US Secretary of State to undertake an Official visit to Sri Lanka

US Secretary of State to undertake an Official visit to Sri Lanka

The Secretary of State of the United States of America, Mr. Michael R. Pompeo will undertake an Official visit to Sri Lanka from 27 to 28 October 2020, on an invitation extended by his Sri Lankan counterpart, Foreign Minister Dinesh Gunawardena.

During his visit, Mr. Pompeo will hold official discussions with the Lankan leadership as well as with his counterpart.

The discussions during the visit will cover several areas of the multifaceted engagement between the two countries.

Secretary of State Pompeo is the highest-level US dignitary to visit Sri Lanka during the tenure of US President Donald Trump.

Foreign Ministry
Colombo

24 October 2020

......................................

මාධ්‍ය නිවේදනය

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙයි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත.

දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වෙයි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 ඔක්තෝබර් 24

.....................................

ஊடக வெளியீடு

அமெரிக்க இராஜாங்க செயலாளர் இலங்கைக்கு உத்தியோகபூர்வ விஜயம்

இலங்கையின் வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தன அவர்களின் அழைப்பின் பேரில் அமெரிக்க இராஜாங்க செயலாளர் திரு. ஆர். பொம்பியோ 2020 அக்டோபர் 27 முதல் 28 வரை இலங்கைக்கு உத்தியோகபூர்வ விஜயத்தை மேற்கொள்ளவுள்ளார்.

இந்த விஜயத்தின் போது, இலங்கை ஜனாதிபதி மற்றும் வெளிநாட்டு அமைச்சர் ஆகியோருடன் திரு. பொம்பியோ அதிகாரபூர்வ கலந்துரையாடல்களில் ஈடுபடவுள்ளார்.

இந்த விஜயத்தின் போதான கலந்துரையாடல்கள் இரு நாடுகளுக்குமிடையிலான பன்முக ஈடுபாட்டின் பல பகுதிகளை உள்ளடக்கும்.

அமெரிக்க ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் அவர்களின் ஆட்சிக் காலத்தில் இலங்கைக்கு விஜயம் செய்யும் மிக உயர்ந்த அமெரிக்கப் பிரமுகர் இராஜாங்க செயலாளர் பொம்பியோ ஆவார்.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

 

24 அக்டோபர் 2020

Print Friendly, PDF & Email
Please follow and like us:

Close