4th Sri Lanka – Japan Dialogue on Maritime Security, Safety and Oceanic Issues concludes

4th Sri Lanka – Japan Dialogue on Maritime Security, Safety and Oceanic Issues concludes

On 1 October, 2020 the Fourth Sri Lanka - Japan Dialogue on Maritime Security, Safety and Oceanic Issues was held virtually.

The Japanese delegation comprised of representatives from the Ministry of Foreign Affairs, Ministry of Defense, Japan Coast Guard and the Japanese Embassy in Colombo. The Sri Lankan delegation included representatives from Foreign Ministry, Defence Ministry, Ministry of Ports and Shipping, Office of the Chief of Defence Staff, Navy, Air Force, Department of Coast Guard, Sri Lanka Ports Authority and the Merchant Shipping Secretariat.

During the Dialogue, active discussions were held on multilateral maritime initiatives spread across the Indo-Pacific region. Sri Lanka highlighted the need to further strengthen bilateral and multilateral cooperation for a rule-based maritime order as a vital element for stability and prosperity in the region. Furthermore, Sri Lanka noted on the need for quality infrastructure development, as a prerequisite to achieve its vision to position itself as a trade and maritime hub of the Indian Ocean region.

Sri Lanka welcomed the progress of cooperation being made in the domains of maritime security and safety, and exchanged views on the initiatives and cooperation between the two countries in combating maritime crimes, among others. Sri Lanka and Japan also discussed on extending future collaboration to the realm of ocean resources and combating ocean pollution.

 

Foreign Ministry
Colombo

01 October 2020

 

---------------------------------------

 

මාධ්‍ය නිවේදනය

සමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිත භාවය සහ සාගර ගැටලු පිළිබඳ 4 වැනි ශ්‍රී ලංකා-ජපාන සංවාදය නිමා වෙයි

සමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිත භාවය සහ සාගර ගැටලු පිළිබඳ සිව්වැනි ශ්‍රී ලංකා-ජපාන සංවාදය 2020 ඔක්තෝබර් 1 වැනි දින අතථ්‍ය සංවාදයක් ලෙස පවත්වන ලදී.

ජපාන දූත පිරිස, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ජපාන වෙරළාරක්ෂක බලකාය සහ කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජිතවරුන්ගෙන් සමන්විත විය. ශ්‍රී ලංකා දූත පිරිසට විදේශ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යාංශය, වරාය හා නාවික අමාත්‍යාංශය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, නාවික හමුදාව, ගුවන් හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ නියෝජිතවරුන් අයත් විය.

මෙම සංවාදය අතරතුර දී, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ව්‍යාප්ත වූ බහුපාර්ශ්වික සමුද්‍රීය වැඩසටහන් පිළිබඳව ක්‍රියාකාරී සාකච්ඡා පවත්වන ලදී. කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය අංගයක් ලෙස රීතිය පදනම් කරගත් සමුද්‍රීය පිළිවෙලක් සඳහා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවධාරණය කළාය. තවද, ඉන්දියානු සාගර කලාපයේ වෙළඳ හා සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වීම පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස ගුණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව සඳහන් කළාය.

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිත භාවය යන ක්ෂේත්‍රවල පවත්නා සහයෝගීතාවය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසාව පළ කළ අතර, අනෙකුත් කරුණු අතර සමුද්‍රීය අපරාධ මැඩලීම සඳහා දෙරට අතර පවතින වැඩපිළිවෙලවල් සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. සාගර සම්පත් ක්ෂේත්‍රය සඳහා අනාගත සහයෝගීතාව ව්‍යාප්ත කිරීම සහ සාගර දූෂණයට එරෙහිව සටන් කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකාව සහ ජපානය අතර සාකච්ඡා පැවැත්විණ.

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 ඔක්තෝබර් 01වැනි දින

  ------------------------------------------------

ஊடக வெளியீடு

 கடல்சார் காவல்பாதுகாப்பு மற்றும் சமுத்திரம் சார்ந்த பிரச்சினைகள் குறித்த 4 வது இலங்கை - ஜப்பான் உரையாடல் நிறைவு

கடல்சார் காவல், பாதுகாப்பு மற்றும் சமுத்திரம் சார்ந்த பிரச்சினைகள் குறித்த 4 வது இலங்கை - ஜப்பான் உரையாடல் 2020 ஒக்டோபர் 01ஆந் திகதி இணையவழி மெய்நிகர் முறைமையில் நடைபெற்றது.

வெளிநாட்டு அமைச்சு, பாதுகாப்பு அமைச்சு, ஜப்பான் கடலோர காவல்படை மற்றும் கொழும்பிலுள்ள ஜப்பானிய தூதரகம் ஆகியவற்றின் பிரதிநிதிகள் ஜப்பானிய தூதுக்குழுவில் இடம்பெற்றிருந்தனர். வெளிநாட்டு அமைச்சு, பாதுகாப்பு அமைச்சு, துறைமுகங்கள் மற்றும் கப்பல் போக்குவரத்து அமைச்சு, தலைமை பாதுகாப்பு அதிகாரியின் அலுவலகத்தின் பணியாளர்கள், கடற்படை, விமானப்படை, கடலோர காவல்படைத் திணைக்களம், இலங்கை துறைமுக அதிகாரசபை மற்றும் வணிகக் கப்பல் செயலகம் ஆகியவற்றின் பிரதிநிதிகளை இலங்கைத் தூதுக்குழு உள்ளடக்கியிருந்தது.

இந்த உரையாடலின் போது இந்து - பசுபிக் பிராந்தியத்தில் வியாபித்துள்ள பலதரப்பு கடல்சார் முன்முயற்சிகள் குறித்து ஆக்கபூர்வமான கலந்துரையாடல்கள் நடாத்தப்பட்டன. பிராந்தியத்தில் ஸ்திரத்தன்மை மற்றும் செழிப்புக்கானதொரு முக்கிய அங்கமாக ஒழுங்குவிதியின் அடிப்படையிலான கடல்சார் அமைப்பிற்கான இருதரப்பு மற்றும் பல்தரப்பு ஒத்துழைப்பை மேலும் வலுப்படுத்த வேண்டியதன் அவசியத்தை இலங்கை எடுத்துரைத்தது. இந்து சமுத்திரப் பிராந்தியத்தின் வர்த்தக மற்றும் கடல் மையமாக தன்னை நிலைநிறுத்துவதற்கான நோக்கினை அடைவதற்கான முன்நிபந்தனையாக அமையும் தரமான உட்கட்டமைப்பு அபிவிருத்தியின் அவசியத்தை இலங்கை மேலும் சுட்டிக்காட்டியது.

கடல்சார் காவல் மற்றும் பாதுகாப்புக் களங்களில் ஏற்பட்டுள்ள ஒத்துழைப்பின் முன்னேற்றத்தை இலங்கை வரவேற்றதுடன், கடல்சார் குற்றங்களை எதிர்ப்பதில் இரு நாடுகளுக்குமிடையிலான முன்முயற்சிகள் மற்றும் ஒத்துழைப்பு குறித்த கருத்துகளைப் பரிமாற்றிக் கொண்டது. சமுத்திர வளங்களின் எதிர்கால ஒத்துழைப்பை விரிவாக்குதல் மற்றும் சமுத்திர மாசுபாட்டை எதிர்த்துப் போராடுதல் தொடர்பிலும் இலங்கை மற்றும் ஜப்பான் கலந்துரையாடின.

 

வெளிநாட்டு அமைச்சு
கொழும்பு

01 ஒக்டோபர் 2020

Print Friendly, PDF & Email
Please follow and like us:

Close