​Foreign Minister Peiris to lead Sri Lanka's delegation to the UNHRC

​Foreign Minister Peiris to lead Sri Lanka’s delegation to the UNHRC

The 49th Session of the United Nations Human Rights Council will take place from 28 February to 1 April, 2022 in Geneva. During the Session the UN High Commissioner for Human Rights will present a written update on Sri Lanka to the Council and there will be an Interactive Dialogue on Sri Lanka on 3 March, 2022.

Foreign Minister Prof G.L. Peiris will lead the Sri Lanka Delegation to the 49th Session of the UN Human Rights Council. During the visit the Foreign Minister will address the High Level Segment of the 49th Session of the Council and thereafter speak at the Interactive Dialogue on Sri Lanka. The Foreign Minister is also scheduled to have meetings with the UN High Commissioner for Human Rights and other dignitaries during his visit.

Foreign Ministry

Colombo

20 February, 2022

.........................................

මාධ්‍ය නිවේදනය

 විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC)  සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 වැනි දින සිට අප්‍රේල් 1 වැනි දින දක්වා ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ  කොමසාරිස්වරිය  ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු  ඇති අතර  2022 මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි. විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී, කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංගය අමතනු ඇත. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව පිළිබඳව පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය අමතනු ඇත. තවද, විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ  කොමසාරිස්වරිය  ඇතුළු සම්භාවනීය අමුත්තන් හමුවීමට ද නියමිතය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 20 වැනි දින

................................................

ஊடக வெளியீடு

ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவைக்கான இலங்கைத் தூதுக்குழுவிற்கு வெளிநாட்டு அமைச்சர் பீரிஸ் தலைமை

ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையின் 49வது அமர்வு 2022 பெப்ரவரி 28 முதல் ஏப்ரல் 01 வரை ஜெனிவாவில் நடைபெறவுள்ளது. இந்த அமர்வின் போது, புதுப்பிக்கப்பட்ட இலங்கை தொடர்பான எழுத்துமூல சமர்ப்பணத்தை  ஐ.நா. மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் சபையில் முன்வைக்கவுள்ள அதே வேளையில், 2022 மார்ச் 03ஆந் திகதி இலங்கை தொடர்பான ஊடாடும் உரையாடல் அமர்வொன்றும் இடம்பெறவுள்ளது.

ஐ.நா. மனித உரிமைகள் பேரவையின் 49ஆவது கூட்டத் தொடருக்கான இலங்கைப் பிரதிநிதிகள் குழுவை வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ் வழிநடாத்தவுள்ளார். இந்த விஜயத்தின் போது, பேரவையின் 49ஆவது  அமர்வின் உயர்மட்டப் பிரிவில் உரையாற்றவுள்ள வெளிநாட்டு அமைச்சர், அதன் பின்னர் இலங்கை தொடர்பான ஊடாடும் உரையாடலில் உரையாற்றுவார். இந்த விஜயத்தின் போது, ஐ.நா. மனித உரிமைகள் ஆணையாளர் மற்றும் முக்கியஸ்தர்களுடன் வெளிநாட்டு அமைச்சர் சந்திப்புக்களில் ஈடுபடவுள்ளார்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2022 பிப்ரவரி 20

Print Friendly, PDF & Email
Please follow and like us:

Close