Minister Mangala Samaraweera concludes successful visit to the United Nations

Minister Mangala Samaraweera concludes successful visit to the United Nations

HC.MS.SriLanka.Lowres

Minister of Foreign Affairs Mr. Mangala Samaraweera concluded a three day visit to New York to attend the UNDP 50th Anniversary Ministerial meeting held at the UN Headquarters, from the 21st-24th of February.

HC.MS.SriLanka.Lowres

Minister of Foreign Affairs Mr. Mangala Samaraweera concluded a three day visit to New York to attend the UNDP 50th Anniversary Ministerial meeting held at the UN Headquarters, from the 21st-24th of February.

The Minister’s visit commenced with a courtesy call on Ms. Helen Clark, Administrator of the UNDP, where he underscored the strong partnership between the organization and the Sri Lankan Government and its people that had existed since the 1960s. Discussions included ways and means of enhancing this cooperative relationship, to meet the development challenges in Sri Lanka’s current peacebuilding environment.

Mr. Samaraweera also met with Mr. Jeffrey Feltman, United Nations Under-Secretary General at the Department of Political Affairs, to discuss current peace building mechanisms and ongoing efforts to enhance Sri Lanka’s peacekeeping presence around the world.

At a luncheon meeting hosted by the Permanent Mission of Sweden in honour of Minister Samaraweera, together with key donor countries including US, Australia, Japan, and South Korea, he elaborated on Sri Lanka’s Post Conflict Peace Building mechanisms, and the importance of development, stating that all stakeholders must feel that their development was being cared for and their lives were improving.

He said that the relationship between peace and development was holistic and dynamic, and the faster the peace dividend the greater and faster the likelihood of a lasting peace.

During the UNDP 50th Anniversary Ministerial Meeting, Minister Samaraweera served as a principal panelist at the thematic breakout session titled 'Preventing Violent Conflict, Building Peaceful Societies,’ where he elaborated on the link between development and peace. The panel was moderated by Matthew Price of the BBC.

The Minister pointed out that when Sri Lanka gained independence in 1948, great things were expected of our nation. Newspaper Editorials at the time had predicted that within a few years, Sri Lanka would become the Switzerland of the East and be an example to other countries emerging from colonialism. However, Sri Lanka had squandered this opportunity, as it had failed to come to terms with its own diversity as a multi-ethnic, multi-cultural, multi-religious and multi-lingual country, the Minister added.  

He said that Sri Lanka’s social and political leaders by and large, had created the conditions where these grievances were transformed into inter-communal resentment and feelings of discrimination and unfair treatment, by failing to address and manage the grievances of Sri Lanka’s constituent communities.

The Minister noted that it was the failure to manage such justifiable grievances that led to conflict and violence, but that Sri Lanka has learnt over time. He elaborated on Sri Lanka’s transitional justice mechanisms stating that an architecture addressing the four areas of truth seeking, justice, reparations and non-recurrence is already underway, through a national consultative process.

During his visit, he also met the Minister of Foreign Affairs of Norway Mr. Borge Brende, and the Minister for Strategic Development and Nordic Cooperation of Sweden, Ms. Kristina Persson to discuss matters of mutual interest.

The Minister further held meetings with the Permanent Representative of the USA to the United Nations, Ambassador Samantha Power, and Deputy Permanent Representative Ambassador Michele Sison.

Ministry of Foreign Affairs

Colombo

24 February 2016

Hon._MFA_1

IMG_0553_crop

IMG_2039

Norway

Media Release in Sinhala (PDF Format)

Sinhala Text Below : 

මාධ්‍ය නිවේදනය


විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, පෙබරවාරි 21-24 දින වලදී එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී පැවති එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50වැනි සංවත්සර සැමරුම්වලට සහභාගිවීම සදහා නිව්යෝර්ක් හි තෙදින සංචාරයක නියැලිණි. අමාත්‍ය සමරවීර මහතා තම සංචාරයේ පළමු අංගය ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලකවරිය වන හෙලන් ක්ලාක් මැතිණිය සමග සුහද සාකච්ඡාවක නියැලුණු අතර එහිදී එතුමා 1960 වසරේ සිට මෙම සංවිධානයට ශ්‍රී ලංකා රජය හා එහි ජනතාව සමග පවත්වාගෙන ආ ප්‍රබල හවුල්කාරිත්වය පිළිබද අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ වර්තමාන සාමය ගොඩනැගීමේ කටයුතු හමුවේ පන නැගී ඇති සංවර්ධන අභියෝගවලින් ජය ගැනීමට මෙම සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කර ගත හැකි ආකාර පිලිබදවද ඔවුහු මෙහිදී සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සාමය ගොඩනැගීමේදී යොදා ගන්නා යාන්ත්‍රණ පිළිබඳව හා සාම සාධක කටයුතු සම්බන්ධයෙන් ලොව අනෙක් රටවල් සදහා ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගිත්වය පසු කිරීමට දරමින් සිටින ප්‍රයත්න පිළිබඳව සාකච්ඡා කිරීම සදහා දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ උප ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා සමඟද හමුවිය.

මංගල සමරවීර අමාත්‍යතුමා සහ ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රියාව, ජපානය සහ දකුණු කොරියාව යන ප්‍රධාන ආධාර ලබා දෙන රටවල සාමාජිකයින් සදහා ස්වීඩනයේ නිත්‍ය දුත මණ්ඩලය විසින් සත්කාරකත්වය දරන ලද දිවා භෝජනයකදී අමාත්‍යතුමා, පශ්චාත් ගැටුම් අවධියක පසුවන ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේ යාන්ත්‍රණය පිලිබදව සහ එය වර්ධනය කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් සියලු පාර්ශවකරුවන්ගේ ජිවන තත්වය යහපත් අතට පත් කිරීම උදෙසා සංවර්ධන කාර්යයන්හි නිරත වන බව ප්‍රකාශ කර සිටියේය.

සාමය හා සංවර්ධනය අතර ඇති සම්බන්ධය පරිපුර්ණමෙන්ම වේගවත් එකක් බව පැවසූ අමාත්‍යතුමන් සාමය සැම දෙනා අතරම බෙදී යන ශිඝ්‍රතාව අනුව එහි කල් පැවැත්මද ඉහල යන බව සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අදාල අමාත්‍ය හමුවේ ප්‍රධාන සාමාජිකයකු වූ අමාත්‍ය මංගල සමරවීර මහතා එහි දී බී.බී.සි හි මැතිව් ප්‍රයිස් මහතා විසින් මෙහෙය වන ලද "සාහසික ගැටුම් වැලැක්විම, සාමකාමී සමාජයක් ගොඩනැගීම" යන සැසිවාරයේදී සංවර්ධනය සහ සාමය අතර ඇති බැදීම පහදා දෙන ලදී. 1948 ශ්‍රී ලංකාව නිදහස දිනා ගත් මොහොතේ ලෝකය අපගෙන් බොහෝ දේ බලාපොරොත්තු වූ බව අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. නැගෙනහිර ස්විට්සර්ලන්තය බවට පත් වෙමින් ශ්‍රී ලංකාව, යටත් විජිතභාවයෙන් නිදහස ලබන අනෙකුත් රටවලටද ආදර්ශයක් වනු ඇතැයි ලන්ඩන් ටයිම්ස් පුවත් පත අනාවැකි පල කළේය. කෙසේවෙතත් බහු ජාතික, බහු සංස්කෘතික, බහු ආගමික, සහ බහු භාෂා රටක් වශයෙන් ශ්‍රී ලංකාව සතු විවිධත්වය ප්‍රයෝජනයට ගත නොහැකි වීම නිසා අපට එම අවස්ථාව මග හැරී ගියේය.

 මෙම දුක්ගැනවිලි ජාතිවාදී ප්‍රතිවිරෝධයන් වෙනස් කොට සලකන බවට වන හැගීම් හා අසාධාරණ සැලකීම් බවට පරිවර්තනය වීමේ තත්වයන් නිර්මාණය කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ගේ දුක්ගැනවිලි හදුනාගෙන ඒවා කළමනාකරණය කිරීමට අපොහොසත් වූ සමාජ හා දේශපාලන නායකයන් විසින් බව පැවසීය.

එම සාධාරණ දුක්ගැනවිලි කළමනාකරණය කිරීමට අපොහොසත් වීම හේතු කොට ගෙන ගැටුම් හා ප්‍රචණ්ඩත්වයට මඟ පෑදුනු බව සදහන් කල අමාත්‍යවරයා, කාලයත් සමග ශ්‍රී ලංකාව එය අවබෝධ කරගෙන ඇති බව පැවසීය. ජාතික උපදේශන ක්‍රියාවලියන් මගින් සත්‍ය සෙවීමේ, සාධාරණත්වය, හානිපුරණය හා නැවත ගැටුම් ඇති නොවන බවට වග බලා ගැනීමේ ක්ෂේත්‍ර හතරට යොමුවීමේ ක්‍රමවේදය දැනටමත් ආරම්භ කොට ඇති බව සදහන් කරමින්, ශ්‍රී ලංකාවේ  යාන්ත්‍රණ පිළිබඳව එතුමා පැහැදිලි කිරීමක් සිදු කළේය.

සිය සංචාරයේදී එතුමා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සදහා නෝර්වීජියානු විදේශ කටයුතු අමාත්‍ය ගරු බෝර්හේ බ්‍රෙන්ඩේ මහතා හා උපාය මාර්ග සංවර්ධන හා ස්කැන්ඩියානු සහයෝගීතාව පිලිබඳ අමාත්‍ය ක්‍රිස්ටිනා පර්සන් මහත්මියද හමුවිය.

අමාත්‍යතුමා තීරණාත්මක සහයෝගිත්ව සංවාදයට පෙර සාකච්ඡා සදහා එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා එක්සත් ජනපද නිත්‍ය නියෝජිත, තානාපතිනි සැමන්තා පවර් මහත්මිය හා  නියෝජිත, තානාපතිනි මිෂෙල් සිසන් මහත්මිය මෙම සතියේ පසු භාගයේදී වොෂින්ටන් හිදී හමුවිය.

 

නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දුත මණ්ඩලය,
820, 2 වන පටුමග, 2 වන මහල,
නිව් යෝර්ක් 10017.
25.02.2016  


Please follow and like us:

Close