Ambassador Grace Asirwatham receives State and Government Sector Award at Top 50 Professional & Career Women Awards

Ambassador Grace Asirwatham receives State and Government Sector Award at Top 50 Professional & Career Women Awards

Ambassador Grace Asirwatham won the 2021 Award of the State & Government Sector at the Top 50 Professional and Career Women Awards – 11th Edition of Sri Lanka and the Maldives which was held on 18th January 2022 at Shangri-La Hotel in Colombo.

The Award was given away by Dr. Seetha Arambepola, State Minister of Skills Development, Vocational Education, Research and Innovation in the presence of several Ministers, State Ministers, Members of Parliament, Diplomats and Senior Officials.

During the Award Ceremony 50 Top Professional & Career women from Sri Lanka and the Maldives received awards for professional and career achievements in their respective fields.

It was significant that the prestigious state & government sector award was given to Ambassador Asirwatham from the Ministry of Foreign Affairs for her illustrious career spanning over 33 years of service as a Sri Lankan diplomat and an international civil servant with remarkable achievements to her credit.

Embassy of Sri Lanka

Brussels

20 January 2022

............................

මාධ්‍ය නිවේදනය

විද්වත් සහ වෘත්තීය විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා පිදෙන සම්මාන උළෙලේ දී තානාපතිනී ග්‍රේස් ආසීර්වාතම් මැතිනිය රාජ්‍ය සහ ප්‍රජාපාලන අංශයේ සම්මානයෙන් පිදුම් ලබයි

2022 ජනවාරි මස 18 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ විද්වත් සහ වෘත්තීය විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා පිදෙන සම්මාන උළ‍ෙලේ 11 වැනි අදියරේ දී තානාපතිනී ග්‍රේස් ආසිර්වාතම් මැතිනිය 2021 රාජ්‍ය සහ රාජ්‍ය පාලන අංශයේ සම්මානය දිනා ගත්තාය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සීතා අරඹේපොල මැතිනිය විසින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු අභිමුඛයේ මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජනය කළ විවිධ වෘත්තීන් සහ ව්‍යාපාර ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනෙකු හට සිය වෘත්තීමය සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්කරගත් ජයග්‍රහණ සඳහා සම්මාන හිමි විය.

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක සහ ජාත්‍යන්තර සිවිල් සේවිකාවක ලෙස වසර 33කට අධික සේවා කාලයක් මුළුල්ලේ එතුමිය විසින් අත්කරගනු ලැබූ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් කීර්තිමත් රාජ්‍ය සහ රාජ්‍ය පාලන අංශයේ ගෞරවනීය සම්මානය තානාපතිනී ආසීර්වාතම් මැතිනිය වෙත පිරිනැමීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2022 ජනවාරි 20 වැනි දින

...................................

ஊடக வெளியீடு

 

சிறந்த 50 தொழில்முறை மற்றும் தொழில்சார் பெண்களுக்கான விருது வழங்கும் விழாவில் அரச மற்றும் அரசாங்கத் துறை விருதை தூதுவர் கிரேஸ் ஆசிர்வாதம் பெற்றார்

2022 ஜனவரி 18ஆந் திகதி கொழும்பில் உள்ள ஷங்ரி-லா ஹோட்டலில் நடைபெற்ற இலங்கை மற்றும் மாலைதீவின் சிறந்த 50 தொழில்முறை மற்றும் தொழில்சார் பெண்களுக்கான விருது வழங்கும் விழாவின் 11வது பதிப்பில் தூதுவர் கிரேஸ் ஆசிர்வாதம் 2021ஆம் ஆண்டுக்கான அரச மற்றும் அரசாங்கத் துறை விருதை வென்றார்.

அமைச்சர்கள், இராஜாங்க அமைச்சர்கள், பாராளுமன்ற உறுப்பினர்கள், இராஜதந்திரிகள் மற்றும் சிரேஷ்ட அதிகாரிகளின் முன்னிலையில் திறன் அபிவிருத்தி, தொழிற்கல்வி, ஆராய்ச்சி மற்றும் புத்தாக்க இராஜாங்க அமைச்சர் கலாநிதி சீதா அரம்பேபொலவினால் இவ்விருது வழங்கி வைக்கப்பட்டது.

விருது வழங்கும் விழாவின் போது, இலங்கை மற்றும் மாலைதீவைச் சேர்ந்த 50 சிறந்த தொழில்முறை மற்றும் தொழில்சார் பெண்கள் அந்தந்தத் துறைகளிலான தமது தொழில்முறை மற்றும் தொழில்சார் சாதனைகளுக்காக விருதுகளைப் பெற்றனர்.

இலங்கை இராஜதந்திரியாகவும் சர்வதேச அரச உத்தியோகத்தராகவும் 33 வருட கால சேவையை மேற்கொண்டு குறிப்பிடத்தக்க சாதனைகளைப் புரிந்தமைக்காக வெளிநாட்டு அமைச்சின் தூதுவர் ஆசிர்வாதம் அவர்களுக்கு கௌரவமான அரச மற்றும் அரசாங்கத் துறை விருது வழங்கப்பட்டமை குறிப்பிடத்தக்கது.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2022 ஜனவரி 20

Print Friendly, PDF & Email
Please follow and like us:

Close