The Deputy High Commission celebrated Pongalon 13 January, 2023 at the Chancery premises by boiling milk in a clay pot and preparing sweet Pongal. The day was marked with a special puja to invoke happiness, prosperity ...
Monthly Archives: January 2023
Foreign Secretary Wijewardane and UK FCDO Permanent Under Secretary Sir Philip Barton hold discussions at Foreign Ministry Colombo
Secretary of the Ministry of Foreign Affairs Aruni Wijewardane and Permanent Under Secretary of the Foreign, Commonwealth and Development Office (FCDO) of the United Kingdom Sir Philip Barton held discussions at the Fo ...
වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කෙරෙන දින දර්ශන බෙදාහරියි
ඔස්ට්‍රියාව තුළ සහ ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද රටවල් අතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ (SLTPB) සහය ලබ ...
තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා නුවර ආණ්ඩුකාරවරයා හමුවෙයි
අන්කාරා හි ආණ්ඩුකාරවරයා වන වසිප් සහින් මැතිතුමා මෑතක දී හමු වූ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය, තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළි ...
තානාපති ලක්ෂිත රත්නායක මැතිතුමා වෙනිසියුලාවේ දී සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපතිවරයා ලෙස සමගාමීව අක්ත ගන්වන ලද කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, 2023 ජනවාරි 10 වැනි දින කැරකාස් හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ මො ...
මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා හමුවී සහයෝගීතාව සඳහා පවත්නා ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වයි
2022 ජනවාරි 16 වැනි දින ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමු වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කරුණු සාකච්ඡා කළේ ...
මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ගරු ආරාධිත අමුත්තකු සහ කථිකයකු ලෙස ධාරා උත්සවයට (Dhara Event) සහභාගී වේ
ඉන්දියාවේ සංස්කෘතික සබඳතාව, එරට සබඳතා සහ අග්නිදිග ආසියාව සමඟ නිරත වන ඉදිරි ගමන පිළිබඳව විදහා දැක්වීම සඳහා, අධ්‍යාපන අමාත්‍යංශයේ සමස්ත ඉන්දීය තාක්ෂණික අධ්‍යාපන කවුන්සිලයේ ඉන්දියානු දැනුම් පද්ධති (IK ...