Air Chief Marshal Sumangala Dias presents Credentials to His Majesty the King of Malaysia

Air Chief Marshal Sumangala Dias presents Credentials to His Majesty the King of Malaysia

High Commissioner Air Chief Marshal Dabare Liyanage Sumangala Dias presented the Letters of Credence to His Majesty the Yang di-Pertuan Agong Al-Sultan Abdullah Ri'ayatuddin Al-Mustafa Billah Shah Ibni Almarhum Sultan Haji Ahmad Shah Al-Musta'in Billah, of Malaysia on 25 April 2022, at Istana Negara, Kuala Lumpur.

The Credentials Ceremony included a Guard of Honour and the playing of the National Anthem of Sri Lanka. The Guard of Honour was followed by the presentation of Credentials and a courtesy call on the King. While wishing the new High Commissioner success in his assignment, His Majesty Yang di-Pertuan Agong XVI warmly recalled the time tested cordial bilateral relations binding Malaysia and Sri Lanka.  The King inquired about the COVID-19 situation in Sri Lanka and also measures taken to overcome the situation.

The High Commissioner of Sri Lanka to Malaysia conveyed the greetings of President Gotabaya Rajapaksa to His Majesty the King of Malaysia and briefed on the present situation of Sri Lanka and measures adopted under the leadership of President Gotabaya Rajapaksa.  He also spoke of his keenness to further strenghten the trade ties and open up new horizons of cooperation in spheres which are conducive for both countries.

Further the High Commissioner indicated his interest to increase the opportunities given to Sri Lanka in areas of human resources.

Prior to his appointment as Sri Lanka’s envoy to Malaysia, Air Chief Marshal Sumangala Dias was the 17th Commander of the Sri Lanka Air Force.

High Commission of Sri Lanka

Kuala Lumpur

27 April, 2022

.........................................

මාධ්‍ය නිවේදනය

එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා මැලේසියාවේ රජතුමා වෙත

සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් දාබරේ ලියනගේ සුමංගල ඩයස් මැතිතුමා 2022 අප්‍රේල් 25 දින ක්වාලාලම්පූර් නුවර ඉස්තානා නෙගාරාහි දී මැලේසියාවේ රජතුමා වන යැංග් ඩි- පෙර්ටුවාන් අගොංග් අල්- සුල්තාන් අබ්දුල්ලා රි’ අයතුද්දින් අල්- මුස්තෆා බිල්ලා ෂා ඉබ්නි අල්මර්හුම් සුල්තාන් හජි අහ්මඩ් ෂා අල්- මුස්තා’ යින් බිල්ලා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයට ආචාර පෙළපාලියක් ඇතුළත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය ද වාදනය කෙරිණි. ආචාර පෙළපාලියෙන් අනතුරුව අක්තපත්‍ර පිළිගැන්වීම සිදු වූ අතර, ඉන් පසුව මහ කොමසාරිස්වරයා එරට රජු හමුවිය. නව මහ කොමසාරිස්වරයාට සිය ධුරයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සුබ පැතුම් පළ කළ 16 වැනි යැංග් ඩි- පෙර්ටුවාන් අගොංග් රජතුමා, මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති කාලානුරූපී සුහදශීලී ද්විපාර්ශ්වික සබඳතා ඉමහත් සතුටින් සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ එම තත්ත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රජතුමා මෙහිදී විමසී ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබ පැතුම් මැලේසියාවේ රජතුමා වෙත පළ කළ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රජතුමා දැනුම්වත් කළේය. තවද, දෙරටටම හිතකර ක්‍ෂේත්‍ර ආශ්‍රිත වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම, සහයෝගීතාවයේ නවතම ක්ෂේත්‍ර විවෘත කිරීම සඳහා එතුමා සතු උද්‍යෝගය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වී ය.

මානව සම්පත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අවස්ථා ඉහළ නැංවීමට තමන් උනන්දු වන බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මැලේසියාවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්වීමට පෙර එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලා ලාම්පූර්

2022 අප්‍රේල් 27 වැනි දින

..........................................................

ஊடக வெளியீடு

 விமானப்படைத் தளபதி சுமங்கல டயஸ் மலேசிய மன்னருக்கு நற்சான்றிதழ்களை கையளிப்பு

உயர்ஸ்தானிகர் எயார் சீஃப் மார்ஷல் தாபரே லியனகே சுமங்கல டயஸ் அவர்கள் நற்சான்றிதழ் கடிதங்களை மலேசியாவின் அதி மேதகு யாங் டி-பெர்துவான் அகோங் அல்-சுல்தான் அப்துல்லா ரியாதுதீன் அல்-முஸ்தபா பில்லா ஷா இப்னி அல்மர்ஹூம் சுல்தான் ஹாஜி அஹ்மத் ஷா அல்-முஸ்தாயின் பில்லாவிடம் 2022 ஏப்ரல் 25ஆந் திகதி இஸ்தானா நெகாரா, கோலாலம்பூரில் வைத்து கையளித்தார்.

நற்சான்றிதழ் வழங்கும் நிகழ்வில் கௌரவ அணிவகுப்பு வழங்கப்பட்டு, இலங்கையின் தேசிய கீதம் இசைக்கப்பட்டது. கௌரவ அணிவகுப்பைத் தொடர்ந்து நற்சான்றிதழ்களை கையளித்ததன் பின்னர் மன்னரை மரியாதை நிமித்தமாகச் சந்தித்தார். புதிய உயர்ஸ்தானிகரின் பணிகள் வெற்றியடைய வாழ்த்திய மன்னர் யாங் டி-பெர்டுவான் அகோங் XVI, மலேஷியா மற்றும் இலங்கை ஆகிய இருதரப்பு உறவுகளை சோதித்திருந்த காலத்தை அன்புடன் நினைவு கூர்ந்தார். இலங்கையின்  கோவிட்-19 நிலைமை மற்றும் நிலைமையை சமாளிக்க எடுக்கப்பட்ட நடவடிக்கைகள் குறித்தும் மன்னர் கேட்டறிந்தார்.

மலேசியாவுக்கான இலங்கை உயர்ஸ்தானிகர், ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவின் வாழ்த்துக்களை மலேஷிய மன்னருக்கு தெரிவித்ததுடன், இலங்கையின் தற்போதைய நிலைமை மற்றும் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவின் தலைமையில் எடுக்கப்பட்ட நடவடிக்கைகள் குறித்து விளக்கினார். வர்த்தக உறவுகளை  மேலும் வலுப்படுத்துவதற்கும், இரு நாடுகளுக்கும் உகந்த துறைகளில் ஒத்துழைப்பின் புதிய எல்லைகளைத் திறப்பதற்கும் அவர் ஆர்வம் காட்டினார்.

மேலும் மனித வளத்துறையில் இலங்கைக்கு வழங்கப்பட்டுள்ள வாய்ப்புகளை   அதிகரிப்பதற்கு உயர்ஸ்தானிகர் விருப்பம் தெரிவித்தார்.

மலேசியாவுக்கான இலங்கைத் தூதுவராக நியமிக்கப்படுவதற்கு முன்னர், எயார் சீஃப் மார்ஷல் சுமங்கல டயஸ் இலங்கை விமானப்படையின் 17வது தளபதியாக  இருந்தார்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

கோலா லம்பூர்

2022 ஏப்ரல் 27

Print Friendly, PDF & Email
Please follow and like us:

Close