Sri Lankan Batiks Promotion in Antalya, Turkey

Sri Lankan Batiks Promotion in Antalya, Turkey

The Embassy of Sri Lanka in Turkey organized the second leg of the Sri Lankan Batiks promotional event with the assistance of the Honorary Consul of Sri Lanka to Antalya Ali Kamburoglu on 20 July 2022.

The event was held at Beachpark, Konyaalti in the city of Antalya which is the tourism hub of Turkey. The visitors admired the glamour of Sri Lankan batiks and handloom sarees, wrap-arounds, shawls and other dresses and showed keen interest in connecting with Sri Lankan suppliers through e-commerce platforms.

During the event, Ambassador Rizvi Hassen briefed the guests on the vibrant Sri Lankan fashion industry and the uniqueness of batik and handloom.  Honorary Consul Kamburoglu invited guests to explore not only the the batik and handloom industry but also the short film industry of Sri Lanka .

Five Sri Lankan short films were screened at the event where invitees were also served Sri Lankan delicacies.

Embassy of Sri Lanka

Ankara

27 July, 2022

...........................

මාධ්‍ය නිවේදනය

තුර්කියේ අන්ටල්යා නුවර දී ශ්‍රී ලංකා බතික් ප්‍රවර්ධනය කිරීම

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්ටල්යා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අලි කම්බුරොග්ලු මහතාගේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර 2022 ජූලි 20 වැනි දින සංවිධානය කළේය.

මෙම උත්සවය තුර්කියේ සංචාරක කේන්ද්‍රස්ථානය වන අන්ටල්යා නුවර කොන්යාල්ටි හි පිහිටි බීච්පාර්ක්හි දී පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගී වූ අමුත්තන් ශ්‍රී ලංකාවේ බතික් සහ අත්යන්ත්‍ර සාරි, රැප් අරවුන්ඩ් ඇඳුම් (wrap- arounds), සාලු සහ අනෙකුත් ඇඳුම් සතු විචිත්‍රත්වය අගය කළ අතර, ඊ-වාණිජ්‍ය වේදිකා හරහා ශ්‍රී ලාංකික සැපයුම්කරුවන් සමඟ සම්බන්ධ වීම කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ හ.

තානාපති රිස්වි හසන් මැතිතුමා මෙම උත්සවය අතරතුර, ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රය සහ බතික් සහ අත්යන්ත්‍රවල සුවිශේෂීත්වය පිළිබඳව අමුත්තන් දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාවේ බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය පමණක් නොව, කෙටි චිත්‍රපට කර්මාන්තය ද ගවේෂණය කරන ලෙස නිර්වේතනික කොන්සල් කම්බුරොග්ලු මහතා අමුත්තන්ට අරයුම් කළේ ය. ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට පහක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, උත්සවයට පැමිණි ආරාධිතයන් හට ශ්‍රී ලාංකික රසකැවිලි ද පිරිනමන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අංකාරා

2022 ජූලි 27 වැනි දින

........................................

ஊடக வெளியீடு

 துருக்கியின் அன்டலியாவில் இலங்கை பட்டிக் ஊக்குவிப்பு

அன்டலியாவிற்கான இலங்கையின் கௌரவத் தூதுவர் அலி கம்புரோக்லுவின் உதவியுடன் இலங்கை பட்டிக் ஊக்குவிப்பு நிகழ்வின் இரண்டாம் கட்டத்தை துருக்கியிலுள்ள இலங்கைத் தூதரகம் 2022 ஜூலை 20ஆந் திகதி ஏற்பாடு செய்தது.

துருக்கியின் சுற்றுலா மையமான அன்டலியா நகரில் உள்ள கொன்யால்டி கடற்கரையில் இந்த நிகழ்ச்சி நடைபெற்றது. பார்வையாளர்கள் இலங்கையின் பட்டிக் மற்றும் கைத்தறிப் புடவைகள், போர்வைகள், சால்வைகள் மற்றும் ஏனைய ஆடைகளின் கவர்ச்சியை பாராட்டியதுடன், இலங்கை விநியோகஸ்த்தர்களுடன் இணைந்து கொள்வதற்காக வர்த்தகத் தளங்களினூடாக தொடர்பு கொள்வதில் மிகுந்த ஆர்வம் காட்டினர்.

நிகழ்வின் போது, இலங்கையின் பெஷன் துறை மற்றும் பட்டிக் மற்றும் கைத்தறியின் தனித்துவம் குறித்து தூதுவர் ரிஸ்வி ஹசன் அதிதிகளுக்கு விளக்கினார்.இலங்கையின் பட்டிக் மற்றும் கைத்தறித் தொழில்துறையை மட்டுமல்லாது குறும்படத் துறையையும் ஆராயுமாறு கௌரவத் தூதுவர் கம்புரோக்லு விருந்தினர்களுக்கு அழைப்பு விடுத்தார்.

இந்த நிகழ்வில் இலங்கையின் ஐந்து குறும்படங்கள் திரையிடப்பட்டதுடன், விருந்தினர்களுக்கு இலங்கையின் உணவு வகைகளும் வழங்கப்பட்டன.

இலங்கைத் தூதரகம்,

அங்காரா

2022 ஜூலை 27

Print Friendly, PDF & Email
Please follow and like us:

Close