Ambassador Ameer Ajwad Felicitates Long-Serving Sri Lankan Migrant Worker Leaving Oman after 40 Years

Ambassador Ameer Ajwad Felicitates Long-Serving Sri Lankan Migrant Worker Leaving Oman after 40 Years

Ambassador of Sri Lanka to the Sultanate of Oman Ameer Ajwad felicitated Namiq Azhar Mohideen one of the most senior members of the Sri Lankan community in Oman who is leaving Oman for Sri Lanka after serving in the Sultanate for almost four decades at a farewell event organized by the Sri Lankan community members living in Muscat at Centara Muscat Hotel in Ghala to recognize Namiq Mohideen’s long service to the Sri Lankan community in Oman. Ambassador Ajwad presented a certificate of appreciation to recognize the long service rendered by Namiq Mohideen to both the home and host countries during the past forty years. Ambassador Ajwad also presented the logo badge issued by the Sri Lanka Embassy in Oman to mark the 40th Anniversary of diplomatic relations between Sri Lanka and the Sultanate of Oman which falls this year.

Speaking at the event Ambassador Ameer Ajwad hailed the contributions made by Sri Lankan migrant workers in Oman to the economic development of both the home and host countries and informed that the Embassy had already initiated a tradition from this commemorative 40th anniversary of diplomatic relations to honor the long-served Sri Lankan migrant workers in the Sultanate. The Ambassador also stressed the importance of renewed engagement by Sri Lankan community members in promoting economic, cultural, social and people-to-people connectivity between Sri Lanka and the Sultanate of Oman in the years ahead in order to achieve another milestone in the history of relations between the two friendly nations.

First Secretary of the Embassy of Sri Lanka in Muscat Dilini Abeysekera, President of Sri Lankan Community Social Club Roy Lasantha, Member of Ethera Api Organization Ruwan Chanaka, Sri Lankan School Muscat Board Members Sanath Hemachandra, Ziyad Niyaz and organizers of the event Hafeez Marikkar, Mohamed Iyas, M. Kamal Abdullah, Mohamed Rizan, Mohamed Farween participated in the event.

Embassy of Sri Lanka

Muscat

29 December, 2021

 

 

.............................................

මාධ්‍ය නිවේදනය

තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා හතළිස් වසරක් ඕමානයේ සේවය කර නික්ම යන දීර්ඝතම සේවා කාලයක් හිමි ශ්‍රී ලාංකීය සංක්‍රමණික ශ්‍රමිකයා වෙත උපහාර දක්වයි

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් දශක හතරකට ආසන්න කාලයක් සුල්තාන් රාජ්‍යයේ සේවය කර ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන නමික් අසර් මොහිදීන් මහතාගේ දීර්ඝකාලීන සේවය ඇගයීමට ලක් කරමින් මස්කට්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඝාලා හි සෙන්ටාරා මස්කට් හෝටල් පරිශ්‍රය තුළ සංවිධානය කරන ලද සමුගැනීමේ උත්සවය අතරතුර දී එතුමා වෙත ශුභාශිංසන එක් කරන ලදි. නමික් මොහිදීන් මහතා විසින් පසුගිය හතළිස් වසර තුළ ස්වදේශීය සහ සත්කාරක රාජ්‍යයන් දෙක වෙනුවෙන් ඉටු කරන ලද දීර්ඝකාලීන සේවාව ඇගයීම සඳහා තානාපති අජ්වාඩ් මැතිතුමා විසින් එතුමා වෙත ඇගයීම් සහතිකයක් ද ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල සමරු ලාංඡනය ද තානාපති අජ්වාඩ් මැතිතුමා විසින් මෙම අවස්ථාවේ දී තිළිණ කරනු ලැබිණි.

එහිදී අදහස් දැක්වූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් විසින් ස්වදේශීය සහ සත්කාරක රටවල ආර්ථික සංවර්ධනය සඳහා ලබා දුන් දායකත්වය අගය කළ අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 40 වන සංවත්සරික සැමරුමේ පටන් සුල්තාන් රාජ්‍යයේ දීර්ඝ කාලයක් සේවයේ නියුතු ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් වෙත උපහාර දැක්වීමේ සම්ප්‍රදායක් තානාපති කාර්යාලය මඟින් මේ වන විටත් ආරම්භ කර ඇති බව දන්වා සිටියේය. ඉදිරි වසරවලදී මෙම මිත්‍ර ජාතීන් දෙක අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් අත්කර ගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ආර්ථික, සංස්කෘතික, සමාජීය සහ අන්තර් පුද්ගල සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර, ඕමානයේ ශ්‍රී ලාංකීය සමාජ සංගමයේ සභාපති රෝයි ලසන්ත, එතෙර අපි සංවිධානයේ සාමාජික රුවන් චානක, මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ මාණ්ඩලික සාමාජිකයින් වන සනත් හේමචන්ද්‍ර, සියාද් නියාස් සහ මෙම උත්සවයේ සංවිධායකවරුන් වන හෆීස් මරික්කාර්, මොහොමඩ් ඉයාස්, එම්. කමල් අබ්දුල්ලා, මොහොමඩ් රිසාන්, මොහොමඩ් ෆර්වීන් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 දෙසැම්බර් 29 වැනි දින

.........................................................

ஊடக வெளியீடு

 

40 ஆண்டுகளுக்குப் பின்னர் ஓமானை விட்டு வெளியேறும் நீண்ட காலம் பணியாற்றிய இலங்கையின் புலம்பெயர் தொழிலாளிக்கு தூதுவர் அமீர் அஜ்வாத் பாராட்டு

சுமார் நான்கு தசாப்தங்களாக ஓமான் சுல்தானேற்றில் பணியாற்றிவிட்டு ஓமானில் இருந்து இலங்கைக்கு செல்லும் ஓமானில் உள்ள இலங்கை சமூகத்தின் மிகவும் சிரேஷ்ட உறுப்பினர்களில் ஒருவரான நமிக் அஸ்ஹர் மொஹிதீனை, ஓமான் சுல்தானேற்றுக்கான இலங்கைத் தூதுவர் அமீர் அஜ்வாத் பிரியாவிடை நிகழ்வில் பாராட்டினார். ஓமானில் உள்ள இலங்கை சமூகத்திற்கான நமிக் மொஹிதீனின் நீண்ட சேவையை அங்கீகரிப்பதற்காக மஸ்கட்டில் வசிக்கும் இலங்கை சமூக உறுப்பினர்களால் கலாவில் உள்ள சென்டரா மஸ்கட் ஹோட்டலில் இந்த நிகழ்வு ஏற்பாடு செய்யப்பட்டது. கடந்த நாற்பது வருடங்களில் நமிக் மொஹிதீன் உள்நாடு மற்றும் புரவலன் ஆகிய இரு நாடுகளுக்கும் ஆற்றிய நீண்ட சேவையை அங்கீகரிப்பதற்காக தூதுவர் அஜ்வாத் பாராட்டுச் சான்றிதழை வழங்கினார். இலங்கைக்கும் ஓமான் சுல்தானேற்றுக்கும் இடையிலான இராஜதந்திர உறவுகளின் 40வது ஆண்டு நிறைவை முன்னிட்டு ஓமானில் உள்ள இலங்கைத் தூதரகத்தால் வெளியிடப்பட்ட லோகோ பெட்ஜையும் தூதுவர் அஜ்வாத் வழங்கினார்.

இந்நிகழ்வில் உரையாற்றிய தூதுவர் அமீர் அஜ்வாத், ஓமானில் உள்ள இலங்கையின் புலம்பெயர் தொழிலாளர்கள் உள்நாட்டு மற்றும் புரவலன் ஆகிய இரு நாடுகளினதும் பொருளாதார வளர்ச்சிக்கு ஆற்றிய பங்களிப்புகளை பாராட்டிய அதே வேளையில், இராஜதந்திர உறவுகளின் 40வது ஆண்டு நினைவு தினத்திலிருந்து சுல்தானேற்றில் நீண்டகாலமாக சேவையாற்றும் இலங்கையின் புலம்பெயர் தொழிலாளர்களை கௌரவிக்கும் ஒரு பாரம்பரியத்தை தூதரகம் ஏற்கனவே ஆரம்பித்துள்ளதாக அறிவித்தார். இரு நட்பு நாடுகளுக்கும் இடையிலான உறவுகளின் வரலாற்றில் மற்றொரு மைல்கல்லை எட்டுவதற்காக, எதிர்வரும் ஆண்டுகளில் இலங்கைக்கும் ஓமான் சுல்தானேற்றிற்கும் இடையில் பொருளாதார, கலாச்சார, சமூக மற்றும் மக்களுக்கிடையேயான தொடர்பை மேம்படுத்துவதில் இலங்கை சமூக உறுப்பினர்களின் புதுப்பிக்கப்பட்ட ஈடுபாட்டின் முக்கியத்துவத்தையும் தூதுவர் வலியுறுத்தினார்.

மஸ்கட்டில் உள்ள இலங்கைத் தூதரகத்தின் முதன்மைச் செயலாளர் திலினி அபேசேகர, இலங்கை சமூக சமூகக் கழகத்தின் தலைவர் ரோய் லசந்த, எதெர அபி அமைப்பின் உறுப்பினர் ருவன் சானக்க, இலங்கைப் பாடசாலை மஸ்கட் நிர்வாக சபை உறுப்பினர்களான சனத் ஹேமச்சந்திர, ஸியாத் நியாஸ் மற்றும் நிகழ்வின் ஏற்பாட்டாளர்கள் ஹபீஸ் மரிக்கார், மொஹமட் ஐயாஸ், எம். கமல் அப்துல்லா, மொஹமட் ரிஸான், மொஹமட் ஃபர்வீன் ஆகியோர் இந் நிகழ்ச்சியில் பங்கேற்றனர்.

இலங்கைத் தூதரகம்,

மஸ்கட்

2021 நவம்பர் 29

Please follow and like us:

Close