ப்புக்கள் தொடர்பில் நம்பிக்கையுடன் உள்ளனர்.

மனித உரிமைகளுக்கான ஐக்கிய நாடுகளின் உயர்ஸ்தானிகர் அலுவலகம் கடந்த ஆண்டில் நிரூபிக்கப்பட்ட நாடு மற்றும் அதன் நிறுவனங்களின் ஜனநாயகப்  பின்னடைவை புறக்கணிப்பதற்குத் தீர்மானித்துள்ளமை வருத்தம் அளிக்கின்றது.

தலைவர் அவர்களே,

பொருளாதார, நிதி, தேர்தல், அரசியல், உள்நாட்டு, வரவு-செலவு மற்றும் அபிவிருத்திக் கொள்கைகளின் அனைத்து அம்சங்களிலும் பரந்த மற்றும் ஊடுருவும் கருத்துக்களை வெளியிடுவதில் ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகத்தின் ஆணை தொடர்ந்தும் அதிகரித்து வருவது குறித்து இலங்கை தனது ஆழ்ந்த கவலைகளை மீண்டும் வலியுறுத்துகின்றது. எந்தவொரு இறையாண்மையுள்ள நாட்டிற்கும் உள்நாட்டிலும் மற்றும் இந்த சபையின் கட்டமைப்பிற்கு வெளியேயும் உதவாத கொள்கை விடயங்களில்  எழுத்துபூர்வமான புதுப்பிக்கப்பட்ட அறிக்கையை நாங்கள் கடுமையாக எதிர்க்கின்றோம்.

தனது எளிமையான பகுப்பாய்வில், உணவு, சுகாதாரம், போஷாக்கு மற்றும் கல்வித் துறைகளில் இலங்கை தற்போது எதிர்கொள்ளும் சவால்களை இலங்கையை  மட்டும் பாதிக்கும் தனிமையான நிகழ்வுகளாக ஐக்கிய நாடுகளின் மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகம் குறிப்பிடுகின்றது. நியூயோர்க்கிற்கு இணையாக, தற்போதைய உலகளாவிய சூழலில் இருந்து எழும் கடன் மற்றும் நிதி நெருக்கடியில் அபிவிருத்தியடைந்து வரும் உறுப்பு நாடுகளுடன் ஒற்றுமையுடன், நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதில் அனைத்து அபிவிருத்தியடைந்து வரும் நாடுகளும் எதிர்கொள்ளும் கடுமையான பின்னடைவுகள் மற்றும் சவால்களை ஐ.நா. பொதுச்செயலாளர் அனுதாபத்துடன் எடுத்துக்காட்டுகிறார்.

இயற்கை நீதி மற்றும் உலகளாவிய, பாரபட்சமற்ற, புறநிலை மற்றும் தேர்ந்தெடுக்காத கொள்கைகளுக்கு முரணான தவறான மற்றும் ஆதாரமற்ற ஆதாரங்களை அடிப்படையாகக் கொண்டிருப்பதால், இலக்கு விதிக்கப்பட்ட தடைகள் குறித்த குறிப்புக்கள் உட்பட அனைத்து முடிவுகளையும் பரிந்துரைகளையும் இலங்கை நிராகரிக்கின்றது.

தலைவர் அவர்களே,

எமது உள்நாட்டு நிறுவனங்களினூடாக மனித உரிமைகள் தொடர்பில் உறுதியான முன்னேற்றத்தை முன்னெடுப்பதற்கு இலங்கை உறுதியாக உள்ளதுடன்,  கீழ்கண்டவாறு குறிப்பிடத்தக்க முன்னேற்றத்தை அடைந்துள்ளது:

  • 2023 ஆகஸ்ட் 09ஆந் திகதி அதிமேதகு ஜனாதிபதி அவர்கள் பாராளுமன்றத்தில் வெளியிட்ட அறிக்கையில் அரசாங்கத்தின் தொலைநோக்குப் பார்வை  மற்றும் சட்டச் சீர்திருத்தங்கள், நிறுவன நடவடிக்கைகளில் மேற்கொள்ளப்பட்டுள்ள நல்லிணக்க முயற்சிகளில் ஏற்பட்டுள்ள முன்னேற்றம், காணிப் பிரச்சினைகளை நிவர்த்தி செய்தல், உள்நாட்டில் இடம்பெயர்ந்தவர்களின் மீள்குடியேற்றம், வடக்கு கிழக்கு அபிவிருத்தித் திட்டம் மற்றும் 13வது திருத்தம் ஆகியவற்றை சுட்டிக் காட்டினார். இந்த நல்லிணக்க முயற்சிகளுக்கு அரசியல் ஆதரவை ஒருங்கிணைப்பதற்காக அனைத்து கட்சி மாநாடுகள் கூட்டப்பட்டுள்ளன.
  • 2023 ஆம் ஆண்டின் 09 ஆம் இலக்க ஊழல் எதிர்ப்புச் சட்டம் பாராளுமன்றத்தால் நிறைவேற்றப்பட்ட இலஞ்சம் மற்றும் ஊழல் குற்றச்சாட்டுகளை  விசாரணை செய்யும் ஆணைக்குழுவின் நிதி மற்றும் செயற்பாட்டு சுயாதீனத்தை வலுப்படுத்தியுள்ளது..
  • சர்வதேசத் தரத்திற்கு இணங்க வரைவு சட்டத்தை வைத்திருப்பதில் உறுதியாக இருக்கும் அதே வேளையில், பயங்கரவாத எதிர்ப்பு சட்டமூல வரைவு  மீதான விவாதங்கள் தொடர்கின்றன.
  • காணாமல் போனோர் தொடர்பான அலுவலகம், இழப்பீடுகளுக்கான அலுவலகம் மற்றும் தேசிய ஒற்றுமை மற்றும் நல்லிணக்கத்திற்கான அலுவலகம்  ஆகியவற்றுக்கு இடையேயான சுயாதீனமான உள்நாட்டுப் பொறிமுறைகளால் உறுதியான முன்னேற்றம் ஏற்பட்டுள்ளது.
  • உண்மை மற்றும் நல்லிணக்கப் பொறிமுறையின் இடைக்கால செயலகம் நிறுவப்பட்டது. கொடூரமான மூன்று தசாப்தகால மோதலின் பின்னர் அடையப்பட்ட சமாதானத்தைப் பாதுகாப்பதற்கான அர்த்தமுள்ள வழியாக உத்தேச உண்மையைத் தேடும் பொறிமுறை அடையாளம் காணப்பட்டுள்ளது. முன்மொழியப்பட்ட பொறிமுறை குறித்து சிவில் சமூகம் உட்பட பங்குதாரர்களுடன் ஆலோசனைகள் நடைபெற்று வருகின்றன.
  • வெளிநாட்டிலுள்ள இலங்கையர்களின் விவகாரங்களுக்கான அலுவலகம் உரையாடல் மற்றும் புரிந்துணர்வின் மூலம் நல்லிணக்கத்தை ஊக்குவிக்கும்  வகையில் வெளிநாட்டிலுள்ள இலங்கையர்களுடனான இலங்கை அரசாங்கத்தின் ஈடுபாட்டிற்கான மையப் புள்ளியாக செயற்படுகின்றது.

தலைவர் அவர்களே,

கடுமையான சிதைவுகள் மற்றும் இலங்கையின் தற்போதைய நிலவரத்தை தவறாக சித்தரிக்கும் வகையில் அமைந்துள்ள ஐக்கிய நாடுகள் மனித  உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகத்தின் எழுத்துபூர்வமாக புதுப்பிக்கப்பட்ட அறிக்கை தொடர்பாக நாங்கள் எமது அவதானிப்புக்களை விரிவாக வழங்கியுள்ளோம். மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகத்தின் அறிக்கைக்கு வழங்கப்படும் அதே கண்ணோட்டத்தையே எமது இந்தப் பிரதிபலிப்புக்கும் வழங்குமாறு நாங்கள் கேட்டுக்கொள்கின்றோம்.

மனித உரிமைகள் ஆணைக்குழுவின் தீர்மானம் தொடர்பில் எமது நிலைப்பாடுகள் இருந்தபோதிலும், சர்வதேச சமூகத்தின் பொறுப்பான உறுப்பினராக, உள்நாட்டு முன்னுரிமைகள், கொள்கைகள் மற்றும் தானாக முன்வந்து மேற்கொள்ளப்படும் சர்வதேச கடப்பாடுகளுக்கு இணங்க, ஐ.நா. மற்றும் அதன் நிறுவனங்களுடன்  இலங்கை தொடர்ந்தும் ஆக்கப்பூர்வமாக ஈடுபடும்.

இந்த இக்கட்டான நேரத்தில் மொராக்கோ மக்களுக்கு இலங்கையின் அனுதாபங்களை தெரிவித்து இந்த உரையை நிறைவு செய்ய விரும்புகிறேன்.

நன்றி.

Please follow and like us:

Close