Foreign Minister Dinesh Gunawardena discusses Sri Lanka’s bilateral cooperation with Cuban Ambassador

Foreign Minister Dinesh Gunawardena discusses Sri Lanka’s bilateral cooperation with Cuban Ambassador

The Ambassador of the Republic of Cuba in Sri Lanka, Juana Elena Ramos Rodriguez met Foreign Minister Dinesh Gunawardena on Friday, 04 December at the Foreign Ministry. The meeting entailed discussion, inter alia, on potential areas of cooperation, including in the pharmaceutical and sugar cane industries, where Sri Lanka would benefit from Cuban expertise and technical assistance; and ongoing collaboration in the development of the coconut industry in Cuba through technical cooperation with Sri Lanka.

Recalling the commemoration of 60 years of diplomatic relations between Sri Lanka and Cuba in 2019, the two sides welcomed collaboration between the Lakshman Kadirgamar Institute of International Relations of Sri Lanka (LKI) and the Raul Roa Garcia Higher Institute of International Relations in Cuba, as well as in higher education through scholarships offered to Sri Lanka for undergraduate study in Medicine by the Cuban Government. They also welcomed the MOU signed between the Chambers of Commerce of Sri Lanka and Cuba to enhance business ties.

Reference was also made to cooperation between Sri Lanka and Cuba in the multilateral sphere on issues of relevance, building on the traditionally warm and friendly bilateral relations.  In this regard, the Foreign Minister extended his sincere appreciation to the Cuban Government for the consistent and unstinted support extended to Sri Lanka in multilateral fora, and the sentiments were reciprocated by the Cuban Ambassador.

Minister Gunawardena also conveyed his gratitude to the Cuban Government for the support extended to the Sri Lankan apparel industry at a critical time in May this year, through the dispatch of a Cuban medical team to look after the welfare of Sri Lankan employees in the Republic of Haiti.  The Cuban Ambassador reflected on the effective containment of the Covid-19 pandemic by Sri Lanka and Cuba, and apprised the Foreign Minister on progress made so far by Cuba with regard to the development of a vaccine.  She also expressed her profound appreciation for the support being extended by ‘friends of Cuba in Sri Lanka’ towards Cuban medical teams who extended yeoman service to the world during the Covid-19 pandemic.

In conclusion, Ambassador Rodriguez commended the Sri Lankan Government for its achievements in the political and socio-economic spheres since assuming office, in spite of the dire challenges posed by the global economic downturn.

Foreign Ministry
Colombo

06 December 2020

 

................................................

මාධ්‍ය නිවේදනය

වත්මන් රජය අභියෝග ජය ගැනීම ගැන කියුබාවේ ප්‍රසාදය පළවේ

දරුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා  රජය දේශපාලන හා සමාජ-ආර්ථික ක්‍ෂේත්‍රයන්හි ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව කියුබානු රජයේ ප්‍රසාදය පළ කරයි. ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි ජුවානා එලෙනා රමෝස් රොඩ්රිගුවෙස් මහත්මිය ඉකුත් සිකුරාදා 04 වැනි සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.

අමාත්‍යවරයා හා තානාපතිනිය අතර ඇති වු සාකච්ඡාවේදී කියුබානු විශේෂඥතාවයෙන් සහ තාක්ෂණික සහායෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි ඖෂධ නිෂ්පාදනය සහ උක් කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙළේය. කියුබාවේ පොල් කර්මාන්තයේ දියුණුව සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

2019 දී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර වසර 60 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම සිහිපත් කරමින්, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාවේ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා ආයතනය (LKI) සහ කියුබාවේ රාවුල් රෝ ගාර්ෂියා උසස් ජාත්‍යන්තර සබඳතා ආයතනය අතර පවතින සහයෝගීතාවය මෙන්ම, කියුබානු රජය විසින් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ශිෂ්‍යත්ව තුළින් උසස් අධ්‍යාපනයේ පවතින සහයෝගීතාවය ද පිළිගැනීමට ලක් කළහ. ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කියුබටෝ වාණිජ මණ්ඩලය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ද ඔවුහු පිළිගත්හ.

සාම්ප්‍රදායික උණුසුම් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා මත, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර බහුපාර්ශ්වික ක්ෂේත්‍රයේ අදාළ ගැටළු පිළිබඳ සහයෝගිතාවය ගොඩනඟා ගැනීම වෙත ද අවධානය යොමු කරන ලදී. මේ සම්බන්ධයෙන්, නොකඩවා ලබා දුන්නේය බහුපාර්ශ්වික වේදිකාවල දී ශ්‍රී ලංකාව වෙත ලබා දුන් අඛණ්ඩ හා නොමසුරු සහය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා කියුබානු රජයට සිය අවංක ඇගයීම පළ කළ අතර, එම හැඟීම් එසේම කියුබානු තානාපතිනිය විසින් ද අන්‍යෝන්‍ය වශයෙන් පළ කරන ලදී.

හයිටි ජනරජයේ ශ්‍රී ලංකා සේවකයින්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යැවීම තුළින්, මේ වසරේ මැයි මාසයේ දී තීරණාත්මක මොහොතක ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්තය වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මහතා කියුබානු රජයට සිය කෘතඥතාවය පළ කළේය. කියුබානු තානාපතිවරිය ශ්‍රී ලංකාව සහ කියුබාව විසින් කොවිඩ්-19 වසංගතය ඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව සඳහන් කළ අතර, එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් කියුබාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විදේශ ඇමතිවරයාට දන්වා සිටියාය. කොවිඩ්-19 වසංගත සමයේ දී ලොවට විශිෂ්ට සේවාවක් කළ කියුබානු වෛද්‍ය කණ්ඩායම් සඳහා ‘ශ්‍රී ලංකාවේ කියුබාවේ මිතුරන්’ විසින් ලබා දෙන සහයෝගය පිළිබඳව ඇය සිය මහත් සේ ප්‍රසාදය පළ කළාය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ, ශ්‍රී ලංකාව

2020 දෙසැම්බර් 06 වැනි දින

.................................................

ஊடக வெளியீடு

 

இலங்கையின் இருதரப்பு ஒத்துழைப்பு குறித்து வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தன கியூபத் தூதுவருடன் கலந்துரையாடல்

இலங்கையில் உள்ள கியூபக் குடியரசின் தூதுவர் ஜுவானா எலெனா ராமோஸ் ரொட்ரிகஸ் வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தன அவர்களை டிசம்பர் 04, வெள்ளிக்கிழமை வெளிநாட்டு அமைச்சில் வைத்து சந்தித்தார். மருந்துப் பொருட்கள் மற்றும் கரும்புத் தொழில்கள் உட்பட கியூபாவின் நிபுணத்துவம் மற்றும் தொழில்நுட்ப உதவிகளால் இலங்கை பயனடைகின்ற ஒத்துழைப்பின் சாத்தியமான பகுதிகள் குறித்தும், இலங்கையுடனான தொழில்நுட்ப ஒத்துழைப்பின் மூலமாக கியூபாவின் தேங்காய் தொழில் துறையின் அபிவிருத்திகளுக்கான தொடர்ச்சியான ஒத்துழைப்பு குறித்தும் இந்த சந்திப்பின் போது கலந்துரையாடல்கள் இடம்பெற்றன.

2019ஆம் ஆண்டில் இலங்கைக்கும் கியூபாவுக்கும் இடையிலான 60 ஆண்டுகால இராஜதந்திர உறவுகளை நினைவுகூரும் வகையில், இலங்கையின் லக்ஷ்மன் கதிர்காமர் சர்வதேச மூலோபாயக் கற்கைகளுக்கான நிறுவனம் மற்றும் கியூபாவின் ரவுல் ரோ கார்சியா சர்வதேச உறவுகளுக்கான உயர் நிறுவனம் ஆகியவற்றினதும், மற்றும் கியூப அரசாங்கத்தால் மருத்துவ இளங்கலைக் கற்கைகளுக்காக இலங்கைக்கு வழங்கப்படும் உதவித்தொகையினூடான உயர் கல்வியினதும் ஒத்துழைப்பை இரு தரப்பினரும் வரவேற்றனர். வர்த்தக உறவுகளை மேம்படுத்துவதற்காக இலங்கை மற்றும் கியூபாவின் வணிக சபைகளுக்கு இடையே கைச்சாத்திடப்பட்ட புரிந்துணர்வு ஒப்பந்தத்தையும் அவர்கள் வரவேற்றனர்.

மிதமான மற்றும் நட்பு ரீதியான இருதரப்பு உறவுகளை பாரம்பரியமாக கட்டியெழுப்புவதுடன் சம்பந்தப்பட்ட பிரச்சினைகள் தொடர்பான இலங்கை மற்றும் கியூபா இடையேயான பன்முகத் துறையிலான ஒத்துழைப்பு குறித்தும் கலந்துரையாடப்பட்டன. இது தொடர்பாக, இலங்கைக்கு பல்தரப்பு அரங்குகளில் வழங்கப்பட்ட நிலையான மற்றும் உறுதியான ஆதரவுகளுக்காக வெளிநாட்டு அமைச்சர் கியூப அரசாங்கத்திற்கு தனது நேர்மையான பாராட்டுக்களைத் தெரிவித்ததுடன், அவை கியூபத் தூதுவரிடம் பரிமாறிக்கொள்ளப்பட்டன.

ஹைட்டி குடியரசில் உள்ள இலங்கை ஊழியர்களின் நலனைக் கவனிப்பதற்காக கியூப மருத்துவக் குழுவை அனுப்பியதன் மூலம், இந்த ஆண்டு மே மாதத்தில் முக்கியமானதொரு நேரத்தில் இலங்கை ஆடைத் தொழிலுக்கு அளித்த ஆதரவுகளுக்காக கியூப அரசாங்கத்துக்கு அமைச்சர் குணவர்தன நன்றிகளைத் தெரிவித்தார். இலங்கை மற்றும் கியூபாவால் கோவிட்-19 தொற்றுநோய் திறம்பட கட்டுப்பாட்டிற்குள் வைத்திருக்கப்படுவது தொடர்பில் பிரதிபலித்த கியூபத் தூதுவர், தடுப்பூசியொன்றின் உருவாக்கம் தொடர்பாக கியூபா இதுவரை மேற்கொண்டுள்ள முன்னேற்றங்கள் குறித்தும் வெளிநாட்டு அமைச்சருக்கு விளக்கமளித்தார். கோவிட்-19 தொற்றுநோயின் போது உலகிற்கு மகத்தான சேவையை வழங்கிய கியூப மருத்துவக் குழுக்களுக்கு, 'இலங்கையிலுள்ள கியூபாவின் நண்பர்கள்' அளித்த ஆதரவுகளுக்காக அவர் ஆழ்ந்த பாராட்டுக்களைத் தெரிவித்தார்.

இறுதியாக, உலகப் பொருளாதார வீழ்ச்சியால் ஏற்பட்ட கடுமையான சவால்களுக்கு மத்தியிலும், பதவியேற்றதிலிருந்து அரசியல் மற்றும் சமூகப் பொருளாதாரத் துறைகளில் மேற்கொண்டு வரும் இலங்கை அரசாங்கத்தின் சாதனைகளை தூதுவர் ரொட்ரிகஸ் பாராட்டினார்.

வெளிநாட்டு அமைச்சு
கொழும்பு

2020 டிசம்பர் 06

Print Friendly, PDF & Email
Please follow and like us:

Close
Zoom