Latest Developments on the Chinese vessel Yuang Wang 5

Latest Developments on the Chinese vessel Yuang Wang 5

​The Ministry of Foreign Affairs refers to developments related to the Chinese vessel Yuang Wang 5.

Diplomatic clearance for the Chinese vessel to make a port call at the Hambantota port from 11-17 August​,​ 2022 for replenishment purposes was conveyed by the Ministry to the Embassy of the People’s Republic of China in Colombo on 12 July​,​ 2022.  Subsequently in light of the need for further consultations, the Ministry has communicated to the Embassy of the People’s Republic of China in Colombo to defer the visit of the said vessel to the Hambantota port.

The Ministry of Foreign Affairs wishes to reaffirm the enduring friendship and excellent relations between Sri Lanka and China which remain on a solid foundation, as reiterated most recently by the two Foreign Ministers Ali Sabry and Wang Yi at a bilateral meeting in Phonm Penh, Cambodia on 4 August​,​ 2022.  At this first meeting between the two Foreign Ministers, Minister Sabry referred to Sri Lanka’s firm commitment to the one-China policy which has been a consistent principle in the country’s foreign policy.

​Ministry of Foreign Affairs

Colombo

8 August, 2022​

..........................................

​මාධ්‍ය නිවේදනය

 යුආන්ග් වැන්ග් චීන නෞකාව පිළිබඳ නවතම තොරතුරු

විදේශ කටයුතු අමාත්‍යාංශය යුආන්ග් වැන්ග් 5 චීන නෞකාව හා සබැඳි තොරතුරුවල ප්‍රගතිය පිළිබඳව වාර්තා කරයි

ඉන්ධන නැවත පිරවීමේ කටයුතු සඳහා 2022 අගෝස්තු 11 සිට 17 දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිත චීන නෞකාව  සඳහා වූ රාජ්‍යතාන්ත්‍රික අනුමැතිය, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය වෙත 2022 ජූලි 12 වැනි දින දැනුම් දෙන ලදී. වැඩිදුර උපදේශන ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින්, එම නෞකාව  හම්බන්තොට වරායට පිවිසීම කල් දමන ලෙස මෙම අමාත්‍යාංශය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය වෙත දන්වන ලදී.

2022 අගෝස්තු 04 වැනි දින කාම්බෝජයේ නොම් පෙන් හි දී පැවති ද්විපාර්ශ්වික හමුවක් අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මැතිතුමා අවධාරණය කළ පරිදි, ශක්තිමත් පසුබිමක් මත පදනම්ව ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා චිරස්ථායි මිත්‍රත්වය සහ විශිෂ්ට සබඳතා යළි තහවුරු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂාවෙන් සිටියි. විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර පවත්වන ලද මෙම ප්‍රථම හමුවේ දී, චීන විදේශ ප්‍රතිපත්තියේ ස්ථාවර මූලධර්මයක් බවට පත්ව ඇති ‘එකම චීනයක්’ නමැති ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා දැඩි කැපවීම පිළිබඳව අලි සබ්‍රි මැතිතුමා විසින් සඳහන් කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 08 වැනි දින

​.........................................................​

ஊடக வெளியீடு

 யுவாங் வாங் 5 என்ற சீனக் கப்பலின் சமீபத்திய முன்னேற்றங்கள்

2022 ஆகஸ்ட் 11 முதல் 17 வரை ஹம்பாந்தோட்டை துறைமுகத்தில் எரிபொருள் நிரப்பும் நோக்கத்திற்காக துறைமுக விஜயத்தை மேற்கொள்வதற்கான இராஜதந்திர அனுமதி, கொழும்பில் உள்ள சீன மக்கள் குடியரசின் தூதரகத்திற்கு 2022 ஜூலை 12ஆந் திகதி அமைச்சினால் தெரிவிக்கப்பட்டது. அதனைத் தொடர்ந்து, மேலதிக ஆலோசனைகளின்  தேவை காரணமாக குறித்த கப்பல் ஹம்பாந்தோட்டை துறைமுகத்திற்கு செல்வதை ஒத்திவைக்குமாறு அமைச்சு கொழும்பில் உள்ள சீன மக்கள் குடியரசின் தூதரகத்திற்கு தகவல் அனுப்பியுள்ளது.

2022 ஆகஸ்ட் 04ஆந் திகதி ஃபோன்ம் பென் கம்போடியாவில் நடைபெற்ற இருதரப்பு சந்திப்பின் போது வெளிவிவகார அமைச்சர்களான அலி சப்ரி மற்றும் வாங் யீ ஆகியோரால் மீண்டும் வலியுறுத்தப்பட்டபடி, இலங்கைக்கும் சீனாவிற்கும் இடையிலான நீடித்த நட்பு மற்றும் சிறந்த உறவுகளை உறுதியான அடித்தளத்தில் நிலைநிறுத்துவதற்கு வெளிநாட்டு அலுவல்கள் அமைச்சு விரும்புகின்றது. இரண்டு வெளிநாட்டு அலுவல்கள் அமைச்சர்களுக்குமிடையிலான  இந்த முதலாவது சந்திப்பில், நாட்டின் வெளியுறவுக் கொள்கையில் நிலையான கோட்பாடாக இருக்கும் ஒரே சீனா கொள்கைக்கான இலங்கையின் உறுதியான அர்ப்பணிப்பை அமைச்சர் சப்ரி குறிப்பிட்டார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

2022 ஆகஸ்ட் 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close