New Honorary Consul of Sri Lanka in Tyrol appointed

New Honorary Consul of Sri Lanka in Tyrol appointed

Ambassador Majintha Jayesinghe handed over the Commission of Appointment to Dr.Christian Steppan as the new Honorary Consul of Sri Lanka in the administrative area of Tyrol in Austria.

Dr. Christian Steppan obtained his PHD in International Relations from the University of Innsbruck and Bologna and is a scholar of International Graduate School at the Universities of Bologna, Frankfurt, Innsbruck, Pavia and Trient. At present, Dr. Steppan works at MED-EL Medical Electronics managing business development activities in Sri Lanka. He is also fluent in German, English, Russian, Italian and French.

Agriculture and forestry occupy a special position in Tyrol. The many small and medium-sized farms have shaped the landscape and culture in Tyrol for many centuries. The most important sector in Tyrol is the tertiary sector. Tourism has a special position in this region.

The Embassy is also exploring the possibilities of appointing new Honorary Consuls in Salzburg in Austria, Bosnia and Herzegovina and Hungary.

Embassy and Permanent Mission of Sri Lanka

Vienna

26 April, 2022

 .........................................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව සඳහා ටිරෝල් හි නිර්වේතනික කොන්සල්වරයා අභිනවයෙන්පත් කරනු ලැබේ

 ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රියාවේ ටිරෝල් පරිපාලන ප්‍රදේශයේ අභිනව නිර්වේතනික කොන්සල්වරයා වශයෙන් පත් වූ ආචාර්ය ක්‍රිස්ටියන් ස්ටෙපන් මහතා වෙත තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා විසින් සිය පත්වීමේ ලිපිය භාරදෙන ලදි.

ආචාර්ය ක්‍රිස්ටියන් ස්ටෙපාන් මහතා ඉන්ස්බෲක් සහ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දර්ශන විශාරද උපාධියක් ලබාගත්තේ ය. ආචාර්ය ස්ටෙපාන් මහතා බොලොඤ්ඤා, ෆ්‍රෑන්ක්ෆර්ට්,  ඉන්ස්බෲක්, පාවියා, ට්‍රයන්ට් යනවිශ්වවිද්‍යාලවල ජාත්‍යන්තරඋපාධි පාසලේ විද්වතකු ද වේ. මේ වන විට එතුමා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවර්ධන කටයුතු කළමනාකරණය කරන අතරතුර මෙඩ්-එල් මෙඩිකල් ඉලෙක්ට්‍රොනික්ස් (MED-EL Medical Electronics) හි සේවය කරයි. එතුමා ජර්මානු, ඉංග්‍රීසි, රුසියානු, ඉතාලි සහ ප්‍රංශ භාෂා චතුර ලෙස හසුරුවයි.

කෘෂිකර්මය සහ වන වගාව ටිරෝල් හි විශේෂස්ථානයක් හිමි කර ගනී. ටිරෝල් සතු බොහෝ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ගොවිපොළ ටිරෝල්හි භූපිහිටීම සහ සංස්කෘතිය හැඩගැස්වීම සඳහා ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පටන් ඉවහල් වී ඇත. ටිරෝල් හි වැදගත්ම අංශය වන්නේ තෘතීයික අංශයයි. මෙම කලාපය තුළ සංචාරක කර්මාන්තයට විශේෂ ස්ථානයක් හිමිවේ.

තානාපති කාර්යාලය මේ වන විට ඔස්ට්‍රියාවේ සැලස්බර්ග් හි සහ බොස්නියාව,  හර්සෙගොවිනා   සහ හංගේරියාව තුළ  අභිනව නිර්වේතනික කොන්සල්වරුන් පත් කිරීමේ හැකියාව පිළිබඳව ද  ගවේෂණය කරමින් සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 අප්‍රේල් 26  වැනි දින

.................................

ஊடக வெளியீடு

 டைரோலில் இலங்கையின் புதிய துணைத் தூதுவர் நியமனம்

அவுஸ்திரியாவின் டைரோல் நிர்வாகப் பகுதியில் இலங்கையின் புதிய துணைத் தூதுவராக கலாநிதி கிறிஸ்டியன் ஸ்டெப்பனை நியமனம் செய்யும் கடிதத்தை தூதுவர் மஜிந்த ஜயசிங்க நியமன கையளித்தார்.

கலாநிதி கிறிஸ்டியன் ஸ்டெப்பன் இன்ஸ்ப்ரூக் மற்றும் போலோக்னா பல்கலைக்கழகத்தில் சர்வதேச உறவுகளில் கலாநிதிப் பட்டம் பெற்றார். கலாநிதி ஸ்டெப்பன் போலோக்னா, பிராங்பேர்ட், இன்ஸ்ப்ரூக், பாவியா மற்றும் ட்ரையண்ட் பல்கலைக்கழகங்களில் உள்ள சர்வதேச பட்டதாரிப் பாடசாலையின் அறிஞராவார். தற்போது, இலங்கையில் வணிக அபிவிருத்தி நடவடிக்கைகளை நிர்வகிக்கும் டிமட் - ஈ.எல்.  மெடிக்கல் எலக்ட்ரோனிக்ஸில் கலாநிதி ஸ்டெப்பன் பணிபுரிகின்றார். அவர் ஜேர்மன், ஆங்கிலம், ரஷ்யன், இத்தாலியன் மற்றும் பிரஞ்சு மொழிகளில் சரளமாக பேசக்கூடியவர்.

விவசாயம் மற்றும் வனவியல் ஆகியவை டைரோலில் ஒரு விஷேட இடத்தைப் பிடித்துள்ளன. பல சிறிய மற்றும் நடுத்தர அளவிலான பண்ணைகள் பல நூற்றாண்டுகளாக டைரோலில் நிலப்பரப்பு மற்றும் கலாச்சாரத்தை வடிவமைத்துள்ளன. டைரோலின் மிக முக்கியமான துறையாக மூன்றாம் நிலைத் துறை விளங்குகின்றது. இப்பகுதியில் சுற்றுலாத்துறைக்கு தனி இடம் உண்டு.

ஒஸ்ட்ரியா, பொஸ்னியா மற்றும் ஹெர்சகோவினா மற்றும் ஹங்கேரியில் உள்ள சால்ஸ்பர்க்கில் புதிய துணைத் தூதுவர்களை நியமனம் செய்வதற்கு தூதரகம் எதிர்பார்க்கின்றது.

இலங்கையின் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை

வியன்னா

 2022 ஏப்ரல் 26

Print Friendly, PDF & Email
Please follow and like us:

Close