Annual Katina Ceremony at Embassy of Sri Lanka in Vienna, Austria

Annual Katina Ceremony at Embassy of Sri Lanka in Vienna, Austria

The Embassy and the Permanent Mission of Sri Lanka in Vienna, Austria offered Heel Danaya (morning almsgiving) to Maha Sangha in parallel to the annual Katina ceremony on 26 October 2021. The almsgiving was followed by a Pirith chanting ceremony. Since its inception in 1995 in Vienna, the Mission has been conducting the ceremony every year.

The religious observances were performed by the founder and the Chief Incumbent of the Dhamma-Zentrum Nyanaponika in Austria Ven. Dr. Wijayarajapura Seelawansa Thero. Venerable Maha Sangha from Germany, Italy, Sweden and Sri Lanka also participated in the event.

Venerable Maha Sangha invoked special blessings on Sri Lanka, its people and the staff of the Embassy.

Embassy and Permanent Mission of Sri Lanka

Vienna

9 November, 2021

...................................................

මාධ්‍ය නිවේදනය

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්ෂික කඨින පූජාව

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය විසින් 2021  ඔක්තෝබර් මස 26 වන දින පැවැත්වූ වාර්ෂික කඨින පූජෝත්සවයට සමගාමීව මහා සංඝයා වහන්සේලා වෙත හීල් දානය (උදෑසන දානය) පූජා කරන ලදි. දානයෙන් අනතුරු ව පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි.

1995දී වියානා නගරයෙහි මෙහි ප්‍රථම වැඩසටහන පැවැත්වුණු දින පටන් ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් මෙම උත්සවය සෑම වසරක දී ම අඛණ්ඩ ව පැවැත්වීමට කටයුතු කර ඇත.

ඔස්ට්‍රියාවේ ධම්ම සෙන්ට්‍රම් ඤාණපෝනිකාවේ නිර්මාතෘ සහ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය විජයරාජපුර සීලවංස මාහිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කෙරුණු අතර ජර්මනිය, ඉතාලිය, ස්වීඩනය සහ ශ්‍රී ලංකාව යන රටවල මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම අවස්ථාවට වැඩම වූ ගරුතර මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකාවට එහි ජනතාවට සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනු ලැබිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2021 නොවැම්බර් 09 වැනි දින

..................................................

ஊடக வெளியீடு

 ஒஸ்ட்ரியாவின் வியன்னாவில் உள்ள இலங்கைத் தூதரகத்தில் வருடாந்த கட்டின விழா

ஒஸ்ட்ரியாவின் வியன்னாவில் உள்ள இலங்கைத் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை 2021 அக்டோபர் 26ஆந் திகதி வருடாந்த  கட்டின விழாவிற்கு இணையாக மகா சங்கத்தினருக்கு ஹீல் தனயாவை (காலை அன்னதானம்) வழங்கியது. அன்னதானத்தைத் தொடர்ந்து பிரித் ஓதுதல் நிகழ்ச்சி நடைபெற்றது. வியன்னாவில் 1995 இல் தொடங்கப்பட்டதிலிருந்து, தூதரகம் ஒவ்வொரு ஆண்டும் இந்த விழாவை நடாத்தி வருகின்றது.

சமய அனுஷ்டானங்களை ஒஸ்ட்ரியாவில் உள்ள தம்ம சென்ட்ரம் நயனபோனிகாவின் ஸ்தாபகரும் பிரதம அதிதியுமான  வணக்கத்திற்குரிய கலாநிதி விஜயராஜபுர சீலவன்ச தேரர் முன்னெடுத்தார். ஜேர்மனி, இத்தாலி, சுவீடன் மற்றும் இலங்கை ஆகிய நாடுகளைச் சேர்ந்த வணக்கத்துக்குரிய மகா சங்கத்தினரும் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

வணக்கத்திற்குரிய மகா சங்கத்தினர் இலங்கை, அதன் மக்கள் மற்றும் தூதரக ஊழியர்களுக்கு சிறப்பு ஆசீர்வாதங்களைத்  தெரிவித்தனர்.

இலங்கைத் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை

வியன்னா

2021 நவம்பர் 09

Print Friendly, PDF & Email
Please follow and like us:

Close