Wednesday, January 17, 2018
   
Text Size

Authentication of Documents

Authentication of Documents

English Text (PDF)
Sinhala Text (PDF)
Tamil Text (PDF)

  Guidelines for the Attestation of Documents

The main responsibility of the Authentication Section of the Consular Affairs Division is to attest the certificates and documents presented by you as true and genuine documents on behalf of the Government of Sri Lanka and issued under statutory authorities by duly authorized officers appointed by the Government of Sri Lanka. Documents presented by you will be attested only after duly ascertaining the genuineness and the credibility of such documents.

Read more: Authentication of Documents

 

Authentication of Documents (Sinhala)

ලේඛන සත්‍යාපනය සඳහා මාර්ගෝපදේශ

කොන්සියුලර් අංශයේ සත්‍යාපනය කිරීමේ ඒකකය මගින් සිදු කරනු ලබන්නේ ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන සහතික පත්‍ර හා ලේඛන ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නිසි බලය සහිත නිළධාරියෙකු විසින් ව්‍යවස්ථාපිත අධිකාරිමය වගකීමක් යටතේ නිකුත් කරන ලද නිවැරදි හා සත්‍ය ලේඛනයක් බවට  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තහවුරු කිරීමයි. ඒ අනුව ඔබ විසින් ඉදිරිපත් කරන ලද සෑම ලේඛනයක්ම අව්‍යාජත්වය හා විශ්වාසනීයත්වය යථා පරිදි තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් සත්‍යාපනය කිරීම සිදු කෙරේ.

පහත සඳහන් උපදෙස් හා මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමෙන් ඔබගේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කර ගැනීමට හැකි වනු ඇත. මෙකී උපදෙස්වලට අනුකූල නොවන ලේඛන සත්‍යාපනය කිරීම පිණිස භාර ගැනීමට නොහැකි වන බව කාරුණිකව සලකන්න.

Read more: Authentication of Documents (Sinhala)

 

Authentication of Documents - Tamil Version

ஆவணங்களை சான்றுறுதிப்படுத்திக்கொள்வதற்கான வழிகாட்டி

கொன்சியூலர் அலுவல்கள் பிரிவின் சான்றுறுதிப்படுத்தும் பகுதியின் பிரதான பொறுப்பு, இலங்கை அரசாங்கத்தினால் நியமிக்கப்பட்ட உரியவாறு அதிகாரமளிக்கப்பட்ட அலுவலர்களினால் நியதிச்சட்ட அதிகாரங்களின் கீழ் வழங்கப்படும் சான்றிதழ்களையும் ஆவணங்களையும் தாங்கள் சமர்ப்பிக்கின்றபோது உண்மையானதும் நம்பகத்தன்மையானதும் என சான்றுறுதிப்படுத்துவதாகும். தாங்கள் சமர்ப்பிக்கும் அத்தகைய ஆவணங்களின் உண்மைத்தன்மையும் நம்பகத்தன்மையும் உரியவாறு உறுதிப்படுத்தப்பட்ட பின்னரே அத்தகைய ஆவணங்கள் உண்மையென சான்றுறுதிப்படுத்தப்படும்.

Read more: Authentication of Documents - Tamil Version

   

missionnews

indday2017

newsfromom2

Human Rights Action Plan

logoHR

Open Government Partnership

OGPicon

Right to Information

ria-image
                               
                 Click Here to Read More...


Important Links

            HEweb
pmweb1
news gov.info
travel tourism
business financial
defence immigration

announcements

Gov20151GICnewslk2015SLTPB

AASL

cbsl-2013BOI2015

UNHRC AND HUMAN RIGHTS

UNHRC20151

ONUR

scrm

DOCUMENTS

v2025english

visionbutton-sin        visionbutton-tam

maithri-en-manifesto
S-Button20-1-2015  T-Button20-1-2015

Sri Lanka Missions Overseas

BIDTI

BIDTI_logo

NEWS FROM OTHER GOVERNMENT INSTITUTIONS

Bid Notices

Bid-MinRuralEconomy

RFP-Proposal

RDA
Higher_Education__Highways_3

Ministry_of_Health1

Bid_Norice1