Country Director of the World Food Programme (WFP) to Sri Lanka Abdur Rahim Siddiqui presents his credentials to Foreign Minister Dinesh Gunawardena

Country Director of the World Food Programme (WFP) to Sri Lanka Abdur Rahim Siddiqui presents his credentials to Foreign Minister Dinesh Gunawardena

Abdur Rahim Siddiqui, Country Director of the World Food Programme (WFP) to Sri Lanka presented his credentials to Foreign Minister Dinesh Gunawardena on 03 May 2021 at the Foreign Ministry.

Accepting the credentials, Minister Gunawardena said that Ms. Brenda Barton, who served previously as Sri Lanka's Country Director to the World Food Programme had done an excellent job and that Sri Lanka expects similar cooperation from the new Country Director.

The new Country Director of the World Food Program (WFP) to Sri Lanka Mr. Siddiqui said Sri Lanka and the World Food Programme (WFP) would work to further strengthen the existing close and friendly relationship.

Foreign Ministry
Colombo

04 May, 2021

 

..................................

මාධ්‍ය නිවේදනය

 ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Abdur Rahim Siddiqui) අබ්දූර් රහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Abdur Rahim Siddiqui) අබ්දූර් රහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළි ගැන්වීම අප්‍රේල් 03 වැනි දින විදේශ අමාත්‍යංශයේදී සිදු විය.

ලෝක ආහාර සංවිධනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස මෙතෙක් සේවය කළ බෙන්ඩාර් බර්ටන් මෙනවිය (Brenda Barton) විශිෂ්ඨ සේවයක් කළ බවත් එවැනිම සහයෝගීතාවයක් නව නියෝජිතයාගෙන් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් අක්ත පත්‍ර බාර ගනිමින් විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් ප්‍රකාශ කළ ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජනය කරන නව නියෝජිත අබ්දූර් රහීම් මහතා ශ්‍රී ලංකාව හා ලෝක ආහාර සංවිධානය අතර දැනට පවතින කිට්ටු හා මිත්‍ර සබඳතාව තව දුරටත් තහවුරු කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි මස 04 වැනි දින

.............................

ஊடக வெளியீடு

 உலக உணவுத் திட்டத்தின் இலங்கைக்கான பணிப்பாளர் அப்துர் ரஹிம் சித்தீக்கி  தனது நற்சான்றுகளை வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தனவிடம் கையளிப்பு

உலக உணவுத் திட்டத்தின் இலங்கைக்கான பணிப்பாளர் அப்துர் ரஹிம் சித்தீக்கி தனது நற்சான்றுகளை வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தனவிடம் மே 03ஆந் திகதி வெளிநாட்டு அமைச்சில் வைத்து கையளித்தார்.

நற்சான்றுகளை ஏற்றுக்கொண்ட அமைச்சர் குணவர்தன, முன்னர் உலக உணவுத் திட்டத்தின் இலங்கைக்கான பணிப்பாளராகப் பணியாற்றிய திருமதி. பிரெண்டா பார்டன் சிறந்ததொரு பணியை மேற்கொண்டுள்ளதாகவும், புதிய பணிப்பாளரிடமிருந்தும் இதேபோன்ற ஒத்துழைப்பை இலங்கை எதிர்பார்ப்பதாகவும் தெரிவித்தார்.

இந்நிகழ்வில் உரையாற்றிய இலங்கைக்கான உலக உணவுத் திட்டத்தின் புதிய பிரதிநிதி திரு. அப்துர் ரஹிம், தற்போதுள்ள நெருக்கமான மற்றும் நட்புறவை மேலும் வலுப்படுத்துவதற்கு இலங்கையும் உலக உணவுத் திட்டமும் இணைந்து செயற்படும் எனத் தெரிவித்தார்.

வெளிநாட்டு அமைச்சு
கொழும்பு

2021 மே 04

Print Friendly, PDF & Email
Please follow and like us:

Close