Government of India assists repatriating stranded Sri Lankans in South India

Government of India assists repatriating stranded Sri Lankans in South India

Foreign Minister Dinesh Gunawardena and Fisheries Minister Douglas Devananda met with the Indian High Commissioner Gopal Bagley on 7 December 2020 at the Foreign Ministry. The two Ministers discussed matters of mutual interest with the Indian High Commissioner, mainly focussing on the Palk Strait fisheries issue and possible post Covid-19 mutual cooperation.

It was agreed to find solutions to the existing fisheries matters through the established bilateral mechanisms, including the Ministerial-level India-Sri Lanka Joint Working Group on Fisheries. The fourth Meeting of the Bilateral Working Group on Fisheries that was scheduled for last January was postponed due to the Covid-19 pandemic situation. Both sides endorsed to convene the Working Group meeting virtually at the earliest, while assurances were given to maintain the standard procedures in dealing with mid-sea encounters.

Both sides expressed satisfaction over the entire gamut of areas in bilateral cooperation, including the ongoing development assistance and Covid-19 pandemic joint action. The Indian side assured fullest cooperation to repatriate the Sri Lankans who are still stranded in South India due to travel restrictions. The two Ministers thanked India for the assistance given to construct the Jaffna Cultural Centre, which is expected to become functional soon through joint collaboration. Both sides agreed to continue the close dialogue.

Foreign Ministry

Colombo

 

08 December 2020

......................................

මාධ්‍ය නිවේදනය

 ඉන්දියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට ඉන්දියාවේ පූර්ණ සහය පළවෙයි

දකුණු ඉන්දියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දීය පාර්ශ්වය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයාට සහතික විය. මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (8)  අමාත්‍යවරු දෙපළ විදේශ අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාවේදීය.

අමාත්‍යවරුන් දෙදෙනා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර ප්‍රශ්නය සහ පශ්චාත් කෝවිඩ් -19 අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව ය.

අමාත්‍ය මට්ටමේ ඉන්දියා-ශ්‍රී ලංකා ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම ද ඇතුළුව ස්ථාපිත ද්විපාර්ශ්වික යාන්ත්‍රණයන් හරහා පවත්නා ධීවර කටයුතු සඳහා විසඳුම් සෙවීමට ද දෙපාර්ශ්වය මෙහිදී එකඟ වූහ. පසුගිය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ධීවර කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වික ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වන රැස්වීම කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ. ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මුලුමනින්ම පාහේ කැඳවීමට දෙපාර්ශ්වයම අනුමත කළ අතර, මුහුදු මුහුදේ ගැටුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සම්මත ක්‍රියා පටිපාටීන් පවත්වාගෙන යාම සඳහාද මෙහිදී දෙපාර්ශ්වය එකඟතායකට පැමිණියහ.

දෙරටේ අඛණ්ඩ සංවර්ධන ආධාර සහ කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් මිදිමට අනුගමනය කරන ඒකාබද්ධ ක්‍රියාමාර්ග ඇතුළුව ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ සමස්ත ක්ෂේත්‍රය පිළිබඳව දෙපාර්ශ්වයම සතුට බෙදාගත්හ.

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා ඉන්දියාවට ස්තූතිවන්ත වූහ. සමීප සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 දෙසැම්බර් 08 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close