Foreign Minister to attend 29th ASEAN Regional Forum (ARF) in Cambodia

Foreign Minister to attend 29th ASEAN Regional Forum (ARF) in Cambodia

 Minister of Foreign Affairs, M.U.M. Ali Sabry will travel to Phnom Penh, Cambodia to take part in the forthcoming 29th ASEAN Regional Forum (ARF) Ministerial Meeting from 4 to 5 August, 2022.

The ASEAN Regional Forum (ARF) is composed of 27 members, consisting of 10 ASEAN member states, Dialogue Partners, Observers and includes Australia, Canada, China, the European Union (EU), India, Japan, New Zealand, the Republic of Korea (ROK), Russia and the United States, Bangladesh, the Democratic People's Republic of Korea, Mongolia, Pakistan, Sri Lanka, Papua New Guinea and Timor-Leste. Sri Lanka has been a member of the Forum since 2007.The Forum is hosted by Cambodia, the current Chair of ASEAN under the theme “ASEAN A.C.T: Addressing Challenges Together”.

The ARF is an important platform for consensus-based decision-making and frank dialogue in the larger Asia Pacific region and provides a forum for members to discuss issues and develop cooperative measures, as well as pressing issues such as the post COVID-19 pandemic recovery and address global challenges collectively. This is the first time the Forum is meeting in person since the COVID pandemic.

Minister Ali Sabry is expected to meet several counterparts on the sidelines of the Forum for bilateral discussions.

Ministry of Foreign Affairs

Colombo

2 August, 2022

................................

 මාධ්‍ය නිවේදනය

විදේශ කටයුතු අමාත්‍යවරයා කාම්බෝජයේ පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයට (ARF) සහභාගී වෙයි

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි මැතිතුමා 2022 අගෝස්තු 4 සිට 5 වැනි දින දක්වා පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා කාම්බෝජයේ නොම් පෙන් බලා පිටත්ව යාමට නියමිත ය.

ආසියාන් කලාපීය සංසදය සාමාජිකයන් 27 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඊට සාමාජික රටවල් 10 ක්, සංවාද හවුල්කරුවන්, නිරීක්ෂකයන් සහ ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, යුරෝපා සංගමය (EU), ඉන්දියාව, ජපානය, නවසීලන්තය, කොරියානු ජනරජය, රුසියාව, එක්සත් ජනපදය, බංග්ලාදේශය, කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව, මොංගෝලියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, පැපුවා නිව්ගිනියාව සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව 2007 වසරේ සිට මෙම සංසදයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරයි. ආසියාන් හි වත්මන් සභාපතිත්වය දරන කාම්බෝජය, “ASEAN A.C.T: Addressing Challenges Together” යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම සංසදය සඳහා සක්තාරකත්වය සපයයි.

ARF යනු පුළුල් ආසියානු පැසිෆික් කලාපය තුළ සම්මුතිය මත පදනම් වූ තීරණවලට එළඹීම සහ අවංක සංවාද පැවැත්වීම සඳහා ඉවහල් වන වැදගත් වේදිකාවක් වන අතර, එමගින් සාමාජිකයන්ට සිය ගැටළු සාකච්ඡා කිරීමට, සමූපකාර ක්‍රියාමාර්ග වර්ධනය කිරීමට මෙන්ම, පශ්චාද් කොවිඩ්-19 වසංගතය හමුවේ යථා තත්ත්වයට එළඹීම සහ ගෝලීය අභියෝගවලට සාමූහික විසඳුම් සෙවීම වැනි දැවෙන ගැටළු සඳහා වේදිකාවක් සපයනු ලැබේ. කොවිඩ් වසංගතය හමුවේ මෙම සංසදය  භෞතිකව හමුවන පළමු අවස්ථාව වන්නේ මෙම අවස්ථාව යි.

අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා මෙම සංසදයට සමගාමීව අමාත්‍ය මට්ටමේ  ද්විපාර්ශ්වික සාකච්ඡා  කිහිපයක් පැවැත්වීමට ද අපේක්ෂා කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 02 වැනි දින

.........................................

ஊடக வெளியீடு

 கம்போடியாவில் நடைபெறவுள்ள 29வது ஆசியான் பிராந்திய மாநாட்டில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பங்கேற்கவுள்ளார்

2022 ஆகஸ்ட் 4 முதல் 5 வரை நடைபெறவுள்ள 29வது ஆசியான் பிராந்திய மன்றத்தின் அமைச்சர்கள் கூட்டத்தில் பங்கேற்பதற்காக, வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் எம்.யூ.எம். அலி சப்ரி கம்போடியாவின் புனோம் பென் நகருக்கு விஜயம் செய்யவுள்ளார்.

27 உறுப்பினர்களைக் கொண்ட ஆசியான் பிராந்திய மன்றத்தில் 10 ஆசியான் உறுப்பு நாடுகள், உரையாடல் கூட்டாளர்கள், பார்வையாளர்கள் மற்றும் அவுஸ்திரேலியா, கனடா, சீனா, ஐரோப்பிய ஒன்றியம், இந்தியா, ஜப்பான், நியூசிலாந்து, கொரியக் குடியரசு, ரஷ்யா மற்றும் அமெரிக்கா, பங்களாதேஷ், கொரிய ஜனநாயக மக்கள் குடியரசு, மங்கோலியா, பாகிஸ்தான், இலங்கை, பப்புவா நியூ கினியா மற்றும் திமோர்-லெஸ்டே ஆகியன உள்ளடங்கும். 2007ஆம் ஆண்டு முதல் இலங்கை மன்றத்தில் உறுப்பினராக உள்ளது. 'ஆசியான் ஏ.சி.டி.: சவால்களை ஒன்றாக எதிர்கொள்ளுதல்' என்ற கருப்பொருளின் கீழ், ஆசியானின் தற்போதைய தலைமை நாடான கம்போடியா இந்த மன்றத்தை நடாத்துகின்றது.

ஆசியான் பிராந்திய மன்றமானது ஆசிய பசிபிக் பிராந்தியத்தில் கருத்தொற்றுமை அடிப்படையிலான முடிவெடுப்பதற்கும் வெளிப்படையான உரையாடலுக்கும் ஒரு முக்கியமான தளமாக அமைவதுடன், பிரச்சினைகள் மற்றும் கோவிட்-19 தொற்றுநோய்க்குப் பிந்தைய மீட்பு மற்றும் உலகளாவிய சவால்களை கூட்டாக எதிர்கொள்ளுதல் போன்ற அழுத்தமான விடயங்கள் குறித்து உறுப்பினர்கள் கலந்துரையாடவும் கூட்டுறவு நடவடிக்கைகளை மேம்படுத்தவும் ஒரு மன்றத்தை வழங்குகின்றது. கோவிட் தொற்றுநோய்க்குப் பின்னர் மன்றம் நேரில் சந்திப்பது இதுவே முதல் முறையாகும்.

இருதரப்பு கலந்துரையாடல்களுக்காக மன்றத்தின் பக்க அம்சமாக அமைச்சர் அலி சப்ரி பல பிரதிநிதிகளைச் சந்திப்பார் என எதிர்பார்க்கப்படுகின்றது.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2022 ஆகஸ்ட் 02

Print Friendly, PDF & Email
Please follow and like us:

Close