Sri Lanka Participates in “Foodex Saudi 2022” Exhibition

Sri Lanka Participates in “Foodex Saudi 2022” Exhibition

The Embassy of Sri Lanka in Riyadh and the Consulate General of Sri Lanka in Jeddah in coordination with the Sri Lanka Tea Board (SLTB) took part in “Foodex Saudi 2022”, Saudi Arabia’s leading international food and drink trade exhibition which is held from 28 February, 2022 to 3 March, 2022 in Jeddah, Kingdom of Saudi Arabia (KSA).

Under the Sri Lanka Tea Board group stand M/S. Basilur Tea Exports (Pvt.) Limited and Sri Lanka Tea Board occupy the group stand. Several other Sri Lankan tea exporting companies were also among around 80 exhibitors who showcased their products at this event.

Ambassador of Sri Lanka to the Kingdom of Saudi Arabia P.M. Amza ceremonially opened the Sri Lanka pavilion at the “Foodex Saudi 2022” exhibition. The Acting Consul General in the Consulate General of Sri Lanka in Jeddah T.F.M. Aaashiq and the Minister (Commerce) of the Embassy of Sri Lanka in Riyadh Sanjeewa Pattiwila also participated in the opening ceremony. The Tea Promotion Officer of the SLTB KavindaIlleperuma coordinated the event.

The organizers also facilitated business to business meetings among industry professionals. Several potential Saudi tea importers visited SLTB pavilion to inquire about importing Ceylon Tea.

 

Embassy of Sri Lanka

Riyadh

7 March 2022

....................................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ

 රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB)  සමග සම්බන්ධීකරණයෙන්,  2022 පෙබරවාරි 28 සිට මාර්තු 03 වැනි දින දක්වා සෞදි අරාබි රාජධානියේ ජෙඩා හි පැවැත්වෙන සෞදි අරාබියේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ආහාර පාන වෙළඳ ප්‍රදර්ශනය වන “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා තේ මණ්ඩල සමූහය යටතේ එම්/එස්. බැසිලර් ටී එක්ස්පෝර්ට්ස් (පුද්.) සමාගම සහ ශ්‍රී  ලංකා තේ මණ්ඩලය කණ්ඩායම් ස්ථාවරයක් දරයි.මෙම ප්‍රදර්ශනයේ දී සිය නිෂ්පාදන විදහා දැක්වූ ප්‍රදර්ශකයන් 80 දෙනෙකු පමණ වූ පිරිස අතරට ශ්‍රී ලංකාවේ අනෙකුත් තේ අපනයන සමාගම් කිහිපයක් ද ඇතුළත් විය.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මැතිතුමා විසින්  "Foodex Saudi 2022" ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වැඩබලන කොන්සල් ජනරාල් ටී. එෆ්. එම්. ආෂික් මහතා සහ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය (වාණිජ්‍ය) සංජීව පට්ටිවිල මහතා යනාදීහු ද සමාරම්භක උත්සවයට සහභාගි වූහ. ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන මණ්ඩලයේ තේ ප්‍රවර්ධන නිලධාරී කාවින්ද ඉලේපෙරුම මහතා මෙම උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කළේය.

මෙම ප්‍රදර්ශනයේ සංවිධායකයන් විසින් කර්මාන්ත වෘත්තිකයන් අතර ව්‍යාපාරාන්තර රැස්වීම් පැවැත්වීම සඳහා පහසුකම් සලසන ලදි. සෞදි අරාබියේ තේ ආනයනය කරන්නන් කිහිප දෙනෙකු ලංකා තේ ආනයනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියට පැමිණියහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2021 මාර්තු 07 වැනි දින

.........................................................

 ஊடக வெளியீடு

 

'புடெக்ஸ் சவூதி 2022' கண்காட்சியில் இலங்கை பங்கேற்பு

ரியாத்தில் உள்ள இலங்கைத் தூதரகமும், ஜெட்டாவில் உள்ள இலங்கைத் தூதரகமும் இணைந்து, இலங்கை தேயிலை சபையின் ஒருங்கிணைப்புடன், சவூதி அரேபியாவின் முன்னணி சர்வதேச உணவு மற்றும் பான வர்த்தகக் கண்காட்சியான 'புடெக்ஸ் சவூதி 2022'  இல் பங்கேற்றதுடன், இது சவூதி அரேபியாவின் ஜெட்டாவில் 2022 பெப்ரவரி 28 முதல் 2022 மார்ச் 03 வரை நடைபெறுகின்றது.

இலங்கை தேயிலை சபைக் குழு நிலைப்பாட்டின் கீழ் பசிலூர் தேயிலை ஏற்றுமதி (பிரைவேட்) லிமிடெட் மற்றும் இலங்கை தேயிலை சபைக் குழு நிலைப்பாட்டை ஆக்கிரமித்துள்ளன. இந்த நிகழ்வில் இலங்கையின் தேயிலை ஏற்றுமதி செய்யும் நிறுவனங்களும் சுமார் 80 கண்காட்சியாளர்கள் தமது தயாரிப்புக்களைக் காட்சிப்படுத்தினர்.

சவூதி அரேபியாவிற்கான இலங்கைத் தூதுவர் பி.எம். அம்சா 'புடெக்ஸ் சவூதி 2022' கண்காட்சியில் இலங்கைக் கூடத்தை சம்பிரதாயபூர்வமாக திறந்து வைத்தார். ஜெட்டாவில் உள்ள இலங்கை துணைத் தூதரகத்தின் பதில் துணைத் தூதுவர் டி.எப்.எம். ஆஷிக் மற்றும் ரியாத்தில் உள்ள இலங்கைத் தூதரகத்தின் அமைச்சர் (வர்த்தகம்) சஞ்சீவ பட்டிவில ஆகியோர் திறப்பு விழாவில் கலந்து கொண்டனர். இலங்கை தேயிலை சபையின் தேயிலை ஊக்குவிப்பு உத்தியோகத்தர் காவிந்த இல்லேபெரும நிகழ்வை ஒருங்கிணைத்தார்.

தொழில் வல்லுநர்களிடையேயான வணிக சந்திப்புகளுக்கும் அமைப்பாளர்கள் வழிவகுத்தனர். சிலோன் தேயிலையை இறக்குமதி செய்வது குறித்து அறிந்து கொள்வதற்காக பல சவூதி தேயிலை இறக்குமதியாளர்கள் இலங்கை தேயிலை சபையின் கூடத்திற்கு விஜயம் செய்தனர்.

இலங்கைத் தூதரகம்,

ரியாத்

2022 மார்ச் 07

Print Friendly, PDF & Email
Please follow and like us:

Close